Next PM ? [Poll]

Next PM..?

  • රනිල් වික්‍රමසිංහ

  • අනුර කුමාර දිසානායක

  • සජිත් ප්‍රේමදාස

  • කරු ජයසූරිය

  • පාඨලී චම්පික රණවක

  • නිර්පාක්ෂිකයෙක්

  • නාමල් රාජපක්ෂ

  • සරත් ෆොන්සේකා


Results are only viewable after voting.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි අලුත් ඕනම අගමැතියෙක්ට අපි විරුද්දයි, අපි ඌට කරගෙන යන්ඩ දෙන්න නැ, අනිව ගේම අදිනව..
    තව පාරක් බේරේ වැවේ නාන්ඩ හිතිලා 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: errors and TCB Rox

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි අලුත් ඕනම අගමැතියෙක්ට අපි විරුද්දයි, අපි ඌට කරගෙන යන්ඩ දෙන්න නැ, අනිව ගේම අදිනව..
    කොහොමත් නියම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මේ වෙලාවේ තියෙනවා නම් කරන්න ඕනේ මහින්ද, ජොනී, සනත් නිශාන්ත, රත්තරන්, දේශබන්දු ඇතුළු මැරයෝ අත් අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීම (මෝඩ බයියෝ 5000කගේ ගෝසාවටයි, චීරවරධාරී නිගන්ටයෝ කීප දෙනෙකුගේ ගෝසාවටයි යට වෙන්නැතුව). හරිහමන් අගමැතියෙක් නම් ඔය ටික කරන්නම ඕනේ. ඒත් ගෝටා වගේ කොන්ද නැති එකෙක් එක්ක වැඩ කරන්න බැරි නිසා ඌත් යන්න ඕනේ. :yes:
     

    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    උකාපන් නිර්පාක්ශික උන්🖕.සමනල්ලු ටික සමනල් රනිල්ට හරි vote දුන්නා:LOL:.මුන් තාමත් නිර්පාක්ශික ‍යි🤭
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    anura kumara ge namai sajith ge namai ain karanm hodai un ta one ekapara janadipathi wennna
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    නාමල් බෙබිව ගේන්න ඕනේ. නාමල් බේබි පවුලේ අනිත් අය වගේ නෙවේ. හොද මනුස්සයෙක්. නාමල් මහත්තයා ආවොත් තමාගේ තාත්තා කියලා බලන්නේ නැහැ මහින්ද සර්වත් හිරේ දායි. නාමල් අයියා හැමෝටම එක වගේ සලකන කෙනෙක්.
    බයියෝ මැරිලා නෑ :P :P
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    නිර්පාක්ෂිකයෝ.. කියන්නේ.. මොක්කුන්ටද.. තාත්තේ....
    ඒ කාලේ සිස්ටම් චේන්ජ් කරන්න ආපු උන් වගේ තව ජාතියක්ද තාත්තේ....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මීලග අගමැති?

    ඔන්න මම කිව්වා අද .... ඉන්දියාවට ඕන කමක් තියෙනවා කරු ජයසූරියට අරන් දෙන්න අගමැතිකම
    බලමු ඒකත්
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඊළඟ අගමැති වෙන්න සුදුසුකම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ සභානායකට, ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධනට. හැබැයි විපක්ෂයට බහුතරය පෙන්වන්න පුළුවන් නම් සාජිත් ප්‍රේමදාස.