NIBM,කෙල්ලෝ,රැවටීම්..සියල්ල

Status
Not open for further replies.

hiransl

Member
Jul 31, 2012
36
2
0
netherland
ow bung..hamatanama koheth innawa..kollo unama api podak mole pavichchi karana oni..echchrai..

kohomath itin athdakeemenma tama padam igenagane..wena kauruwath kiwa kiala hariyane na machan..

ubata deyak sidda welaa athi kiyana dewal walin tikak terenawa uba kiyana hamadema atta .. ela ubata kawadawat waradina ekak na god bless !!
 
s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    machan balen adare ganna bene kaagen unath..kella gena nam kiyanna dan ne...ane manda yaluwata hitha hada ganna kiyapan.. 4to daala hena gahana weda nam karanna epa..:no:
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    Ohoma thamai animal instincts walin wada karana kello.Unwa biologically program wela thiyenne thamange wargaya bokaranna hodama mating partner hoya ganna.honda partner kenek kiyanne inna ekata wadiya salli thiyena ruupe thiyena owa thamai.godak kello manussayo widihata ipadunata ehema wada karanne na.animal instincts human qualities override thiyenne.

    pissu hadei uba scienceda kale?? uba atta kiyanne machan eki mona pattkata giyath ekiwath danne naha kalin kollage dan slary eka uu dan lankawe rupee walin 227320.00 uge first salary eka gatta .. uba kiyana deth atta sattu wage kolloth innawa kelloth innawa oka machan wayasath ekka tamange hagim ekka ena deyak ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ow bung..hamatanama koheth innawa..kollo unama api podak mole pavichchi karana oni..echchrai..

    kohomath itin athdakeemenma tama padam igenagane..wena kauruwath kiwa kiala hariyane na machan..
    ඔව් මචං මමත් NIBM එකට යන එකෙක්
    ඔතනට මචං එක එක පළාත් වල කෙල්ලෝ එනවා
    ඔය කෙල්ලන්ගෙ ඉතිහාසය අපි දන්නෙ නෑ ඉතින්
    දන්නා කීප දෙනෙක් ඉන්නවා ඒ ය එක්ක තමයි ආශ්‍රය කරන්නේ කෙල්ලෝ විදියට
    උබ SLIIT එකේ නිසා දන්නවා ඇතිනේ මේ වගේ එවල කෙල්ලන්ගේ Show එක එහෙම,මම SLIIT ආපු එකෙක් ඉන්නවා ඉස්කෝලේ කාලේ ඉදල යාළුවො අමතක කරා කෙල්ලව ඕකෙදි හම්බ උනහම,ඉස්කෝලේ කාලේ යාලුවත් පොර එක්කම SLIIT අවේ,එකට ඇතුල් වීම විභාගේ ලියල අපු දෙන්න.අරුට කෙල්ල දාගන්න උදව් කළා කෙල්ල සෙට් උනහම යාළුවව අමතක උනා,අන්තිමට යාළුවා තනි වෙලා.SLIIT එක එපා වෙලා නැවතුන ගෙදර.ඔන්න ඔහොමයි මචං කෙල්ලන්ගේ කොල්ලන්ගේ වැඩ ඕවට ගියහම.ඔය වගේ කෙල්ලෝ කොල්ලෝ එක්ක යාලු වෙන උන්ට ගහන්න ඕනේ බුවල්ලක් අරගෙන

    එහෙම උන් නිසා SLIIT/NIBM පාලි නෑ නෙ මචං
    කෙල්ලෝ කොල්ලෝ කොහොමත් ඔහොමයි
    කෙල්ලෝ ටිකක් වැඩියෙන් කට්ටයි

    NIBM එකේ ඉන්නවා අලුත් නිලියෝ දෙතුන් දෙනෙක් ඕකෙන් එක්කෙනෙක් පත්තරවල කියල තියෙන්නේ කැම්පස් යනවා කියල.කැම්පස් කියල එන්නේ NIBM ඔන්න ඔකුන්ගේ හැටි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka amutuma adahasak machan godak ayata danenna tikak wela yanawa... :yes::yes:
    හ්ම්.. ගොඩක් අය පරක්කු වැඩියි..

