D3obH4DTk4U
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 27, 2017 #2 ඒ උනාට ඔය කටවල් වලින්ම නේද ගිය චන්දෙදි ඔකුන් කියුවෙ යහපාලන ආණ්ඩුව හරි හොදයි ..යහපාලනේ උදාකරන්ඩ යන්නෙ වෙනසට එක්වෙමු කියල..දැන් මොනාද මේ කියන බයිල.?
ඒ උනාට ඔය කටවල් වලින්ම නේද ගිය චන්දෙදි ඔකුන් කියුවෙ යහපාලන ආණ්ඩුව හරි හොදයි ..යහපාලනේ උදාකරන්ඩ යන්නෙ වෙනසට එක්වෙමු කියල..දැන් මොනාද මේ කියන බයිල.?
sanoka Well-known member Dec 6, 2007 5,147 1,233 113 May 27, 2017 #3 කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා..
කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා..
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 May 27, 2017 #4 Next vote Mahinda thamai Oya JVP un ke gehuwata anduwak karanakota 100% perfect karanna ba. USA,Uk,Japan,China,Russia,India,Singapore oya hema ratakama corruption thienawa including the top socialist country Cuba. (boru nan google karala balapan) MR ge kale thamai rate prashna aduwelama thibune.
Next vote Mahinda thamai Oya JVP un ke gehuwata anduwak karanakota 100% perfect karanna ba. USA,Uk,Japan,China,Russia,India,Singapore oya hema ratakama corruption thienawa including the top socialist country Cuba. (boru nan google karala balapan) MR ge kale thamai rate prashna aduwelama thibune.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 27, 2017 #5 sanoka said: කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා.. Click to expand... ඒකාලෙ හොරු හොරු කියපු උන්ගෙන් වැඩි හරියක් දැන් ඉන්නෙ ආණ්ඩුවෙනෙ බන්..ඔය කතා එච්චර තාත්වික නැත..
sanoka said: කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා.. Click to expand... ඒකාලෙ හොරු හොරු කියපු උන්ගෙන් වැඩි හරියක් දැන් ඉන්නෙ ආණ්ඩුවෙනෙ බන්..ඔය කතා එච්චර තාත්වික නැත..
Identity Well-known member Aug 15, 2016 23,169 18,779 113 අදාල නෑනේ May 28, 2017 #7 sanoka said: කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා.. Click to expand...
sanoka said: කොහම කොහම හරි අනික් උන් දෙගොල්ලටම දුන්නනේ බන්... මාරුවෙන් මාරුවට.. UNP උන්ටනම් ආයි දෙන්න හොඳ නෑ , මහින්දයා ආවොත් පරන හොරු ටික ආයි එනවා.. Click to expand...