Namal tikak Basil wage
Official Page newei bn me
Troll page?
------ Post added on Mar 28, 2022 at 10:20 AM

official උනත් නැතත්. අනිවාර්යෙන්ම මේ තෝස් කියන පොරට පොලිටිකල් බැකප් එකක් තියෙනවා. නැත්නම් ඔහොම දගලන්න බෑ බංOfficial Page newei bn me
AKD 2024ඕක වෙන්න පුලුවන්....
ඔන්න කාලෙකදි, මේ ආණ්ඩුව පෙරලිලා, විපක්ෂය බලයට එනව. අපි හිතමුකො බලයට ආපු විපක්ශය රටේ ආර්ථික තත්වය යම් මට්ටමකට ගොඩ දැම්ම කියල....
පස්සෙ ටික දොහක් යනකොට මිනිස්සුන්ට ඕක අමතක වෙනව. දැන් තියෙන සාමාන්‍ය තත්වය ටික දවසක් යනකොට මිනිස්සුන්ට එපාවෙනව,
ඊටපස්සෙ මිනිස්සුන්ට ආපහු අලුත් චූන් එකක් ඕනෙවෙනව.... ඊලඟට කරලියට එන්නෙ මොකක්ද?, මුස්ලිම්,දෙමළ ජාතිවාදය....
ඊටපස්සෙ අපි ආයෙමත් පටන්ගත්ත තැන..... පරණ විදිහටම ජාතික ඇඳුම අඳින, අතින් කෑම කන, පන්සල් යන හෙල සිංහල කුමරුවෙක්ගෙ අතට රට බාරකරන්න මිනිස්සු පෙළගැහෙනව.....
ඇත්තම කියලා. විමල්ලා ගම්මන්පිලලා පෙරමග හදන්න පටන් අරන් ඉවරයි දැනටම. මේකෙ බත්බැලයෝ බේබි බේබි කියලා ඕකව කරේ තියන් එනවා
AKD 2024ඇත්තම කියලා. විමල්ලා ගම්මන්පිලලා පෙරමග හදන්න පටන් අරන් ඉවරයි දැනටම. මේකෙ බත්බැලයෝ බේබි බේබි කියලා ඕකව කරේ තියන් එනවා![]()
of course... he is with Namalofficial උනත් නැතත්. අනිවාර්යෙන්ම මේ තෝස් කියන පොරට පොලිටිකල් බැකප් එකක් තියෙනවා. නැත්නම් ඔහොම දගලන්න බෑ බං
ප්‍රැක්ටිකලි එයාට එන්න අමාරුයි මචං. ඒ සිංදුව අපේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ. "අල ලාබද පරිප්පු ලාබද රතුලූනු තියෙනවද" ඔන්න ඔය වගේ ඒවට තමයි රටේ බහුතරයක් තාම ලව් කරන්නෙ.AKD 2024
Nothing is impossible bro. We have to do our part so that, it'll become a possibilityප්‍රැක්ටිකලි එයාට එන්න අමාරුයි මචං. ඒ සිංදුව අපේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ. "අල ලාබද පරිප්පු ලාබද රතුලූනු තියෙනවද" ඔන්න ඔය වගේ ඒවට තමයි රටේ බහුතරයක් තාම ලව් කරන්නෙ.
That’s true. At least we have to try our best to change the current systemNothing is impossible bro. We have to do our part so that, it'll become a possibility