Honda Jade බයික් එකට ඔරිජිනල් එන Spark plug එක (4ක්) මොකක්ද බන්. NGK දානවනම් මොනවද හොද වර්ගෙ...? NGK Iridium දාන්න ටිකක් අමාරුයි ගනන් වැඩි නිසා. Jade එකට දාන්න හොද එකක් කියපල්ලකො.
NGK nam dekak recoomend karanawa HONDA la.
CR8EH-9 - Rs.1378
CR9EH-9 - Rs.1400
deken ekak daapan man daala thiyenne CR8EH-9 eka
![]()

මම උදව්වක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාපු ගමන් උඹ Help කරනව...
NGK එකෙත් එක එක එව්වා තියෙනවා බන් රුපියල් 500 ටත් තියෙනවද කොහෙද. NGK Iridium එකත් සිරා මගේ Hornet එකට මන් දැම්ම 4ක් රුපියල් 5400 ගියා. එක නම් හොඳයි.
ammooo pictures ලොකු වැඩියී.... කීයක් වුනාද මචං...?
![]()

Hari Pics size haduwa..machan Original NGK .
4 tamta 4800k une. kurunegala Ranga Motors. mage Jade ekak thiyenne.![]()
. සුපිරියටම තියෙනව
. කෝකටත් කියල Full service එකක් දෙනව. වැඩේ කියන්නෙ Handle cup set එකකුත් දාන්න වෙනව...
උඹ බයික් එක Wax කරනවද...? මමනම් soft 99 එකක් මස්සිනාට කියල Japan වලින් ගෙන්න ගත්ත
. eBay වලින් එකකුත් Universal gear indicator ගෙන්න ගත්ත
. බයික් එක හදනවා සුපිරියටම
.Elakiri mcn... මමත් Jade එකක් ගත්ත. සුපිරියටම තියෙනව
. කෝකටත් කියල Full service එකක් දෙනව. වැඩේ කියන්නෙ Handle cup set එකකුත් දාන්න වෙනව...
උඹ බයික් එක Wax කරනවද...? මමනම් soft 99 එකක් මස්සිනාට කියල Japan වලින් ගෙන්න ගත්ත
. eBay වලින් එකකුත් Universal gear indicator ගෙන්න ගත්ත
. බයික් එක හදනවා සුපිරියටම
.

Ubage bike eka tune karalada thiyenne ?
Na machan mama wax karan na.
Me matath link eka dapanko Gear indicator eke![]()
. කෝකටත් Full service එකේදි Plug 4ත් දාල Engine tune කරගන්නව. හොද Wax එකක් අරගෙන Polish කරපන් බයික් එක. මාර shine එකක් එන්නෙ
. Paint එකට ආරක්ශාව හොදයි. . මම තව ටයර් shine එකකුත් ගත්තා. ඒකනම් එකසිය ගානක් මතක හැටියට. බයික් එක හොද Fresh look එකට තියෙනකොට තමා ලස්සන
. මමනම් Bike එකක් ගන්නත් කලින් "gear indicator" eBay ගෙන්න ගත්තෙ. මට වැටුනෙ රු. 1200 ගානක්. දැන් ගනන් ටිකක් වැඩි වෙලා.machan gear indicator ekak moko hai koranne ?
. අවංකවම කිව්වොත් මම set කරන්නෙ ලස්සනට...
ඒකෙ ප්‍රයෝජනේ Gear එක කීයෙද කියල Display වෙනව. අවංකවම කිව්වොත් මම set කරන්නෙ ලස්සනට...
https://www.youtube.com/watch?v=TbMXkz6Icrs


කලින් පාවිච්චි කරපු එකා Bike එක හොදට Use කලා. මගෙ යාලුවෙක්. කෝකටත් Full service එකේදි Plug 4ත් දාල Engine tune කරගන්නව. හොද Wax එකක් අරගෙන Polish කරපන් බයික් එක. මාර shine එකක් එන්නෙ
. Paint එකට ආරක්ශාව හොදයි. . මම තව ටයර් shine එකකුත් ගත්තා. ඒකනම් එකසිය ගානක් මතක හැටියට. බයික් එක හොද Fresh look එකට තියෙනකොට තමා ලස්සන
. මමනම් Bike එකක් ගන්නත් කලින් "gear indicator" eBay ගෙන්න ගත්තෙ. මට වැටුනෙ රු. 1200 ගානක්. දැන් ගනන් ටිකක් වැඩි වෙලා.
http://www.ebay.com/itm/Blue-LED-Un...ash=item4aef6320f6:g:124AAOSwT6pV3N1V&vxp=mtr
ඉස්සෙල්ල Bike එකේ අයිතිකාරය Service station එකකට දීල බයික් එකේ Radiator එකට High preasure වතුර අල්ලල Radiator fins ඇද වෙලා තිබුන. ඊට පස්සෙ මම Bike එක ගත්තට පස්සෙ කට්ටක් අරගෙන Radiator එකේ Fins ගානට එකින් එක ඇද ඇරියෙ..... ඒක නිසා මමනම් ගෙදරම හෝදල ගෙදරම Wax කරගන්නව. උඹ Radiator එක Clean කරගන්නෙ කොහොමද..? විශේශයෙන් Fins ඇතුලෙ...?mage eka lagadi heduwahama karapu thaninma wax kara.ekanam hodai wage bun mannam wax karalama ne meka.habai hodata shine wenawa![]()
ඉස්සෙල්ල Bike එකේ අයිතිකාරය Service station එකකට දීල බයික් එකේ Radiator එකට High preasure වතුර අල්ලල Radiator fins ඇද වෙලා තිබුන. ඊට පස්සෙ මම Bike එක ගත්තට පස්සෙ කට්ටක් අරගෙන Radiator එකේ Fins ගානට එකින් එක ඇද ඇරියෙ..... ඒක නිසා මමනම් ගෙදරම හෝදල ගෙදරම Wax කරගන්නව. උඹ Radiator එක Clean කරගන්නෙ කොහොමද..? විශේශයෙන් Fins ඇතුලෙ...?
man hodanna damme machan engime ehema hama thanama mada yata hariye.gedara hose eken yawwata eewa yanne bun athulla athulla hena gemak denna one ekai 
bike eka genawata passenam man mulu cooling system ekama galawala sudda kara 