NEXT PRESIDENT OF SRI LANKA: Manju Nissanka confirmed

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    FmRoNWTacAQdiW_.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,822
    9,236
    113
    මූ කියන විදිහට වැඩ කරපු තැන් අරව මේව ගැන හොයපු එකෙක් ඉන්නවද. මම කරපු කර්සරි සර්ච් එකකින් නම් මට මිනිහව සස්, හැබැයි ලොකු එරර් එකක් තියෙනව හදිසිය නිසා. ඌ මොරටුවෙ නම් ඩිග්‍රිය කරල තියෙනව ඒක ඇත්ත.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මූ කියන විදිහට වැඩ කරපු තැන් අරව මේව ගැන හොයපු එකෙක් ඉන්නවද. මම කරපු කර්සරි සර්ච් එකකින් නම් මට මිනිහව සස්, හැබැයි ලොකු එරර් එකක් තියෙනව හදිසිය නිසා. ඌ මොරටුවෙ නම් ඩිග්‍රිය කරල තියෙනව ඒක ඇත්ත.
    හැබැයි නාලක ගොඩ හේවට උදවු කරපු එක නම් පිළිගත්තා. අනෙක් ඒව නම් කොහොමද දන්නෙ නෑ.

    කාලය විසින් පොර ගැන අපිට දැනගන්න පුළුවන් වේවි .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    කාගේ කවූරුද කියන්න දන්නේ නැ ..පට්ට අඩු කුලේ පාටක් තියෙන්නේ මුගේ ..