Next president

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    පක්ශ නායකයෝ ටික කීයටවත් අනුරට චන්ස් දෙය්ද ? කොනක ඉඳන් උන්ගේ හොර වැඩ ටික අදී කියලා බයේ...

    හොර බේරන එකෙක්වම ආයි දායි.

    කරන දෙයක් ඉක්මණට කරන්න වෙනවා නැත්නම් රට ඉවරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    පක්ශ නායකයෝ ටික කීයටවත් අනුරට චන්ස් දෙය්ද ? කොනක ඉඳන් උන්ගේ හොර වැඩ ටික අදී කියලා බයේ...

    හොර බේරන එකෙක්වම ආයි දායි.
    Okata hambenne ne. Oka ganneth ne, Dunnoth Ellenna balan innawa wenama set ekak.

    Hitena widiyata pohottuwe kauru hari gani wage. Votes tiyena nisa karaganna puluwan wei.

    Aula tiyenne oya huthawal lihaganna kan thel eida kiyala ratata.

    සර්ව පාක්ෂික තීරණයක් ගත්තේ නැත්නම් ඔය තනි පක්ෂ එකින් එක කුජිත වෙන්ව මේ වෙලාවේ තනියම ඉදිරිපත් උනොත්.
    Sarwapakshika --> kandahaliyak ban.

    Oka kelinma lat ekak wena scene ekak tiyenne eka ekage agenda's activate wena nisa.
    ------ Post added on Jul 9, 2022 at 4:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,245
    113
    එකමත් එක රටක
    Sarwapakshika --> kandahaliyak ban.

    Oka kelinma lat ekak wena scene ekak tiyenne eka ekage agenda's activate wena nisa.
    තනි එකෙක්ට ගත්තොත් බන් මේ වෙලේ ඇත්ත තත්වේ එක්ක මේක කරන්න බෑ . මිනිස්සුන්ට තියන අමාරු එකපාර අයින් කරන්න බෑ .
    මිනිස්සුන්ට අමාරු වෙද්දී අනිත් පැත්තේ උන් ටික ඒක පාවිච්චි කරල ගේමක් දෙනවා..
    ඒක නිසා මේ වෙලාවේ සර්ව පාක්ෂික දෙයක් කරල උන් එක එකාට ඇගිල්ල දික් කරන්නේ නැති සාමුහික වගකීමක් ගන්න තැනකට ආවේ නැත්නම් උන්ටමයි කෙලවෙන්නේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    තනි එකෙක්ට ගත්තොත් බන් මේ වෙලේ ඇත්ත තත්වේ එක්ක මේක කරන්න බෑ . මිනිස්සුන්ට තියන අමාරු එකපාර අයින් කරන්න බෑ .
    මිනිස්සුන්ට අමාරු වෙද්දී අනිත් පැත්තේ උන් ටික ඒක පාවිච්චි කරල ගේමක් දෙනවා..
    ඒක නිසා මේ වෙලාවේ සර්ව පාක්ෂික දෙයක් කරල උන් එක එකාට ඇගිල්ල දික් කරන්නේ නැති සාමුහික වගකීමක් ගන්න තැනකට ආවේ නැත්නම් උන්ටමයි කෙලවෙන්නේ.
    Oka wenne nane bn. Ekane awla
     
    Parliament ekey inna unge kari kama tamai kuttiya hambena eka karan yanakota hambechcha nati eka hamatanama aru karnaa ewa criticize karan yanawa. Etakota minisu kulappu wela mey wage ai wenawa.

    Okun okkotama baley dunnoth (no opposition) nariyata kukul kotuwa dunna wage tiyei.

    Oka wenne nane bn. Ekane awla
    exactly. minister nolabichcha eka udey hawasa presses tiyala criticize karai.
    ------ Post added on Jul 9, 2022 at 4:17 PM
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් මේ වගේ වේලාවක ආණ්ඩු ගන්නවා කියන්නේ තව තුන් හතර පාරක් වත් පෙරලෙන්න තියෙන චාන්ස් එකක් තියෙන්නේ. හරි එකෙක් අවොත් හොදයි. නැතිනම් මේ වගේ ඉල්ලා අස්වීම් තියෙන්න පුළුවන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    තනි එකෙක්ට ගත්තොත් බන් මේ වෙලේ ඇත්ත තත්වේ එක්ක මේක කරන්න බෑ . මිනිස්සුන්ට තියන අමාරු එකපාර අයින් කරන්න බෑ .
    මිනිස්සුන්ට අමාරු වෙද්දී අනිත් පැත්තේ උන් ටික ඒක පාවිච්චි කරල ගේමක් දෙනවා..
    ඒක නිසා මේ වෙලාවේ සර්ව පාක්ෂික දෙයක් කරල උන් එක එකාට ඇගිල්ල දික් කරන්නේ නැති සාමුහික වගකීමක් ගන්න තැනකට ආවේ නැත්නම් උන්ටමයි කෙලවෙන්නේ.
    කීයටවත් වෙන්නෙ නැහැ ඔන්න බලාපන්
    නායකයෝ මොනවා කතා කළත්
    ස්වධීනයි කියලා හීන් නූලෙන් කඩාකප්පල් කාරයො 50ක්
    60ක් වත් සෙට් වෙනවා . (අන්න උන් ටික නෝට් කරගන්න ඕනෙ )
     
    • Like
    Reactions: siri_ayya

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Ranil will become the temporary President & then he can appoint a cabinet minister as temporary Prime Minister. Then within 30 days, one of the members of the Parliament should be elected as President by secret ballot who will be in power for the rest of the resigned President's term period.

    රනිල් තාවකාලික ජනාධිපති වන අතර ඔහුට කැබිනට් ඇමතිවරයෙකු තාවකාලික අගමැති ලෙස පත් කළ හැකිය. ඉන් පසු දින 30ක් ඇතුළත ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ ඉතිරි කාලය සඳහා බලයේ සිටින මන්ත්‍රීවරයකු රහස් ඡන්දයකින් ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය යුතුය.

    Reference: Constitution
    1657364641150.png
     
    • Like
    Reactions: parallax