Next vote

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට ඔය කටවල් වලින්ම නේද ගිය චන්දෙදි ඔකුන් කියුවෙ යහපාලන ආණ්ඩුව හරි හොදයි ..යහපාලනේ උදාකරන්ඩ යන්නෙ වෙනසට එක්වෙමු කියල..දැන් මොනාද මේ කියන බයිල.?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට​.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Next vote Mahinda thamai

    Oya JVP un ke gehuwata anduwak karanakota 100% perfect karanna ba. USA,Uk,Japan,China,Russia,India,
    Singapore oya hema ratakama corruption thienawa including the top socialist country Cuba. :lol: (boru nan google karala balapan)

    MR ge kale thamai rate prashna aduwelama thibune. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට​.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා..

    ඒකාලෙ හොරු හොරු කියපු උන්ගෙන් වැඩි හරියක් දැන් ඉන්නෙ ආණ්ඩුවෙනෙ බන්..ඔය කතා එච්චර තාත්වික නැත..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට​.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා..

    :yes: