Nexus 4 updated to Android 5

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,750
    11,383
    113
    machanla mage nexus 4 eka Lollipop walata update kala. eka kit kat walata wada sampurnenma wenas. godak lassana features tiyenawa. umbalath update karala balapalla. kisima awulak na phone eka wedi wage wada.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Wenna bari moko :rolleyes: me mata wune :P nexus 5

    Battery life එක වැඩි වුනා මචන්. උඹ සමහරවිට පාවිච්චි කරන ඇප්ස් සහ සෙටින්ග් වල අවුලක් වෙන්න ඇති. බැට්‍රි තියෙනව 4.4.4 වලට වඩා ගොඩක් වෙලා.
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    Battery life එක වැඩි වුනා මචන්. උඹ සමහරවිට පාවිච්චි කරන ඇප්ස් සහ සෙටින්ග් වල අවුලක් වෙන්න ඇති. බැට්‍රි තියෙනව 4.4.4 වලට වඩා ගොඩක් වෙලා.

    Ane manda. Habai mama me ahapu ekama ekaa Battery life එක වැඩි වුනා kiyapu. Android forums wala godak un kiyala thiyann battery life eka adu wuna.. charge wenna godak wela yanawa kiyala :eek::eek:

    Thawa wifi awul thiyanawa.

    me serama fix karala update ekak ei
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ane manda. Habai mama me ahapu ekama ekaa Battery life එක වැඩි වුනා kiyapu. Android forums wala godak un kiyala thiyann battery life eka adu wuna.. charge wenna godak wela yanawa kiyala :eek::eek:

    Thawa wifi awul thiyanawa.

    me serama fix karala update ekak ei

    Wifi අවුල මට මුලින් තිබ්බෙ නෑ :( දැන් පොඩ්ඩක් වෙලාවකට තියෙනව.:yes: චාජ් වෙන්න නම් පැය 1යි විනාඩි 30ක් - 45ක් වත් යනව battery 5% වගේ තියෙද්දි ප්ලග් කලාම. මම Nexus 5 එක පාවිච්චි කරන්නෙ 2014 ජනවාරි ඉඳල මචන්. ඒ නිසා බැට්‍රි අඩු වැඩි වුන විදි ටිකක් මතකයි. ඒත් මේ වගේ තරම් බැට්‍රි තිබ්බෙ නෑ එකම android වර්ශන් එකකවත්. කිට්කැට් වල කාලයක් ගූගල් ප්ලස් එකේ බග් එකකට බැට්‍රි බැස්සා. :cool: මේකෙ ඒකත් නෑ. :sorry: මට තියෙන අවුල් ටික තමයි ගූගල් now ඉඳලාම අවුල් යනව. :yes: තව වයි ෆයි අවුල සහ ෆේස්බුක් මැසෙන්ජර් වල කෝල් ගන්නකොට ඇප් එක ෆ්‍රීස් වෙන අවුල.