NEYO සීන් එක scam එකක් වගේ නේ, මිට්ටා රට පැනලලු 😂😂

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මැද රෝසපාට සුට් එක ඇඳන් ඉන්න එකා තමා පොශ් උන්ව අන්දලා තියෙන්නෙ. 🤭 🤭


    වියළි කලාපේ උන්ට හිනා උනාට, පොශ් එවුනුත් උන්ට sync වෙන scam එකක් ආවොත් ලණු ගිලිනවා හොඳම එකෙන්.
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    Nothibba ekath hodai eka athakata, mechchara marila inna asse.
    Onemanam munta LIVE AID vagey concert ekak organise karala top artistela gennala show ekak daanna bari ayi? Mulu aadayama victimise vuna ayata denna kiyala. LIVE AID show deken bara gaanak hevvane ethiopianslata.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,722
    113
    ගග අද්දර
    ඔය උඩම එකේ ඉන්නවා නේද influencersලා කියන සෙට් එකක්. ඕකුන්නම් පට්ට සාපයක්. බඩු වගේ තමා. සල්ලි දුන්නොත් ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඕන ගූ ගොඩක් promote කරනවා. කෙල උනාම දන්නෙ නෑ වගේ ලිස්සලා යනවා.
















    දැන් හැම එකාම කර අරිනවා, පේන විදියට සිංහලුන්ට සල්ලි ටික ගන්න නඩු දාන්න වෙයි වගේ, නඩු දාන්නත් ඉතින් හොරාව අල්ලගන්න එපැයි 🥴 🥴


    ------ Post added on Dec 27, 2025 at 1:19 PM

    Bara ganakata Kela wela aette ehenam.
     
    • Like
    Reactions: tharakaf