NFT ගැන දන්න අය කවුද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට පොඩ්ඩක් rarible.com එක ගැන කියන්න පුලුවද? ඒකෙ අලුතෙන් colection එකක් හදනකොට ලොකු ගානක් ඉල්ලන්වනෙ.. ☹️☹️ client කෙනෙක් හම්බුනා බුවා කියනව මගේ ෆොටෝස් තුනක් ඕනලු ඒකට nft එකෙන් ගන්නම් ඒකෙ accout එකක් හදලා link එක එවන්නලු.. මට මේ මගුලෙන් අලුතෙන් ollection දානකොට සල්ලි ඉල්ලනවනේ $50ක් වගේ ගානක්.