nexus 5x help

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්‍ර් එක. අනික ස්ක්‍රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්‍රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල​

    Nexus 5x ekak ganin. Battery ekath supiri. Dawasata wada use karanna puluwan. Nexus 6P eke cam ekamai tiyenne. Balapan kanawata umbata G4 aran Bootloop issue eka set unoth sorryma thamai. Thiyena un boruwata kiyawanne unge 2nd hand market nathi wei kiyala bayata. danatama 5X ekata nougat update eka awilla iwarai :):):)
     
    • Like
    Reactions: manjulabw

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113

    :lol::lol::lol:අනේ ඔව්.කිරියේ උන් විතරනේ ලංකාවේ ෆෝන්ස් ගන්නේ.:P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    Dude it comes with fast charging so battery life is no big deal

    බොරු කියන්න එපා බන්.fast චාර්ජින් සපෝර්ට් නැහැ.:lol:nexus 5x එක චාර්ජ් වෙන්න පැයයි විනාඩි 40ක් යනවා.:)
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්‍ර් එක. අනික ස්ක්‍රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්‍රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල​

    screen kaha paata ela change karanna puluwan machan. developer option wala cool color temp enable karapan. 4n eka kisi awlak na. batry shape
     
    • Like
    Reactions: manjulabw