Next big Crypto, stock, nft

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව් හුඟක් ඒවා ඉන්න එකෙක්ම හරහා යන්න ඕන. ccc, bk නම් කෙලින්ම ගියෑකි application දාලා. එහෙම ලොකු පම්ප් නම් යන්නෑ ඒවගෙ ඒත්. Lower tf candle කීපයක් pump කරයි. Binance killers වෙලාවකට යනවා ලොකු pumps.
    ela
    ccc, bk kiyanne monawada
    (diga nama danna puluwanda)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232
    113
    ඔව් හුඟක් ඒවා ඉන්න එකෙක්ම හරහා යන්න ඕන. ccc, bk නම් කෙලින්ම ගියෑකි application දාලා. එහෙම ලොකු පම්ප් නම් යන්නෑ ඒවගෙ ඒත්. Lower tf candle කීපයක් pump කරයි. Binance killers වෙලාවකට යනවා ලොකු pumps.
    Oww machan. Hondama private whale groups ewa contacts thiyannath ona, wallet ekee amount eka thibath baa yanna

    un aiyth hoyanawa paramapara ganakata. Samahara un real life aduranawa ekka bung :baffled: . inna unuth aiyth YouTube 1 million sub pannapu un, twitter walath 100K pannala followers la innawa

    oya ETH 4500 pannala thiyana kale, one day walin 100 ETH hoyapu , USA ekake, shitcoin ekakin.

    wallets.PNG
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641

    View attachment 180909

    ඔතන whales ලගෙ යන්නෙ වෙනම ගේමක්. අපි ta කරලා කරලා ගහලා සොච්චමක් හොයද්දි ඔන් SnR වලින් විතරක් බලලා 2x ගහලා මිලියන ගාණක් හොයනවා. කතා වෙලා එකම වෙලාවට btc inject කරනවා එකම කොයින් එකකට. මාකට් අවුල් නම් උන් තෝරගන්නෙම shit coin එකක් කවුරුත් එහෙමට trade කරන්නෙ නැති. සල්ලි තමා ඉතින්. මේක ලිය ලිය ඉද්දි ඔන්න BADGER/USDT පොඩි pump එකක් දුන්නා.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,596
    9,232
    113
    ඔතන whales ලගෙ යන්නෙ වෙනම ගේමක්. අපි ta කරලා කරලා ගහලා සොච්චමක් හොයද්දි ඔන් SnR වලින් විතරක් බලලා 2x ගහලා මිලියන ගාණක් හොයනවා. කතා වෙලා එකම වෙලාවට btc inject කරනවා එකම කොයින් එකකට. මාකට් අවුල් නම් උන් තෝරගන්නෙම shit coin එකක් කවුරුත් එහෙමට trade කරන්නෙ නැති. සල්ලි තමා ඉතින්. මේක ලිය ලිය ඉද්දි ඔන්න BADGER/USDT පොඩි pump එකක් දුන්නා.
    :yes: :yes:

    un machan already karaganna ona okkoma karagena ara athal ekee dan gambling kara kara innawa godak un. Retail un paw ithin un iwaraiyi mun karana dewal ekka

    Mun aiyth dump karanawa udadima
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :yes: :yes:

    un machan already karaganna ona okkoma karagena ara athal ekee dan gambling kara kara innawa godak un. Retail un paw ithin un iwaraiyi mun karana dewal ekka

    Mun aiyth dump karanawa udadima

    අනිවා. වෙන්නෙම ඕක. Bull traps. වෙලාවට enter වෙලා, profit අරන්, පැනගන්න ඕන.
     
    • Like
    Reactions: Mr.Curious