    මුලින්ම කියන්න ඕන මේකට ඒ ළමයගෙ පිංතූර දාන්න එපා. ඒක ඒ ළමයගෙ අනාගතයට හොඳ මදි. ගෑනු ළමයි ගත්තාම විවිධාකාර අය ඉන්නවා.. ගෑණු ළමයි විතරක් නෙමෙයි පිරිමි අයත් එහෙමයි. හැබැයි පිරිමි අයට වඩා ගෑනු ළමයින්ගෙ හිත් ඉක්මනින් වෙනස් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ ලංකාවෙ බූට් කන කොල්ලො ප්‍රමාණය කොයි තරම්ද කියන එක. සාමාන්‍යයෙන් කෙල්ලෙක් බූට් එකක් කන්නෙ ගොඩක් අඩුවෙන්. අපිට ඒ වගේ සීන් ඇහෙන්නෙ නැති තරම්.

    ඉතින් ඔය කෙල්ලො කියන ජාතිය යාන වාහන වලට, මිල මුදල් වලට, දේපල වලට ගොඩක් කෑදරයි. ඉතින් බර අත්තක් අහුවුණාම බලන්නෙ කොහොම හරි ඇඟේ එල්ලෙන්න. හැම කෙල්ලම නෙමෙයි. ගොඩක් හොද කෙල්ලො ඉන්නවා. නැත්තෙ නැහැ. හැබැයි ඒ වගේ අය ගොඩක් අඩුවෙන් ඉන්නෙ. ඒ වගේ කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි අද කාලෙ. සමාජයේ තැලිච්ච පොඩිවෙච්ච අය තමා වැඩි ප්‍රමාණයක් ඉන්නෙ. හැබැයි එහෙම නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නත් අමාරුයි.

    මම ඔය දුක හොඳට දන්නවා. ඒත් මචං නොලැබෙන දෙයක් ලබාගන්න යන එක අපි කරන ලොකුම මෝඩකමක්. ඒක මමත් තේරුම් ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. අනික දැන් ඒ උඹගෙ යාළුවට හොඳින්ම වැටහෙනවා ඇති ඒ කෙල්ල මොන වගේ චරිතයක්ද කියලා. එයා ආදරේ කරනවට වඩා සල්ලි, වාහන පස්සෙ දුවන කෙනෙක්. එයා ආදරේ කරන්නෙ ඒ දේවල් වලට. ඒ වගේ කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඔය යාළුවෙලා ඉන්න කොල්ලත් දවසක හිඟන්නෙක් වුණොත් ඒකි ඌවත් දාලා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා.

    අනිත් එක තමා යන්න හඳන එවුන් බලෙන් තියාගන්න එපා. උන්ට යන්න දීපන්. ඕනෙ නැති නිසානේ යන්නෙ. උන් බලෙන් තියාගත්තත් කොහොම තියාගත්තත් චාන්ස් එකක් ලැබුණ ගමන් පනිනවා. අර ගිරවා වගේ තමා. කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් බලාගත්තත් කූඩුවෙ දොර ඇරපු ගමන් යන්න යනවා. අන්න ඒ වගෙයි සමහර කෙල්ලොත්.

    මේ දේත් කියන්නම ඕන වරද කෙල්ලගෙ මිසක් NIBM එකේ නෙමෙයි. එයා මොන තැනක හිටියත් ඔය සක්කිලි වැඩේ කරනවා. ඒකට NIBM එක පළි නැහැ. කාර්යාලයක, විශ්වවිද්‍යාලයක හෝ කොහේ හිටියත්.

    මේ ලංකාවෙ ඕන තරම් කෙල්ලො ඉන්නවා. ඒක නිසා සැලෙන්න එපා ඔය වගේ දේවල් වලට. ඔය සීන් වෙන්නෙ එයාට විතරක් නෙමෙයි. තව මේ ලංකාවෙ අනන්තවත් කොල්ලො බූට් කනවා. දවසට දාස් ගණන් බූට් තියනවා ඇති. මේකෙම දවසට දෙක තුනක් වැටෙනවා බූට් සීන්ම. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මෝඩයො මැරෙනවා. කෙල්ලෙක් වෙනුවෙන් කවමදාවත් මැරෙන්නවත්, කොල්ලෙක්ට ගහන්නවත් යන්න එපා. ඒ වගේ දේවල් කරන්නෙ රියල් පොන්සියො.

