NIBM,කෙල්ලෝ,රැවටීම්..සියල්ල

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ තේරුම් ගත්තා මචං.. අන්න ඒකයි.. කවදාවත් යාළුවෙක් කියන දෙයක් වුණත් 100% විශ්වාස කරන්න එපා.. ඒකෙන් අන්තිමට වෙන්නෙ මොකක්ද දන්නවද.. උඹ අමාරුවෙ වැටෙන එක.. අන්න ඒක නිසා පරිස්සමින් වැඩ කරපන්.. උඹට දෙයක් වුණොත් ඔය යාළුවො මාළුවො මොකෙක්වත් නෑ.. අර ගෙදර ඉන්න අහිංසක අම්මයි තාත්තයි විතරයි උඹ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්නෙ.. මම ඔය යාළුවො ගැන, කෙල්ලො ගැන හොදටම දන්නවා බං.. ඔය හැම දෙයක්ම මට වෙලත් තියෙනවා.. ඒක නිසා මම කැමති නැහැ තව එකෙක් ඒ වැරැද්දෙ දැන දැන වැටෙනවා බලන්න.. උඹගෙ යාළුවට හිත හදාගන්න කාලය අවශ්‍යයි.. අපි හිතන තරම් ඉක්මනට අපේ හිතෙන් දෙයක් අයින් කරන්න අමාරුයි.. මුලින් මුලින් ඒ දේවල් අපේ හිතට වදයක් වෙනවා තමයි කාලයත් එක්ක ඇත්ත තේරුම් ගත්තාම ඌට හිත හදාගන්න අමාරු වෙන එකක් නෑ..
කෙල්ලට ඌව අමතක කරන්න පුළුවන් නම්.. ඇයි ඌට බැරි කෙල්ලව අමතක කරන්න..

මම ඔය දේවල් දන්නෙ මමත් ආදරෙන් පැරදිච්ච එකෙක් නිසා.. මමත් ඉස්සර අම්මා තාත්තා කියන දේවල් ඇහුවෙ නෑ.. ඒකි මගේ මුළු ලෝකයම වුණා.. කොල්ලෙක් ඒ කෙල්ලට වචනයක් හරි කිව්වොත් ඌට බිම දාගෙන ගැහුවා.. හැබැයි මට දවසක හැමදේම තේරුම් ගියා.. ඒත් මම පරක්කුයි.. ඒ ගැන මම තාම දුක් වෙනවා.. දැන් මම ඔය එක කෙල්ලක් ගැන හිතලා දුක් වෙන්නෙ නෑ.. මම මගේ ගැන විතරයි දැන් හිතන්නෙ.. මගේ අනාගතේ ගැන විතරයි.. හොඳ කෙල්ලෙක් ලැබුණොත් කසාඳ බඳිනවා.. නැත්නම් නිකන් ඉන්නවා.. මොකද කෙනෙක් කසාඳ බදින්නම ඕනෙයි කියලා නියමයක් නැහැනේ.. ඒත් ඇත්තම කිව්වොත් කෙල්ලෙක් නැතුව පිරිමියෙක්ගෙ ජීවිතේ සාර්ථක නැහැ මචං.. ජීවිතයක් සාර්ථක වෙන්න බිරිඳක් අවශ්‍යයි.. ඒත් අපේ ජීවිතයට හරියන කෙනෙක් ලැබෙන්නෙ නැත්නම් අපි මොනවා කරන්නද..? නොගැලපෙන විවාහ කරගෙන දුක් විදින්න බැහැ.. ජීවිතේ කඩා වට්ටගන්නත් බැහැ.. හොදම දේ ඉවසන එක.. අනිවා මම දන්නවා මං වෙනුවෙනුත් කෙනෙක් මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා.. උඹගෙ යාළුවගෙත් නියම හිමිකාරි එයා නෙමෙයි වෙන්න ඇති මචං.. හොඳ කෙනක් ඌටත් දවසක ලැබෙයි..

සමහරවිට එදාට අර කෙල්ල ගොඩක් දුක් වෙයි.. මොකද ඔය සල්ලි පස්සෙ යන එවුන්ට ගොඩක් වෙලාවට වරදිනවා.. සල්ලි කියන දේ හැමදාම ළඟ තියෙන්නෙ නැහැ.. එනවා යනවා.. ආදර එහෙම නෙමෙයි.. ඒ දේ තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න ඕන.. එතකොට ඒ ජීවිතේ සාර්ථකයි..

උඹට මම ආයෙම කියන්න ඕන මචං.. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් 100% විශ්වාස කරන්න එපා.. අම්මා තාත්තා ඇරෙන්න.. ඒකෙන් වරදින්නෙ උඹට, දුක් විඳන්නෙ උඹ..

11.gif

:D ජීවිතේ ඕනෙ ප්‍රශ්නෙකට මූණ දෙන්න පන්නරය ලැබුනෙ ඔය බූට් එකෙන් නේද?
මටත් එහෙමයි. තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.
දැන්නං ඕනෙ පු*ක් කියලා ඕනෙ දෙයක් අත්හරින්න පුලුවන් මචං මට නම්.
බඳින්නම මිසක් ලවු කරන්න නම් කෙල්ලො ඕනෙ නෑ :P
 
hiransl

Member
Jul 31, 2012
36
2
0
netherland

uba ee athdakima widala tiyenawa kiyala danui danne.. ubata terenawa athi..atta machan kellawa amataka karanna uta puluwan wei kiyala hitanawa eth godak dawasak idala godak anagate gana heena mawa yaluwo ekka eewa gana kiyala hamoma danagena . ee heena eka paaratama kadagena watunama tiyena shoke eka nati wenna kochchcra kalayak gataweida danne na ..aniwa eka kawadahari sidda wei uba kiwa wage amma taatta kiyana de ahala hamadema karaganna ekai wadagath machan... kawadahari waradunoth inne ee denna witarai... waradi kla ayata kohen hari daduwam labei eka loka swabawaya.... mona agamak adahuwath eka wenawa... machan kalayata ida dela balan inna eka tama hodama dee..uba kiwa wage hoda kenek labei eeth machan uta hita hadagena tawa kenek ekka ee wagema jivite patan gannawa kiyana eka heenayakda manda..balamu seratama wisaduma kalayane ...
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nibm slitt .. owa athule mona wenawada hitaganna ba ..monawa unath campus wage amutuma lokayak mawagena athi..stylish lokayak athi. oya kella dawasak kiwalu aluth affir eka patan aran e boy awit nibm eke e kellage yaluwanta lunch ekakuth dunna kiyala... owwa walinda machan dan inna ewn aadarayak maninne?? owa e taram dura yana ewa nemei machan ...
    කෙනෙක්ට දුක්ක දීලා ලබන සතුට තාවකාලිකයි මචං.. ඒක නිසා බයවෙන්න එපා.. උඹගෙ යාළුවා ඇඬුවා වගේ දහස් වාරයක් එයා දවස අඬයි.. සමාජය ගොඩක් පිරිහිලා බං.. ගුණ ධර්ම කියන්නෙ මොනවද කියලවත් අදකාලෙ ගොඩක් එවුන් දන්නෙ නෑ.. සමහර එවුන් අම්මා තාත්තට වඳින ගාථාවවත් දන්නෙ නෑනෙ බං.. ඔය ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන එවුන් දන්නෙ ගෙදරින් යනකොට බායි කියන්න විතරයි.. ඔය වැරැද්ද කරන්නෙ මහ එවුන්.. සෝබනේට දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දාලා.. ඒ වුනාට අන්තිමේදි උන්ගෙ දරුවො සමාජයේ වැරදි පැත්තකටයි ගමන් කරන්නෙ.. උන්ට සිංහල මළපතේ අකුර බෑ.. කඩ්ඩ වනනවා ඇති පදම්.. ඉතින් තමන්ගෙ මව් භාශාව දොනත් එවුන්ට කොහෙද බං අනාගතයක්.. උන් යන්නෙ ඇමෙරිකන් ස්ටයිල් එකට.. හැබැයි ලංකාවෙ අයට ඒ වගේ වෙන්න බෑ.. ක්ලබ් ගානෙ ගිහින් නටලා, බීච් පාටි වලට ගිහින් බීලා.. හොටෙල් වලට ගිහින් අහවල් වැඩෙත් කරගෙන තමා උන් එන්නෙ.. අන්තිමට බඩකුත් උස්සගෙන ගෙදර එනවා.. උන්ට මොලේ නෑ බං.. ඒකයි ප්‍රධානම හේතුව..

