මහින්ද නැත්තේ ඇයි.
kasun090354t Well-known member Aug 21, 2011 24,045 36,050 113 කෑගල්ල May 11, 2022 #61 මහින්ද නැත්තේ ඇයි. Reactions: NRTG
RusiruDon Well-known member Dec 21, 2014 787 301 63 May 11, 2022 #62 හිටපු මොලයක් තියන ඔක්කොටම නාකි මයිනලා වැඩේ දුන්නනෙ
arrow445 Well-known member Aug 14, 2018 700 754 93 May 11, 2022 #63 twitter poll එකේ නං රනිල් උඩින්ම අනුර යටින්ම
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 11, 2022 #64 බම්ප් Reactions: meeka, NRTG, Amathi Putha and 1 other person
HKavinda Well-known member Dec 23, 2013 53,830 19,963 113 Panadura May 11, 2022 #65 කව්රුත් වැඩක් නෑ ආයේ අපේ ගෙදර කව්රුත් ඡන්දෙ දෙන්නෙ නෑ කාටවත් Reactions: NRTG, kinkon and Amathi Putha
Prabasha Well-known member Jan 31, 2009 4,398 1,430 113 IN THE INTERNET May 11, 2022 #66 Dr.Amdan said: චමිපිකද දෙවනියා නෑනේ.ඌ දැන් වෙනම නේද ඉන්නේ.ඒකනේ ඌ ඉදිරිපත් වුනේ නායකත්වය ගන්න කියලා Click to expand... Anith un nam wadak na
Dr.Amdan said: චමිපිකද දෙවනියා නෑනේ.ඌ දැන් වෙනම නේද ඉන්නේ.ඒකනේ ඌ ඉදිරිපත් වුනේ නායකත්වය ගන්න කියලා Click to expand... Anith un nam wadak na
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl May 11, 2022 #68 Hyaenidae said: හඳුන්නෙත්ති? Click to expand... porawa parlimenthuwe nathi nisa no chance For a safe exit it has to be Ranil for Rajapakshas
Hyaenidae said: හඳුන්නෙත්ති? Click to expand... porawa parlimenthuwe nathi nisa no chance For a safe exit it has to be Ranil for Rajapakshas
Quentin MacLeod Well-known member Sep 15, 2020 587 517 93 May 12, 2022 #70 sajiyatath wda namalta tynwa whutto
Don GasCan Well-known member Nov 3, 2010 42,500 48,730 113 සේදවත්ත May 12, 2022 #71 තාම අනුරට දෙන්න හිතන පොල් බුරුවෝ ඉන්නවනේ ෆයිල් ටිකක් උස්සන් ආව කියලා . ඔය සමාජවාදී කාඩර් එකට ලෝක බලවතුන් බලයට එන්න ඉඩ තියන් නෑමයි
තාම අනුරට දෙන්න හිතන පොල් බුරුවෝ ඉන්නවනේ ෆයිල් ටිකක් උස්සන් ආව කියලා . ඔය සමාජවාදී කාඩර් එකට ලෝක බලවතුන් බලයට එන්න ඉඩ තියන් නෑමයි