    ඌට ඕවා අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරන්න කියපන්. එයාට එයා පතාගෙන ආපු හිමිකාරිය දවසක ලැබෙයි. එතකන් ඉවසන්න කියපන්. දුක තමයි. හැබැයි ඒ දුක අස්සෙන් යථාර්තය තේරුම් ගන්න කියපන්. එතකොට හැමදේම හරි.

    වැරදි කවුද හරි කවුද කියලා හරියටම මම දන්නෙ නැහැ.. මම කිව්වෙ ලංකාවෙ ඉන්න සමහර කෙල්ලො ගැන.. මොකද වැරැද්දක් කරපු කෙනෙක් කවදාවත් වැරැද්දක් කලා කියලා පිළිගන්නෙ නැහැනෙ.. ලෝකෙට කියන්නෙත් නැහැනෙ.. උත්සාහ කරන්නෙ ඒ වැරැද්ද යටි ගහලා අනිත් කෙනාගෙ පිට වැරැද්ද පටවන්න.. ඒ අපි ජීවත් වෙන සමාජයෙ හැටි. උඹගෙ යාළුවගෙත් කොහේ හෝ වැරැද්දක් තියෙන්නත් පුළුවන්. ඒ දේවල් උඹගෙන් වහන් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් හරියටම දන්නෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. ඒකයි මූලික හේතුව.

    ජය!

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    pissu hadei uba scienceda kale?? uba atta kiyanne machan eki mona pattkata giyath ekiwath danne naha kalin kollage dan slary eka uu dan lankawe rupee walin 227320.00 uge first salary eka gatta .. uba kiyana deth atta sattu wage kolloth innawa kelloth innawa oka machan wayasath ekka tamange hagim ekka ena deyak ...

    eka machan thamange qualities ekka ena deyak.ammala thathala kohomada jeewath unne monawada value kale kelloth ewama thamai value karanne.kellek gana honda idea ekak ganna nan ammala thathala diha balahan :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow bung..hamatanama koheth innawa..kollo unama api podak mole pavichchi karana oni..echchrai..

    kohomath itin athdakeemenma tama padam igenagane..wena kauruwath kiwa kiala hariyane na machan..

    ආදරේ කරන කාලෙට අමුතුම පිස්සුවක් හැදෙන්නෙ. කවුරු මොනවා කිව්වත් අහන්නෙ නැහැ. මේ කනෙන් අහලා අර කනෙන් පිට කරලා දානවා. ඒකයි අවුල. ඒ සාමාන්‍ය දෙයක්. හේතුව මේකයි යමෙක් ආදරේ කරන කෙනා මේ ලෝක ඉන්න හැම කෙනෙකුටම වඩා විශ්වාස කරන නිසා. හැබැයි කවදා හරි ඒ කෙනා ඒ විශ්වාසය කැඩුවොත් ලොකු තරහක් වගේම වේදනාවක් දැනෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්.. ගොඩක් අය පරක්කු වැඩියි..

    මුලින්ම කියන්න ඕන මේකට ඒ ළමයගෙ පිංතූර දාන්න එපා. ඒක ඒ ළමයගෙ අනාගතයට හොඳ මදි. ගෑනු ළමයි ගත්තාම විවිධාකාර අය ඉන්නවා.. ගෑණු ළමයි විතරක් නෙමෙයි පිරිමි අයත් එහෙමයි. හැබැයි පිරිමි අයට වඩා ගෑනු ළමයින්ගෙ හිත් ඉක්මනින් වෙනස් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ ලංකාවෙ බූට් කන කොල්ලො ප්‍රමාණය කොයි තරම්ද කියන එක. සාමාන්‍යයෙන් කෙල්ලෙක් බූට් එකක් කන්නෙ ගොඩක් අඩුවෙන්. අපිට ඒ වගේ සීන් ඇහෙන්නෙ නැති තරම්.

