මට පොඩ්ඩක් rarible.com එක ගැන කියන්න පුලුවද? ඒකෙ අලුතෙන් colection එකක් හදනකොට ලොකු ගානක් ඉල්ලන්වනෙ.. 
client කෙනෙක් හම්බුනා බුවා කියනව මගේ ෆොටෝස් තුනක් ඕනලු ඒකට nft එකෙන් ගන්නම් ඒකෙ accout එකක් හදලා link එක එවන්නලු.. මට මේ මගුලෙන් අලුතෙන් ollection දානකොට සල්ලි ඉල්ලනවනේ $50ක් වගේ ගානක්.