"NGK SPARK PLUG" උඹල දාන්නෙ මොනවද...?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    "NGK SPARK PLUG" උඹල දාන්නෙ මොනවද...?

    Honda Jade බයික් එකට ඔරිජිනල් එන Spark plug එක (4ක්) මොකක්ද බන්. NGK දානවනම් මොනවද හොද වර්ගෙ...? NGK Iridium දාන්න ටිකක් අමාරුයි ගනන් වැඩි නිසා. Jade එකට දාන්න හොද එකක් කියපල්ලකො:oo::oo::oo:.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    NGK nam dekak recoomend karanawa HONDA la.

    CR8EH-9 - Rs.1378
    CR9EH-9 - Rs.1400

    deken ekak daapan man daala thiyenne CR8EH-9 eka

    29pyx6v.jpg
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Honda Jade බයික් එකට ඔරිජිනල් එන Spark plug එක (4ක්) මොකක්ද බන්. NGK දානවනම් මොනවද හොද වර්ගෙ...? NGK Iridium දාන්න ටිකක් අමාරුයි ගනන් වැඩි නිසා. Jade එකට දාන්න හොද එකක් කියපල්ලකො:oo::oo::oo:.

    NGK එකෙත් එක එක එව්වා තියෙනවා බන් රුපියල් 500 ටත් තියෙනවද කොහෙද. NGK Iridium එකත් සිරා මගේ Hornet එකට මන් දැම්ම 4ක් රුපියල් 5400 ගියා. එක නම් හොඳයි.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    NGK nam dekak recoomend karanawa HONDA la.

    CR8EH-9 - Rs.1378
    CR9EH-9 - Rs.1400

    deken ekak daapan man daala thiyenne CR8EH-9 eka

    29pyx6v.jpg

    එල මචං... උඹ හොද එකා බන්..:yes::yes: මම උදව්වක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාපු ගමන් උඹ Help කරනව...:D
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    NGK එකෙත් එක එක එව්වා තියෙනවා බන් රුපියල් 500 ටත් තියෙනවද කොහෙද. NGK Iridium එකත් සිරා මගේ Hornet එකට මන් දැම්ම 4ක් රුපියල් 5400 ගියා. එක නම් හොඳයි.

    Thanks mcn. Fuel හොදට වැඩ කරාද..? Pickup එහෙම හොදද..? උඹ දාපු Plug no: එක මොකක්ද කියල මතකද...?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ammooo pictures ලොකු වැඩියී:D:D.... කීයක් වුනාද මචං...?:confused:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    Hari Pics size haduwa..machan Original NGK .
    4 tamta 4800k une. kurunegala Ranga Motors. mage Jade ekak thiyenne. :cool:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Hari Pics size haduwa..machan Original NGK .
    4 tamta 4800k une. kurunegala Ranga Motors. mage Jade ekak thiyenne. :cool:

    Elakiri mcn... මමත් Jade එකක් ගත්ත:cool:. සුපිරියටම තියෙනව:love::love:. කෝකටත් කියල Full service එකක් දෙනව. වැඩේ කියන්නෙ Handle cup set එකකුත් දාන්න වෙනව...:( උඹ බයික් එක Wax කරනවද...? මමනම් soft 99 එකක් මස්සිනාට කියල Japan වලින් ගෙන්න ගත්ත:). eBay වලින් එකකුත් Universal gear indicator ගෙන්න ගත්ත:D. බයික් එක හදනවා සුපිරියටම:cool:.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Elakiri mcn... මමත් Jade එකක් ගත්ත:cool:. සුපිරියටම තියෙනව:love::love:. කෝකටත් කියල Full service එකක් දෙනව. වැඩේ කියන්නෙ Handle cup set එකකුත් දාන්න වෙනව...:( උඹ බයික් එක Wax කරනවද...? මමනම් soft 99 එකක් මස්සිනාට කියල Japan වලින් ගෙන්න ගත්ත:). eBay වලින් එකකුත් Universal gear indicator ගෙන්න ගත්ත:D. බයික් එක හදනවා සුපිරියටම:cool:.

    Ubage bike eka tune karalada thiyenne ?
    Na machan mama wax karan na.
    Me matath link eka dapanko Gear indicator eke :P
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Ubage bike eka tune karalada thiyenne ?
    Na machan mama wax karan na.
    Me matath link eka dapanko Gear indicator eke :P

    කලින් පාවිච්චි කරපු එකා Bike එක හොදට Use කලා. මගෙ යාලුවෙක්:yes:. කෝකටත් Full service එකේදි Plug 4ත් දාල Engine tune කරගන්නව. හොද Wax එකක් අරගෙන Polish කරපන් බයික් එක. මාර shine එකක් එන්නෙ:cool:. Paint එකට ආරක්ශාව හොදයි. . මම තව ටයර් shine එකකුත් ගත්තා. ඒකනම් එකසිය ගානක් මතක හැටියට. බයික් එක හොද Fresh look එකට තියෙනකොට තමා ලස්සන:cool:. මමනම් Bike එකක් ගන්නත් කලින් "gear indicator" eBay ගෙන්න ගත්තෙ. මට වැටුනෙ රු. 1200 ගානක්. දැන් ගනන් ටිකක් වැඩි වෙලා.
    http://www.ebay.com/itm/Blue-LED-Un...ash=item4aef6320f6:g:124AAOSwT6pV3N1V&vxp=mtr
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage eka lagadi heduwahama karapu thaninma wax kara.ekanam hodai wage bun mannam wax karalama ne meka.habai hodata shine wenawa :)
     
    Kohatada bn oka hari karanne ?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    mage eka lagadi heduwahama karapu thaninma wax kara.ekanam hodai wage bun mannam wax karalama ne meka.habai hodata shine wenawa :)
    ඉස්සෙල්ල Bike එකේ අයිතිකාරය Service station එකකට දීල බයික් එකේ Radiator එකට High preasure වතුර අල්ලල Radiator fins ඇද වෙලා තිබුන. ඊට පස්සෙ මම Bike එක ගත්තට පස්සෙ කට්ටක් අරගෙන Radiator එකේ Fins ගානට එකින් එක ඇද ඇරියෙ..... ඒක නිසා මමනම් ගෙදරම හෝදල ගෙදරම Wax කරගන්නව. උඹ Radiator එක Clean කරගන්නෙ කොහොමද..? විශේශයෙන් Fins ඇතුලෙ...?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සෙල්ල Bike එකේ අයිතිකාරය Service station එකකට දීල බයික් එකේ Radiator එකට High preasure වතුර අල්ලල Radiator fins ඇද වෙලා තිබුන. ඊට පස්සෙ මම Bike එක ගත්තට පස්සෙ කට්ටක් අරගෙන Radiator එකේ Fins ගානට එකින් එක ඇද ඇරියෙ..... ඒක නිසා මමනම් ගෙදරම හෝදල ගෙදරම Wax කරගන්නව. උඹ Radiator එක Clean කරගන්නෙ කොහොමද..? විශේශයෙන් Fins ඇතුලෙ...?

    machan man clean karalanam ne eeka.but hodanna dapuhama radiator ekata high pressure wathurai hulanui allanna epa kiyanawa :yes: man hodanna damme machan engime ehema hama thanama mada yata hariye.gedara hose eken yawwata eewa yanne bun athulla athulla hena gemak denna one ekai :baffled::baffled: bike eka genawata passenam man mulu cooling system ekama galawala sudda kara :)
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    NGK plug hondai. genuine plug 4k dapan. plug danakota plug top tikath sudda karala dapan. full tune up ekak oyagamanma kara ganna puluwanam godama thamai