NEWZEALAND ඉන්න අය මේකේ ඉන්නවද??

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේ අගෝස්තු 14 වෙනිදා ගොඩක් immigration rules වෙනස් වෙනවා. ඒ හින්ද හොදට හොයල බලන්න. සමහර දේවල් ඉගෙනගෙන PR එක ගන්න බැරි තරම්. points වලට අමතරව තව salary scheme එකකුත් දාන්න යන්නේ. තව PR එකට IELTS අනිවාර්යයි දැන්. ඒ හින්ද ඔය agent කියන කතාම අහන්නේ නැතුව හොදට හොයල බලන්න
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    මේ අගෝස්තු 14 වෙනිදා ගොඩක් immigration rules වෙනස් වෙනවා. ඒ හින්ද හොදට හොයල බලන්න. සමහර දේවල් ඉගෙනගෙන PR එක ගන්න බැරි තරම්. points වලට අමතරව තව salary scheme එකකුත් දාන්න යන්නේ. තව PR එකට IELTS අනිවාර්යයි දැන්. ඒ හින්ද ඔය agent කියන කතාම අහන්නේ නැතුව හොදට හොයල බලන්න
    :yes::yes::yes:
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    NEWZEALAND ඉන්න අය මේකේ ඉන්නවද??
    STUDY and Living අව්ලක් නැද්ද??
    ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න

    No loku jobs. cleaning. 15.75 NZD per h. ekath IRD kapanawa ban. but can earn per month 2000-5000. patta katta. my advise dont come ban. exp kiyanne
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මේ අගෝස්තු 14 වෙනිදා ගොඩක් immigration rules වෙනස් වෙනවා. ඒ හින්ද හොදට හොයල බලන්න. සමහර දේවල් ඉගෙනගෙන PR එක ගන්න බැරි තරම්. points වලට අමතරව තව salary scheme එකකුත් දාන්න යන්නේ. තව PR එකට IELTS අනිවාර්යයි දැන්. ඒ හින්ද ඔය agent කියන කතාම අහන්නේ නැතුව හොදට හොයල බලන්න
    :yes::yes::yes:
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    මේ අගෝස්තු 14 වෙනිදා ගොඩක් immigration rules වෙනස් වෙනවා. ඒ හින්ද හොදට හොයල බලන්න. සමහර දේවල් ඉගෙනගෙන PR එක ගන්න බැරි තරම්. points වලට අමතරව තව salary scheme එකකුත් දාන්න යන්නේ. තව PR එකට IELTS අනිවාර්යයි දැන්. ඒ හින්ද ඔය agent කියන කතාම අහන්නේ නැතුව හොදට හොයල බලන්න

    Meken IT jobs walata prashnayak wenawada
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේ අගෝස්තු 14 වෙනිදා ගොඩක් immigration rules වෙනස් වෙනවා. ඒ හින්ද හොදට හොයල බලන්න. සමහර දේවල් ඉගෙනගෙන PR එක ගන්න බැරි තරම්. points වලට අමතරව තව salary scheme එකකුත් දාන්න යන්නේ. තව PR එකට IELTS අනිවාර්යයි දැන්. ඒ හින්ද ඔය agent කියන කතාම අහන්නේ නැතුව හොදට හොයල බලන්න

    Newzeland da oz da uba danne kohomada 😂😂
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan agentsla kiyana kaalakanninge surangana kataa wishwasa karanna epa. Student visa kiyanne thatu kapapu kukulek wage. Ubata salli godak tiyenawa nam misa nettan yanna epa. Pattama kattak kanna wei. Agentta course fee eken commission hambenawa. Ubata yannama oone nan scholarship ekak try karala palayan. Lankawe education agentsla kiyanne ithin wahal welendaame yedena pirisak tamai
     
    Mekata tamai atta
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මමත් මෙහෙ අවේ ස්ටුඩන්ට් හැටියට. දැන් අන්තිම මොඩියුල් එකේ ඉන්නේ. ඊටපස්සේ ඕපන් වර්ක් වීසා ඇප්ලයි කරන්න ඉන්නේ JOB එකක් හොයාගන්න. ඒ විසා එක ගන්නත් NZ $ 4200 බැංකුවේ පෙන්නන්න ඕනේ. මෙහෙ ස්ටුඩන්ට්ලට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවන්. ගෙවන්නේ අවම පැයකට 15.25/-. එකෙනුත් ටැක්ස් කැපිලා එනකොට පැයට 13/- ගානක් තමයි හම්බුවෙන්නේ. තනියම ඉන්නවා නං ශේප් එකේ ඉන්න පුළුවන්. ලංකාවට සල්ලි එහෙම යවනවා බොරු. තමන් ඉන්න විදිය ශේප් එකේ හදාගතම එක්පෙන්සස් ශේප් කරගන්න පුළුවන්. කඩෙන් කන එක නවත්තලා මොනවා හරි ශේප් එකේ ගෙදරම හදා ගත්තම හරි. පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න ටිකක් අමාරුයි. තියනවා හැබැයි හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. මෙහෙ මොකක් කරත් අවුලක් නෑ හිත තියනවා නං. මටත් පාට් ටයිම් එකක් හොයාගන්න මාස දෙකක් විතර ගියා මෙහෙ ආවට පස්සේ. රට හොඳයි හැබැයි වියදම් වැඩි. ගොඩක්ම ඕක්ලන්ඩ් වල. වෙලින්ටන්, ක්‍රයිස්ට්චර්ච් වගේ සිටි වල ලිවින් කොස්ට් අඩුයි හැබැයි ජොබ් ලේසි නෑ. එහෙ උනුත් ගොඩක් ඕක්ලන්ඩ් එනවා ජොබ් කරන්න. මෙහෙ උන්ටම හොයාගන්න අමාරු කොට අපිට ඊට වඩා අමාරුයි. තමන්ගේ වාසනාවත් බලපානවා. සමහරුන්ට ආව ගමන් ජොබ් හම්බුවෙනවා. ස්ටුඩන්ට් වීසා එකෙන් වයිෆ් ගෙන්නගෙන වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මෙහෙ දෙන්නම වැඩ කරන්න ඕනේ නැත්තන් එක්කෙනෙකුගේ පඩියෙන් ඔක්කොම කරන්න බෑ.