    ඉතින් ඔය කෙල්ලො කියන ජාතිය යාන වාහන වලට, මිල මුදල් වලට, දේපල වලට ගොඩක් කෑදරයි. ඉතින් බර අත්තක් අහුවුණාම බලන්නෙ කොහොම හරි ඇඟේ එල්ලෙන්න. හැම කෙල්ලම නෙමෙයි. ගොඩක් හොද කෙල්ලො ඉන්නවා. නැත්තෙ නැහැ. හැබැයි ඒ වගේ අය ගොඩක් අඩුවෙන් ඉන්නෙ. ඒ වගේ කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි අද කාලෙ. සමාජයේ තැලිච්ච පොඩිවෙච්ච අය තමා වැඩි ප්‍රමාණයක් ඉන්නෙ. හැබැයි එහෙම නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නත් අමාරුයි.

    මම ඔය දුක හොඳට දන්නවා. ඒත් මචං නොලැබෙන දෙයක් ලබාගන්න යන එක අපි කරන ලොකුම මෝඩකමක්. ඒක මමත් තේරුම් ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. අනික දැන් ඒ උඹගෙ යාළුවට හොඳින්ම වැටහෙනවා ඇති ඒ කෙල්ල මොන වගේ චරිතයක්ද කියලා. එයා ආදරේ කරනවට වඩා සල්ලි, වාහන පස්සෙ දුවන කෙනෙක්. එයා ආදරේ කරන්නෙ ඒ දේවල් වලට. ඒ වගේ කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඔය යාළුවෙලා ඉන්න කොල්ලත් දවසක හිඟන්නෙක් වුණොත් ඒකි ඌවත් දාලා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා.

    අනිත් එක තමා යන්න හඳන එවුන් බලෙන් තියාගන්න එපා. උන්ට යන්න දීපන්. ඕනෙ නැති නිසානේ යන්නෙ. උන් බලෙන් තියාගත්තත් කොහොම තියාගත්තත් චාන්ස් එකක් ලැබුණ ගමන් පනිනවා. අර ගිරවා වගේ තමා. කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් බලාගත්තත් කූඩුවෙ දොර ඇරපු ගමන් යන්න යනවා. අන්න ඒ වගෙයි සමහර කෙල්ලොත්.

    මේ දේත් කියන්නම ඕන වරද කෙල්ලගෙ මිසක් NIBM එකේ නෙමෙයි. එයා මොන තැනක හිටියත් ඔය සක්කිලි වැඩේ කරනවා. ඒකට NIBM එක පළි නැහැ. කාර්යාලයක, විශ්වවිද්‍යාලයක හෝ කොහේ හිටියත්.

    මේ ලංකාවෙ ඕන තරම් කෙල්ලො ඉන්නවා. ඒක නිසා සැලෙන්න එපා ඔය වගේ දේවල් වලට. ඔය සීන් වෙන්නෙ එයාට විතරක් නෙමෙයි. තව මේ ලංකාවෙ අනන්තවත් කොල්ලො බූට් කනවා. දවසට දාස් ගණන් බූට් තියනවා ඇති. මේකෙම දවසට දෙක තුනක් වැටෙනවා බූට් සීන්ම. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මෝඩයො මැරෙනවා. කෙල්ලෙක් වෙනුවෙන් කවමදාවත් මැරෙන්නවත්, කොල්ලෙක්ට ගහන්නවත් යන්න එපා. ඒ වගේ දේවල් කරන්නෙ රියල් පොන්සියො.

    ඌට ඕවා අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරන්න කියපන්. එයාට එයා පතාගෙන ආපු හිමිකාරිය දවසක ලැබෙයි. එතකන් ඉවසන්න කියපන්. දුක තමයි. හැබැයි ඒ දුක අස්සෙන් යථාර්තය තේරුම් ගන්න කියපන්. එතකොට හැමදේම හරි.