    uba hama pattama balala kata karana eka gana ela .. uba hitana widiya atta kollage ate waradi atinam uu lankawen piatawelath kellata dawasagaane kata kara kara iddeeeda?? eki ganama hitaida??? gedarin ena affirs walata akamati weida??? atta machan ubata ehema hitena eka sadaranai.. machan siddiye atta natta tika dawasakin eliwei nibm ekema me siddiyata adala kellwa danna kenekuth innawa.. atta machan yaaluwawa unath wiswasa karanna hoda na eth awiswasa karanna bari taram un gana dannawanam wiswasa nokara komada ban..ela
    හ්ම්.. ඒ වගේ සීන් එකක් නම් කොල්ලගෙ අතේ වරදක් නැතුව ඇති.. මම කිව්වෙ නැහැ කොල්ලා වැරදියි කියලා.. මම කිව්වෙ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.. මොකද ඔය වගේ සීන් අද සමාජයෙ හුඟක් දුරට වෙනවනේ.. ඌට හිත හදාගන්න කියපන් බං.. ඔය ගැන තවත් හාර අවුස්සන්න යන්න එපා.. ඔය කෙල්ල උගෙන් අයින් කරන්න උත්සහ කරපන්.. ඔය කෙල්ල ඌට සෙට් කරන්න යන්න එපා.. ඒකෙන් ඌට නරකක් විතරයි වෙන්නෙ.. මොකෝ කෙල්ලගෙ චරිතෙ අන්තිමයිනේ.. සල්ලි පස්සෙ යන වේසියෙක් බං ඒකි.. සල්ලි කාරයෙක් සෙට් කරගන්න රෙද්ද උනත් උස්සන ජාතියෙ එකියක්.. උඹ ඌට ඇත්ත තත්වය පැහැදිලි කරපන්.. කෙල්ල මොනවගේද කියලා කියපන්.. උඹට උනත් පුළුවන් උගේ හිත හඳන්න.. කෙල්ල ගැන හොඳ කියන්න උත්සාහ කරන්න එපා.. එහෙම කරාම ඌ ආයෙම ඒකි ගැන හිතන්න ගන්නවා.. හොඳ කෙල්ලෙක් නම් හොඳ කිව්වට කමක් නෑ.. මේකිගෙ කියන්න හොදක් නෑනෙ බං..
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    පැටියා;13135364 said:
    11.gif

    :D ජීවිතේ ඕනෙ ප්‍රශ්නෙකට මූණ දෙන්න පන්නරය ලැබුනෙ ඔය බූට් එකෙන් නේද?
    මටත් එහෙමයි. තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.
    දැන්නං ඕනෙ පු*ක් කියලා ඕනෙ දෙයක් අත්හරින්න පුලුවන් මචං මට නම්.
    බඳින්නම මිසක් ලවු කරන්න නම් කෙල්ලො ඕනෙ නෑ :P

    oya taram manasikawa shaktimath wenna kaalaya wisadum dei kiyala mamath hitanawa... atta machan badinna misak love karanna kello wadak naa ewa kawadawath sartaka wenne na me hamadeeema balagena yanakota terune.. godak ewn terum ganna hari amarui machan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13135364 said:
    11.gif

    :D ජීවිතේ ඕනෙ ප්‍රශ්නෙකට මූණ දෙන්න පන්නරය ලැබුනෙ ඔය බූට් එකෙන් නේද?
    මටත් එහෙමයි. තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.
    දැන්නං ඕනෙ පු*ක් කියලා ඕනෙ දෙයක් අත්හරින්න පුලුවන් මචං මට නම්.
    බඳින්නම මිසක් ලවු කරන්න නම් කෙල්ලො ඕනෙ නෑ :P
    ඔව් අනිවාර්යනේම මචං.. බූටක් කන්නම ඕන පරට්ටියො මොන වගේද කියලා තේරුම් යන්න.. උන් පිටින් එක විදියක් ඇතුළෙන් තවත් විදියක් බං.. උන්ගෙ ඇඟේ චරිත දෙකක් ජීවත් වෙනවා.. ඒ වගේම හරිම කපටියි.. (තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.) අන්න මචං වදන.. ඒකම තමා මාත් කිව්වෙ.. ඉපදුනෙත් තනියෙම, මැරෙන්නෙත් තනියෙම.. කෙටියෙන් කියනවා නම් තමන්ට තමන් පමණි..

