NFS Rivals Slow

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machanlaaa...

    NFS rivals damma..slow bn patan gaddima..resolution adu kala eth hariyanne..800x600 denneth ne

    Intel core 2 duo 3.00GHz 6m
    Intel G41 DDR3 motherboard
    DDR3 4GB ram
    GT630_2GB_VGA card


    okata hariyana games tikak kiyapallaki

    farcry 03 - ok
     
    • Like
    Reactions: LazyLizard

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mata gahanda games tikak kiyapanko

    උබේ ඕ එස් එක මොකක්ද මචන්?
    වින්ඩෝස් 7 නම් වින්ඩෝස් 8.1 දාගෙන රයිවල්ස් එක ප්ලේ කරලා බලපන් මම කියනවට.

     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    උබේ ඕ එස් එක මොකක්ද මචන්?
    වින්ඩෝස් 7 නම් වින්ඩෝස් 8.1 දාගෙන රයිවල්ස් එක ප්ලේ කරලා බලපන් මම කියනවට.


    Win 7 Habai.. x64

    ehemada balanna one eka karala ehenam..mokada mula video okkoma hodatama wada...setting hadanna thiyena thanata enakota slow wenawa bn..dbl voice ahenawa..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Win 7 Habai.. x64

    ehemada balanna one eka karala ehenam..mokada mula video okkoma hodatama wada...setting hadanna thiyena thanata enakota slow wenawa bn..dbl voice ahenawa..

    වින්ඩෝස් 8.1 දාලා බලපන් ඇන්ඩ් ඔය ගේම් එකේ සෙටප් එක හොදටම ශුවර්ද වැඩ කරනවාමයි කියලා හරියට?
    පුලුවන්නම් වෙන සෙටප් එකකුත් ට්‍රයි කරපන් වින්ඩෝස් 8.1 දාලා.
    තියන සෙටප් එකයි,වෙන සෙටප් එකකුත් දෙකම දාලා බලපන් වින්ඩෝස් 8.1 දැම්මට පස්සේ.

     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    mge windows 8.1x64 oka awa rivals ekatama.. passe 10 dala open karaddi hari giya. e unata advance warfare eka load wenna sahena welawak gaththa win 10 ekedi... dn play karanne bradman cricket
     
    • Like
    Reactions: DJLik