NFS MOST WANTED PROBLEM!!!!!!!

DRAGONකොල්ලා

Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    මම MW download කරල install කරල game එක ගහුව
    ටික දුරක් game එක ගහගෙන යද්දි(blacklist 1 ''12''ට ආවට පස්සෙ )game එකේ race එකක් open කරනකොට load වෙන screen එක වැටිල game එක stuck වෙනව
    ඊට් පස්සෙ screen එක close වෙලා ''speed.exe has stopped working'' කියල වැටෙනවා
    PLEASE HELP
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,938
    850
    113
    ∞
    සේව් ෆයිල් එක එක්ස්පීවල moස්ට් වන්ටෙඩ් එකට දාලා ගහපන්:rofl: