Next PM ? [Poll]

Next PM..?

  • රනිල් වික්‍රමසිංහ

  • අනුර කුමාර දිසානායක

  • සජිත් ප්‍රේමදාස

  • කරු ජයසූරිය

  • පාඨලී චම්පික රණවක

  • නිර්පාක්ෂිකයෙක්

  • නාමල් රාජපක්ෂ

  • සරත් ෆොන්සේකා


Results are only viewable after voting.

lord

Active member
  • Jan 28, 2008
    250
    116
    43
    Anura will destroy the country. they have no experience on how to handle international relations.the financial situation in sri lanka will take a further Nose dive.
     
    • Like
    Reactions: dabba1983

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඊළඟ අගමැති වෙන්න සුදුසුකම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ සභානායකට, ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධනට. හැබැයි විපක්ෂයට බහුතරය පෙන්වන්න පුළුවන් නම් සාජිත් ප්‍රේමදාස.
    "සුදුසුකම්" 😂
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?
    Namal ta daaapu 16k paralel universe eke indan da elakiri enne.

    Anura will destroy the country. they have no experience on how to handle international relations.the financial situation in sri lanka will take a further Nose dive.
    nice try
    ------ Post added on May 11, 2022 at 3:42 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    නාමලයව ගෙනල්ලා ඉදිකටු වලින් ඇනලා මරන්න ඕනේ
    ඇමති කියලා කරේ ගොන් බඩු වලට ගහ ගහා ටයිම් පාස් කල එකයි ෆන් ගත්ත එකයි තමයි ආයතන සල්ලි වලින්
    බඩු කැලි ටික ඒ ආයතන වල බෝඩ් වලට දැම්මා

    මොක උනත් ලෙලි යන්න වැඩ ගත්ත කොල්ලෙක් අහ්
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    ඔන්න මම කිව්වා අද .... ඉන්දියාවට ඕන කමක් තියෙනවා කරු ජයසූරියට අරන් දෙන්න අගමැතිකම
    බලමු ඒකත්
    81 years old :frown::frown::frown::frown:
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Anura will destroy the country. they have no experience on how to handle international relations.the financial situation in sri lanka will take a further Nose dive.
    Thank god! Rajapaksha's had that and the country is at the peek <3
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    From these names.
    1. Ranil
    2. Champika
    These 2 people only take country forward from this list .
    Country is not like party or strikes /protest .
    Very complex.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    JVP parliament power eka sahena adui. Thibbanan Anura thama enna oni. Dan ithin Harsha wage hena flexible dial ekak oni. Sajith huththa awothnan GotaGoGama PuthanoGoGama wenawa. Echcharai wenne. Naki uththalanan oni na Karu wage
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රට ඉදන් අරගල කරපු පැතුම් අමතක වුනානේ නේද උඹට.උඹ නම් තිරිසනෙක්
     
    • Like
    Reactions: Amathi Putha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    සජිත් වගේ මෝඩ එකෙක් ආවොත් නම් ඉඳලා වැඩක් නෑ. ඌ මෝඩයෙක් නිසා ඌ දන්නෙත් නැ වැඩිහරියක් ඌට අකමැතියි කියලා.
     
    • Like
    Reactions: Darkrange

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සජිත් වගේ මෝඩ එකෙක් ආවොත් නම් ඉඳලා වැඩක් නෑ. ඌ මෝඩයෙක් නිසා ඌ දන්නෙත් නැ වැඩිහරියක් ඌට අකමැතියි කියලා.
    ඌ එදා ගුටි කාලා මලා නම්
    කවුද පක්ෂේ දෙවෙනියා?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Danata inna ungen nam lead karanna puluwan champika thama anith un nam wadak na
    චමිපිකද දෙවනියා

    නෑනේ.ඌ දැන් වෙනම නේද ඉන්නේ.ඒකනේ ඌ ඉදිරිපත් වුනේ නායකත්වය ගන්න කියලා