    uba ee athdakima widala tiyenawa kiyala danui danne.. ubata terenawa athi..atta machan kellawa amataka karanna uta puluwan wei kiyala hitanawa eth godak dawasak idala godak anagate gana heena mawa yaluwo ekka eewa gana kiyala hamoma danagena . ee heena eka paaratama kadagena watunama tiyena shoke eka nati wenna kochchcra kalayak gataweida danne na ..aniwa eka kawadahari sidda wei uba kiwa wage amma taatta kiyana de ahala hamadema karaganna ekai wadagath machan... kawadahari waradunoth inne ee denna witarai... waradi kla ayata kohen hari daduwam labei eka loka swabawaya.... mona agamak adahuwath eka wenawa... machan kalayata ida dela balan inna eka tama hodama dee..uba kiwa wage hoda kenek labei eeth machan uta hita hadagena tawa kenek ekka ee wagema jivite patan gannawa kiyana eka heenayakda manda..balamu seratama wisaduma kalayane ...
    ඌට ඔය කෙල්ල දාලා ගියපු අලුත තමා වෙන කෙනෙක් ගැන හිතන්නෙ නෑ කියලා කියන්නෙ.. ඒත් ඕවා කාලයත් එක්ක වෙනස් වෙනවා බං.. මිනිස්සු කියන්නෙ එකම විදියට ජීවත් වෙන එවුන් නෙමෙයි.. කාලය අපිව වෙනස් කරනවා.. ඌට ඔය කෙල්ල යාලු කරලා දෙන්න උත්සාහ කලොත් උඹ ඌට කරන්නෙ නරකක් විතරයි.. මම දන්නවා යාළුවොන්ට කෙල්ල ගැන හොඳ කියලා ඒ කෙල්ල දාලා ගියාම ඌට ලැජ්ජාවක් වගේම ලොකු වේදනාවක් දැනෙනවා කියලා.. ඒ අපේ ජීවිතේ හැටි බං.. මේ ජීවත්වෙන ටික කාලෙදි මොන මොන දේවල් වෙනවද.. ඔය හැමදෙයක්ම කාලයට බාරදෙන්න ඕන.. එච්චරයි කරන්න තියෙන්නෙ.. ඔය දාලා ගියපු කෙල්ලට වඩා හොඳ කෙල්ලෙක් මූට අනාගතයෙදි මුණගැහුනොත් අනිවාර්යෙන්ම යාලු වෙනවා.. ඒකට කාලය අවශ්‍යයි.. දැන්ම නෙමෙයි අනාගතයෙද‍ෙඒක අනිවා වෙනවා.. බලපං මම කිව්වෙ මොකක්ද කියලා..:D
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    කෙනෙක්ට දුක්ක දීලා ලබන සතුට තාවකාලිකයි මචං.. ඒක නිසා බයවෙන්න එපා.. උඹගෙ යාළුවා ඇඬුවා වගේ දහස් වාරයක් එයා දවස අඬයි.. සමාජය ගොඩක් පිරිහිලා බං.. ගුණ ධර්ම කියන්නෙ මොනවද කියලවත් අදකාලෙ ගොඩක් එවුන් දන්නෙ නෑ.. සමහර එවුන් අම්මා තාත්තට වඳින ගාථාවවත් දන්නෙ නෑනෙ බං.. ඔය ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන එවුන් දන්නෙ ගෙදරින් යනකොට බායි කියන්න විතරයි.. ඔය වැරැද්ද කරන්නෙ මහ එවුන්.. සෝබනේට දරුවො ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දාලා.. ඒ වුනාට අන්තිමේදි උන්ගෙ දරුවො සමාජයේ වැරදි පැත්තකටයි ගමන් කරන්නෙ.. උන්ට සිංහල මළපතේ අකුර බෑ.. කඩ්ඩ වනනවා ඇති පදම්.. ඉතින් තමන්ගෙ මව් භාශාව දොනත් එවුන්ට කොහෙද බං අනාගතයක්.. උන් යන්නෙ ඇමෙරිකන් ස්ටයිල් එකට.. හැබැයි ලංකාවෙ අයට ඒ වගේ වෙන්න බෑ.. ක්ලබ් ගානෙ ගිහින් නටලා, බීච් පාටි වලට ගිහින් බීලා.. හොටෙල් වලට ගිහින් අහවල් වැඩෙත් කරගෙන තමා උන් එන්නෙ.. අන්තිමට බඩකුත් උස්සගෙන ගෙදර එනවා.. උන්ට මොලේ නෑ බං.. ඒකයි ප්‍රධානම හේතුව..

    හ්ම්.. ඒ වගේ සීන් එකක් නම් කොල්ලගෙ අතේ වරදක් නැතුව ඇති.. මම කිව්වෙ නැහැ කොල්ලා වැරදියි කියලා.. මම කිව්වෙ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.. මොකද ඔය වගේ සීන් අද සමාජයෙ හුඟක් දුරට වෙනවනේ.. ඌට හිත හදාගන්න කියපන් බං.. ඔය ගැන තවත් හාර අවුස්සන්න යන්න එපා.. ඔය කෙල්ල උගෙන් අයින් කරන්න උත්සහ කරපන්.. ඔය කෙල්ල ඌට සෙට් කරන්න යන්න එපා.. ඒකෙන් ඌට නරකක් විතරයි වෙන්නෙ.. මොකෝ කෙල්ලගෙ චරිතෙ අන්තිමයිනේ.. සල්ලි පස්සෙ යන වේසියෙක් බං ඒකි.. සල්ලි කාරයෙක් සෙට් කරගන්න රෙද්ද උනත් උස්සන ජාතියෙ එකියක්.. උඹ ඌට ඇත්ත තත්වය පැහැදිලි කරපන්.. කෙල්ල මොනවගේද කියලා කියපන්.. උඹට උනත් පුළුවන් උගේ හිත හඳන්න.. කෙල්ල ගැන හොඳ කියන්න උත්සාහ කරන්න එපා.. එහෙම කරාම ඌ ආයෙම ඒකි ගැන හිතන්න ගන්නවා.. හොඳ කෙල්ලෙක් නම් හොඳ කිව්වට කමක් නෑ.. මේකිගෙ කියන්න හොදක් නෑනෙ බං..

    international school yawana eka dan style ekak wela oke antimatama wenne uba kiyapu deee tamai ..machan awankawa hitana awankawa adare karana godak ewnta nogalapena aya set unahama oya wage dewal wenawa eth machan eka terumm ganna giya kaale tama wadi... me hamadekinma kellage tatwe terenawa uba kiwwa wage... machan uba kiwa wage kawadawath e kellawa apahu set karanna yanne naa mama eka kalinma hitagena unne uta eka galapenne nati bawa godak aya kiwa machan eth uu e kiyana kisi deyak ahuwe naha uge paduwe uu unna .. dan mona de unath uu e gana hitana ekak na eka sure.. eth e hamadekama atta natta heliwenna onane ban ekath lagadima heliwei machan salli tiyena kolek dakkama kello dan abarenawa eka mamath hodata dakka deyak ..car ekakin bahala poddak posh look ekak pennala unnoth dawas deken redda unath ussanawa eka dan normal deyak wela ban ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oya taram manasikawa shaktimath wenna kaalaya wisadum dei kiyala mamath hitanawa... atta machan badinna misak love karanna kello wadak naa ewa kawadawath sartaka wenne na me hamadeeema balagena yanakota terune.. godak ewn terum ganna hari amarui machan...

    බලපං ඔය පැටියා උනත් හිතන විදිය.. ඌ කිසිම දෙයක් බරපතල විදියට හිතට ගන්නෙ නැහැනෙ.. ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.. ඌට ඕනම දෙයක් විඳදරාගන්න පුළුවන්.. එහෙම තමා ජීවත් වෙන්න ඕන.. හැමදෙයක්ම ලොකුවට හිතන්න ගියොත් වැඩේ අල වෙනවා.. ඒපාර කරන වැඩ හැමදෙයක්ම එක තැන ඇනෙනවා.. මොකද අර ප්‍රශ්නෙ නිතරම අපිට වද දෙන නිසා..
     
    May 5, 2006
    282
    12
    0
    hell
    machan uba maarama widiyata hamadeema kiyala tiyenawa uba kiyala tiyena hamadeyakma aththa eeth uba aththa dannawanam oita wada theerei..machan e kolla mekita bokken love kale ee karalath meki masa 2 ,3 wage podi kalekin tawa kenekta yannanam ai 3 yrs witara unne?? therum ganna ba ban me ganu gana... ubala unath wadaapu ammawa misak eka wes^^yekwa wiswasa karanna epaaa mona de kalath .. hodada nadda kiyala kaala balannada???? therum gannanam tikak kal yanawa eka atta

    machan,taraha wena epa kiwata kollo.Math oya okoma kattawal kaala,boot kala,boot tiala okoma karapu kollek tama machan.Habai machan man igenagatta lokuma de tama adare kiane adare.samahara kello yalu wenne kolla lassanam.salli tieanawanam a dewalata.ehema kellanta taman eka indapu kollata wada honda lassana salli tiena kollek ahapu gaman okoma dewal amataka wenawa.tawath kello hithin harima durwalai.Kollek boru kiala rawatapu gaman taman aurudu 10k adare karapu ekath amataka wenawa..

    anit kello tika dena tama hadawathinma adare karane.Ehema kello hoyaganna hari amarui.a wagema tama kelloth kollo wagema tama.waradi karalama tama igenaganne.ekai atta.

    aran balapan oya inna bandapu couple walin kiyen ki denada kollagei,kellagei 1st love eka bandala tiene kiala.0.1% wath na.eehema tama machan samajaya.a nisa api mole kalpana karala wada karana oni..balu noveeeee..chater noveeee..

    anika eka kellek nati una kiala marena,vidawanna deyak na.duka adu karagana hamadema tamange hondama yaluwekta kiapan,etakota hitha sahallu wei.Dukai tama.eka hamotama podui.eth eka mattema nahenawanam eka moda kamak.A vidihata moda vidihata meya mage gvte kia kiaa a mattema nahene natuwa Tamange yaluwo eka sathuten kale gatha karapan,fun eke,kella ganama nohitha,try karapan honda kellek hambunoth.etakota kawadath aulak wene na.Kellath ikmantama amathaka wei.
     
    May 5, 2006
    282
    12
    0
    hell
    ubata deyak sidda welaa athi kiyana dewal walin tikak terenawa uba kiyana hamadema atta .. ela ubata kawadawat waradina ekak na god bless !!

    he he..thnx machan.apo machan one taram boot kaalath tienawa,thiyalath tienawa school kale idanma..owath monada machan..Mata waradune na macahn.umbatath waradina ekak na..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    international school yawana eka dan style ekak wela oke antimatama wenne uba kiyapu deee tamai ..machan awankawa hitana awankawa adare karana godak ewnta nogalapena aya set unahama oya wage dewal wenawa eth machan eka terumm ganna giya kaale tama wadi... me hamadekinma kellage tatwe terenawa uba kiwwa wage... machan uba kiwa wage kawadawath e kellawa apahu set karanna yanne naa mama eka kalinma hitagena unne uta eka galapenne nati bawa godak aya kiwa machan eth uu e kiyana kisi deyak ahuwe naha uge paduwe uu unna .. dan mona de unath uu e gana hitana ekak na eka sure.. eth e hamadekama atta natta heliwenna onane ban ekath lagadima heliwei machan salli tiyena kolek dakkama kello dan abarenawa eka mamath hodata dakka deyak ..car ekakin bahala poddak posh look ekak pennala unnoth dawas deken redda unath ussanawa eka dan normal deyak wela ban ...
    ගොඩක් කෙල්ලො කොල්ලො අවංක ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ බං.. උන් හිතාගෙන ඉන්නෙ ආදරේ කරනවා කියලා කියන්නෙ සෙක්ස් කරන එකට කියලා.. ඒක නිසා උන් යාලුවෙලා දවස් දෙකෙන් ෆිල්ම් හෝල් බොක්ස් ඇතුලෙයි, හොටෙල් රූම්ස් ඇතුලෙයි රිංගනවා.. ඒ වෙලාවට ඒ දේවල්වල බරපතලකම දැනෙන්නෙ නැහැ.. මොකද කාමෙන් මත්වෙලානෙ ඉන්නෙ.. අන්තිමට ගෙදර ගියාම තමා ඔය හැමදෙයක්ම මතක් වෙන්න ගන්නෙ..

    උඹට යාළුවෙක් විදියට කරන්න තියෙන හොඳම දේ අරූගෙ හිතින් ඔය කෙල්ලව අයින් කරලා දාන එක.. බලපං ඉස්සර ඉදන් යාළුවොත් කියලනේ ඒකිව ඌට ගැලපෙන්නෙ නැහැයි කියලා.. හැබැයි ඉතින් ඒ කාලෙදි ඕවා කියනකොට ඌට හම්බානෙක මල පනින්න ඇති.. මොකෝ කෙල්ලට විරුද්ධව කවුරුවත් වචනයක් කියනවට කැමති නැහැනේ.. ඔය වෙලාවට තමා යාළුකම් ගොඩක් නැතිවෙන්නෙ..

    මාත් යනවා මචං.. ටයිම් එක හරි ගෙදර යන්න.. ආයෙම 8 වෙද්දි වැඩට එන්න ඕන..

    බුදු සරණයි!
    සතුටින් පරිස්සමින් ඉදපං!
    උඹට ජය!

    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    බලපං ඔය පැටියා උනත් හිතන විදිය.. ඌ කිසිම දෙයක් බරපතල විදියට හිතට ගන්නෙ නැහැනෙ.. ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.. ඌට ඕනම දෙයක් විඳදරාගන්න පුළුවන්.. එහෙම තමා ජීවත් වෙන්න ඕන.. හැමදෙයක්ම ලොකුවට හිතන්න ගියොත් වැඩේ අල වෙනවා.. ඒපාර කරන වැඩ හැමදෙයක්ම එක තැන ඇනෙනවා.. මොකද අර ප්‍රශ්නෙ නිතරම අපිට වද දෙන නිසා..

    sahatika atta machan onama deyak gana lokuwata hitanna giyahama e serama ala wenawa ... uta hita héadaganna puluwan hamadema kerei.. balamu hamadekama atta natta heli wei machan ... hamadaama me wage siddi ahila dakala meewaye awasanayak tiyenna onane ban...aniwa sidda una dewal gana nitarama kalpana unoth eka godak ridenawa ...
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    ගොඩක් කෙල්ලො කොල්ලො අවංක ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැහැ බං.. උන් හිතාගෙන ඉන්නෙ ආදරේ කරනවා කියලා කියන්නෙ සෙක්ස් කරන එකට කියලා.. ඒක නිසා උන් යාලුවෙලා දවස් දෙකෙන් ෆිල්ම් හෝල් බොක්ස් ඇතුලෙයි, හොටෙල් රූම්ස් ඇතුලෙයි රිංගනවා.. ඒ වෙලාවට ඒ දේවල්වල බරපතලකම දැනෙන්නෙ නැහැ.. මොකද කාමෙන් මත්වෙලානෙ ඉන්නෙ.. අන්තිමට ගෙදර ගියාම තමා ඔය හැමදෙයක්ම මතක් වෙන්න ගන්නෙ..

    උඹට යාළුවෙක් විදියට කරන්න තියෙන හොඳම දේ අරූගෙ හිතින් ඔය කෙල්ලව අයින් කරලා දාන එක.. බලපං ඉස්සර ඉදන් යාළුවොත් කියලනේ ඒකිව ඌට ගැලපෙන්නෙ නැහැයි කියලා.. හැබැයි ඉතින් ඒ කාලෙදි ඕවා කියනකොට ඌට හම්බානෙක මල පනින්න ඇති.. මොකෝ කෙල්ලට විරුද්ධව කවුරුවත් වචනයක් කියනවට කැමති නැහැනේ.. ඔය වෙලාවට තමා යාළුකම් ගොඩක් නැතිවෙන්නෙ..

    මාත් යනවා මචං.. ටයිම් එක හරි ගෙදර යන්න.. ආයෙම 8 වෙද්දි වැඩට එන්න ඕන..

    බුදු සරණයි!
    සතුටින් පරිස්සමින් ඉදපං!
    උඹට ජය!

    ow ban uuuta apema ewn kipadenek kiwa ath arapan kiyala eth uu mukuth kiwe na paaduwe unna misak .. atta machan api monawa kiwath pitatin penwata wada atulen ahinsaka hadawath tiyena kollo godak samaje innawa ban .. me wage dewal pelak ewn daragannawa ..eth pelak ewn jiviten pawa wandi gewanawa.. sahagahanawa e wage weesa wada karana ewnta..

    ela machan uba danda off wenne?? thanks machan katha kalaata ..ela machan budusaranai.. samadema saarthaka wewa kiyala praartana karanawa.. !!!!
     
    May 5, 2006
    282
    12
    0
    hell
    ඔව් මචං මමත් NIBM එකට යන එකෙක්
    ඔතනට මචං එක එක පළාත් වල කෙල්ලෝ එනවා
    ඔය කෙල්ලන්ගෙ ඉතිහාසය අපි දන්නෙ නෑ ඉතින්
    දන්නා කීප දෙනෙක් ඉන්නවා ඒ ය එක්ක තමයි ආශ්‍රය කරන්නේ කෙල්ලෝ විදියට
    උබ SLIIT එකේ නිසා දන්නවා ඇතිනේ මේ වගේ එවල කෙල්ලන්ගේ Show එක එහෙම,මම SLIIT ආපු එකෙක් ඉන්නවා ඉස්කෝලේ කාලේ ඉදල යාළුවො අමතක කරා කෙල්ලව ඕකෙදි හම්බ උනහම,ඉස්කෝලේ කාලේ යාලුවත් පොර එක්කම SLIIT අවේ,එකට ඇතුල් වීම විභාගේ ලියල අපු දෙන්න.අරුට කෙල්ල දාගන්න උදව් කළා කෙල්ල සෙට් උනහම යාළුවව අමතක උනා,අන්තිමට යාළුවා තනි වෙලා.SLIIT එක එපා වෙලා නැවතුන ගෙදර.ඔන්න ඔහොමයි මචං කෙල්ලන්ගේ කොල්ලන්ගේ වැඩ ඕවට ගියහම.ඔය වගේ කෙල්ලෝ කොල්ලෝ එක්ක යාලු වෙන උන්ට ගහන්න ඕනේ බුවල්ලක් අරගෙන

