Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මම ලගදි keels super centre එකකින් බඩු අරගෙන සල්ලි ගෙවන්න cashier ලගට ගියාම cashier අහනවා nexus card number එක කියන්න කියල, මම කිවුවා එහෙම එකක් නෑ කියල, ඉතින් මම සල්ලි දීල ඒ බදු ටික අරගෙන අවා , එත් තවම දන්නේ නෑ ඌ මුකද්ද මගෙන් ඇහුවේ කියල ..

    දන්න එකෙක් තේරුම් කරලා දියන්කෝ මුකද්ද මේ nexus card කියන්නේ, කොහොමද එයින් එකක් ගන්නේ , මුකද්ද එකේ තියෙන වාසි , සහ විස්තර දන්න කෙනෙක් කියන්න ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    avatar395653_1.gif
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    USA wala nam Kroger shopping moll wala card eka thiyeanwa nam baduwala ganan adu karanawa thawa point ekathu wenawa awa goadak ekathu wunahama hama masekama iwara wenna kalin thel gahaddi apita ganan adu karanwa .
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    Nexus kiyanne nikan loyalty card ekak wage ekak. habai eeka keels witharak neme , thawath wena wena kadawal walinuth support karanawa.

    habai godak prayoojanawath keels eken badu gaddi thamai.

    godak welaawata wenne pelak badu walata Discounts hambenawa , Nexus offers kiyala.

    keels eke rack wala balapan pelak eewala discount % ekak gahala thiyenawa. pelak eewala eeka gaawa nexus card ekak andala thiyenawa. ee card eka thiyena badu walata discount eka apply wenne umba nexus card number ekak dunnoth witharai. dan nexus card number eka = mobile number.

    habai ooken hambena discount nisa wade paadu na
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අපෝ ගන්න එපා මචන්
    රුපියල් 1000කට රුපියලක් ලැබෙනවා ඉස්සර
    දැනුත් එහෙම වෙන්න ඇති

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Itin mulinma register karanna ona nadda phone number eka or nexus card ekak vidiyata?

    මන් දන්නේ නැහැ බන් එක නම් උන් කාඩ් එක ගන්න්න්කොට අපේ නම්බර් එක ගන්නවා නේද.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    තොත්ත බබා;19835056 said: