NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා
මචන්ලා පොඩි උදව්වක් ඕනේ
මට NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා
මොකද මම එක පොඩි කලේ ගහපු අසම game ඒක
දැන් හිනාවෙන්න එපා

ඔය වගේ පොඩි games ගහනවා කියලා . මොකද මට ඒ කාලේ මේකේ knockout race එක ඉවර කරගන්න බැරි වුනා . ආයි මේ ලදී මතක් වුණා මේක ගහන්න ඕනේ කියලා .
මම torrent එකකින් game එක download කරගත්ත . Instructions දීල තියෙන විදියට game එක install කළා . Successfully Install ත් වුනා . දැන් මේක run කරද්දී අර monitor එක off වෙනවා . එත් game එක වැඩ නෑ නේ
.Error එකක්වත් එන්නේ නැහැ නේ . මම resolution වෙනස් කරලත් බැලුවා . එත් හරි ගියේ නැහැ .
මගේ PC එකේ performances හොදයි . 4 GB Ram තියෙනවා . මේකට separate VGA ඕනේ නැහැ නේ
විසදුමක් කියහන්කෝ

මචන්ලා පොඩි උදව්වක් ඕනේ
මට NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා
මොකද මම එක පොඩි කලේ ගහපු අසම game ඒක
දැන් හිනාවෙන්න එපා

ඔය වගේ පොඩි games ගහනවා කියලා . මොකද මට ඒ කාලේ මේකේ knockout race එක ඉවර කරගන්න බැරි වුනා . ආයි මේ ලදී මතක් වුණා මේක ගහන්න ඕනේ කියලා .

මම torrent එකකින් game එක download කරගත්ත . Instructions දීල තියෙන විදියට game එක install කළා . Successfully Install ත් වුනා . දැන් මේක run කරද්දී අර monitor එක off වෙනවා . එත් game එක වැඩ නෑ නේ
.Error එකක්වත් එන්නේ නැහැ නේ . මම resolution වෙනස් කරලත් බැලුවා . එත් හරි ගියේ නැහැ .මගේ PC එකේ performances හොදයි . 4 GB Ram තියෙනවා . මේකට separate VGA ඕනේ නැහැ නේ
විසදුමක් කියහන්කෝ