kohoma aawath TRC eken tax karanawa

සොහොන;19125832 said:මෙන්න කොල්ලෝ මමත් අතපත ගාන්නේ නෙක්සස් එකක් තමයි
මේ මම දාපු ත්රෙඩ් එක නෙක්සස් 5 එකට අවු 1 කිට්ටු වුනු එකට
Code:[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1699404"]http://www.elakiri.com/forum/showthread.php?t=1699404[/URL]
පලවෙනි පාර මේ පැත්තට ආපු එකේ උබට පොඩ් දෙයක් පෙන්නන හිතුවා උබට ආසා ඉමේජ් එකක් දාගනින් එතකොට ත්රෙඩ් පොස්ට් කරද්දී අදුන ගන්න ලේසි ජය වේවා මචෝ![]()

මේ ගැන නම් ඇත්තෙන්ම මාත් දන්නේ නෑ.![]()
ඔච්චර දඟලන්න ඕනෙද බන්
ලෝකේ හතියන එකම සහ හොඳම ෆෝන් එකද ඕක?

ඒක තමා මචන් case එක. ඔය එවන එවල සමහර අවුල් යනවා එතකොට උන් මාරු කරලා දෙනවා. හැබැයි ඉතින් direct Google contact කරන්න ඕනා.

Meheth nexus eka negala giya apu kale. Gaane hetiyata Honda phn ekak. Nexus 5![]()

මමත් Nexus 5 ගෙන්න ගත්තා. හොඳ ෆෝන් එකක්, හැබැයි කාලයක් පාවිච්චි කරද්දී ෆෝන් එක වටේට තියෙන ප්ලාස්ටික් එකේ ඉරි තැලුම් ආවා USB port එක, headphone jack එක තියෙන තැන් වල.![]()
power bank eka nethnam iwarai lol