Next big Crypto, stock, nft

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    උබලා කොහොමද ඊලග බිග් ස්ටොක් එක ,කොයින් එක, හොඳ nft projects හදුන ගන්නෙ . මොන වගේ අයද , ගෘප්ද ෆලො කරන්නෙ ? පේඩ් සර්විස් උනත් කමක් නැහැ .

    එහෙම ලකී ස්ටොක් එකක් හරි කොයින් එකක් හරි අරගත්තද හයිප් එකට කලින්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Inside info තමා. 0.01 - 0.1 BTC වගේ ගන්නවා fee එක. 10 BTC වගේ තියෙන්නෝන සමහර ඒවට යන්න සුදුසුකම් ලබන්න විතරක්.
    10 BTC තිබුණ නම් ඉතිං මොනවා කරන්න බැරිද :cry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Inside info තමා. 0.01 - 0.1 BTC වගේ ගන්නවා fee එක. 10 BTC වගේ තියෙන්නෝන සමහර ඒවට යන්න සුදුසුකම් ලබන්න විතරක්.
    Yes. Insidorrrr, private alpha groups honda ewata wena eka wenama gamak bung enter wena eka. Insider circle groups wala 50 memebers tath adui hondama ewaa

    Samahara ewala min ETH 10+ (20,000$ Fee ) Entrance eka witharak. thawa wallet eka min 500,000$ ehaa withara thiyannath ona hondama ewalata enter wenna
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,139
    4,897
    113
    Yes. Insidorrrr, private alpha groups honda ewata wena eka wenama gamak bung enter wena eka. Insider circle groups wala 50 memebers tath adui hondama ewaa

    Samahara ewala min ETH 10+ (20,000$ Fee ) Entrance eka witharak. thawa wallet eka min 500,000$ ehaa withara thiyannath ona hondama ewalata enter wenna
    E wage group wala inna un nft flipping , crypto trade full time karana unda ?
     
    • Like
    Reactions: sakuntha1996

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මෙකෙ මට වඩා මේවා ගැන දන්න උන් ඉන්නවා,උන් දැන් මෙකට එන්නෙ නැද්ද කොහෙද බන්.
    පොඩ්ඩක් සයිඩ් එකෙන් සල්ලි තියන් ඉදපන්,ලොකු ක්‍රැශ් එකක් එන්න ලොකු ඉඩක් තියෙනවා.මාත් මෙ ට්කෙ පොඩ්ඩක් මාර්කට් එකෙන් අයින් වෙලා ඉන්නෙ.ඉන්ෆ්ලෙශන් පික් එකෙදි තමයි මාර්කට් එක බොට්ම් වෙන්නෙ,ඉන්ෆ්ලෙශන් එක ගැන ඇහ ගහගෙන ඉන්න
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    10 BTC තිබුණ නම් ඉතිං මොනවා කරන්න බැරිද :cry:

    එහෙම තමා බන් ඒ වගේ ඒවට අපි වගේ මේ සොච්චම් wallet තියෙන උන් ගන්නෑ. අර වගේ ගාණක් තිබ්බාම උන්ගෙ pumping event වලට සම්බන්ධ වෙන්න පුළුවන් අපෙත් BTC දාලා pump කරන්න ඕන ඒ කියන වෙලාවටම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මෙකෙ මට වඩා මේවා ගැන දන්න උන් ඉන්නවා,උන් දැන් මෙකට එන්නෙ නැද්ද කොහෙද බන්.
    පොඩ්ඩක් සයිඩ් එකෙන් සල්ලි තියන් ඉදපන්,ලොකු ක්‍රැශ් එකක් එන්න ලොකු ඉඩක් තියෙනවා.මාත් මෙ ට්කෙ පොඩ්ඩක් මාර්කට් එකෙන් අයින් වෙලා ඉන්නෙ.ඉන්ෆ්ලෙශන් පික් එකෙදි තමයි මාර්කට් එක බොට්ම් වෙන්නෙ,ඉන්ෆ්ලෙශන් එක ගැන ඇහ ගහගෙන ඉන්න
    එළ මචන් මමත් ස්ටේබල් කොයින් තියන් ඉන්නෙ . මේකයි රෙඩ්ඩිට් එකෙයි දේකේම දැන් කට්ටිය නැහැ . ඩිස්කොර්ට් ටෙලිග්‍රම් වගේ ගෘප් හදන් ඉන්නෙ
    එහෙම තමා බන් ඒ වගේ ඒවට අපි වගේ මේ සොච්චම් wallet තියෙන උන් ගන්නෑ. අර වගේ ගාණක් තිබ්බාම උන්ගෙ pumping event වලට සම්බන්ධ වෙන්න පුළුවන් අපෙත් BTC දාලා pump කරන්න ඕන ඒ කියන වෙලාවටම.
    මේ වගේ එවා ඉන්වයිට් ඔන්ලි වෙන්න ඇති නේද ? මම රෙඩ්ඩිට් එකෙත් බැලුව
    වැඩකට ඇති දෙයක් හොයාගන්න නැහැ .
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එළ මචන් මමත් ස්ටේබල් කොයින් තියන් ඉන්නෙ . මේකයි රෙඩ්ඩිට් එකෙයි දේකේම දැන් කට්ටිය නැහැ . ඩිස්කොර්ට් ටෙලිග්‍රම් වගේ ගෘප් හදන් ඉන්නෙ

    මේ වගේ එවා ඉන්වයිට් ඔන්ලි වෙන්න ඇති නේද ? මම රෙඩ්ඩිට් එකෙත් බැලුව
    වැඩකට ඇති දෙයක් හොයාගන්න නැහැ .

    ඔව් හුඟක් ඒවා ඉන්න එකෙක්ම හරහා යන්න ඕන. ccc, bk නම් කෙලින්ම ගියෑකි application දාලා. එහෙම ලොකු පම්ප් නම් යන්නෑ ඒවගෙ ඒත්. Lower tf candle කීපයක් pump කරයි. Binance killers වෙලාවකට යනවා ලොකු pumps.