    එහෙම උන් නිසා SLIIT/NIBM පාලි නෑ නෙ මචං
    කෙල්ලෝ කොල්ලෝ කොහොමත් ඔහොමයි
    කෙල්ලෝ ටිකක් වැඩියෙන් කට්ටයි

    NIBM එකේ ඉන්නවා අලුත් නිලියෝ දෙතුන් දෙනෙක් ඕකෙන් එක්කෙනෙක් පත්තරවල කියල තියෙන්නේ කැම්පස් යනවා කියල.කැම්පස් කියල එන්නේ NIBM ඔන්න ඔකුන්ගේ හැටි

    ow machan..sahathika aththa..

    owath monada machan,kello vitarak kolloth ohoma wada karanawa tama umba kiwa wage..mai,tawa kollo 3 denekui machan 6 wasare idan hondama yaluwo.homagama.ai OL clz,AL clz okoma gie ekata machan.Podi musical group ekakuth kara..trip gia,rasti gahuwa,ena ena hama movie ekama baluwa okoma kale ekata.kellek dakkath mulinma avit kiwe anit un3 denata.passen giath anit un 3 dena awa udaw karana rastiadu wewee..kello set unama anit ekage kella gana chater joke unath kala oni taram..echcharatama buduma fit eke hitie.Ohoma indala a ekek mage anith hondama yaluwage kaalla dagatta machan aruta horen.Kallath baduwa tamaa..a unata baluma wadene machan.Ara anit mage yaluwage palawenima love eka..edain pase aru ekanam api katha karanewath na..dan a kella utath boot eka tiala..u msg karanawa,anit unta kianawalu ape age terene dan kiala..eth api nam eka sasrayak vishase kadapu ekawa ape godata ganne na ayth kawadawath..

    paw ara mage yaluwa dan bandineth naalu gedarin bandala denakam..ewanam moda wada..eth itin ewa hena balu wadane bung..

    man nam deiyane kiala man podi kale idanma dana kellekwa antimedi set karan marry karagatta.A unata man me comment karane math ati taram kello pase gihin,line daala,boot kaala,boot tiala tiena nisa eata kalin...oya mage yaluwata una wage dewal wenawath dakala tiena nisa..

    eth onna ohoma ewath me loke wenawa bung..owa ganan gana deyak na..
     
    May 5, 2006
    282
    12
    0
    hell
    ආදරේ කරන කාලෙට අමුතුම පිස්සුවක් හැදෙන්නෙ. කවුරු මොනවා කිව්වත් අහන්නෙ නැහැ. මේ කනෙන් අහලා අර කනෙන් පිට කරලා දානවා. ඒකයි අවුල. ඒ සාමාන්‍ය දෙයක්. හේතුව මේකයි යමෙක් ආදරේ කරන කෙනා මේ ලෝක ඉන්න හැම කෙනෙකුටම වඩා විශ්වාස කරන නිසා. හැබැයි කවදා හරි ඒ කෙනා ඒ විශ්වාසය කැඩුවොත් ලොකු තරහක් වගේම වේදනාවක් දැනෙනවා.

    pahadiliwa machan...eka tama math kiwe owa kiwata wadak na athdakeemenma tama owa terumgane kiala machan..
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    machan den kale kello adarema newi hoyane mahcan.salli egnima job okkma balanwa. eka ethin oya kella witharakage werdak newi. godak aya ehmai. ubata karanna thiyena ekma de hoda thenkata yana eka. nethhuwa oya kellage 4to ehe mehe da da wedak ne machan. mokda owa demma kiyala ube essrhata wedak wene ne ne. :)
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මේ වයසට ඕව ඔහොම තමයි බන් , යාලු වෙනවා , දාල යනවා , ආයි එනවා, ඕව හැමදාමත් ඔහොම තමයි. මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බැ. අපි කලින් ආත්ම වල කරපු පව් පිනුත් ඕවට බලපානවා. හැබැයි උබ ඔය කරන්නේ හෙන චීත්ත වැඩක්, ඔය පික් 1 ඉල්ලන අනිත් උනුත් කරන්නේ හෙන චීත්ත වැඩක්. ඔය කෙල්ල 1 කොල්ලට කොල්ලෝ 20 ක් එක්ක හිටියත් උබට අවුලක් නෑනේ. උබෙන් කාල ඇදල ඉන්න එකක් ද. :)
     
    Status
    Not open for further replies.