    වැරදි කවුද හරි කවුද කියලා හරියටම මම දන්නෙ නැහැ.. මම කිව්වෙ ලංකාවෙ ඉන්න සමහර කෙල්ලො ගැන.. මොකද වැරැද්දක් කරපු කෙනෙක් කවදාවත් වැරැද්දක් කලා කියලා පිළිගන්නෙ නැහැනෙ.. ලෝකෙට කියන්නෙත් නැහැනෙ.. උත්සාහ කරන්නෙ ඒ වැරැද්ද යටි ගහලා අනිත් කෙනාගෙ පිට වැරැද්ද පටවන්න.. ඒ අපි ජීවත් වෙන සමාජයෙ හැටි. උඹගෙ යාළුවගෙත් කොහේ හෝ වැරැද්දක් තියෙන්නත් පුළුවන්. ඒ දේවල් උඹගෙන් වහන් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් හරියටම දන්නෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. ඒකයි මූලික හේතුව.

    ජය!

    එකෙන්ම මචං
    කෙල්ලන්ගේ වැරදි ඕව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් NIBM තමයි බන් යන්නෙ
    ඕකට එන්.අයි.බී.එම් කියල වෙනසක් නෑ කෙල්ලන්ගෙ හිත් වෙනස් වෙන්න එච්චර වෙලාවක් යන්නෙ නෑ.කෙල්ලන්ගෙ ඉතින් මානසිකත්වයට අනුව ඕවල තියෙන සල්ලි තියෙන කොල්ලො දැක්කම උනෙක්ක නිකන්ම ආශ්‍රය ඇති වෙනව.උන් එක්ක කාලය ගෙවෙනකොට හිත් වෙනස් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.ඒත් හැමෝම එහෙම නෑ කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි.ඕක ඉතින් කොහෙටත් සාමාන්‍යයි.කොල්ල රට ගිය නිසා කෙල්ලට පාලුවක් දැනිල එහෙම උනාද දන්නෙත් නෑ නේ

    ඔහොම කෙල්ලන්ගෙන් බේරුණ එක හොදයි නැත්නම් ඉස්සරහට වැඩේ බලු වෙන්න තිබ්බා.කෙල්ලන්ගෙ පින්තූර දාන්න එපා බන්.එළකිරි එකටැ හොද නෑ

    මොනව කරන
    කුමන වසරෙ කෙල්ලෙක්ද ඔය කෙල්ල
    මට හිතුනා ඔය ටික අනිවා මෙයාට අහගන්න වෙනවා කියලා NIBM අයගෙන්.:yes:

    man NIBM nam neme.Man SLIIT gie.a unata aththa.Ehema ayathana wala nam daana epa.ewa pali na owata.oya de NIBM witarak neme,NAITA eketh,SLIIT eketh,Rotary,shakya wala unath wena puluwan.ehema wenawath dakala tienawa ananthawath taram.

    A wagema mage hondama yaluwo one taram innawa taama 9 wasaredi yaalu una kolla ekkama innawa NIBM gihin dan iwarath karala.A nisa eka a a kellage kollage hati.Oya wage balu wada karana kellanta nam hena hathama gahana oni tama machan.Kollek unama kella katha karana,hithana vidiha terum aran anda novee adare karanwanam kella ohoma karana kalin apitama wade atha arala daana puluwan kiana ekai mage mathayanam.

    boru sobana,wada kaali danakota,kella katha karana vidihata oni kenekta adaren anda wela natnam,thamange hithata wagema moletath samana thanak deela wada karanawanam oya wage kello leciyen anduraganna puluwan machan..

    p.s - gahana puluwan badu kallak ekka katha karama anduraganna puluwanam a vidihatama taman yaluwela inna kella ganath kalpana karala balapan.eatakota terenawa machan a kella hondada nadda kiala.hondai kila mole kianawanam vitarak tiaganin..natnam vici karala dapan.
    .
    නියම ප්‍රතිචාරය මචං..
    11.gif

    machan uba maarama widiyata hamadeema kiyala tiyenawa uba kiyala tiyena hamadeyakma aththa eeth uba aththa dannawanam oita wada theerei..machan e kolla mekita bokken love kale ee karalath meki masa 2 ,3 wage podi kalekin tawa kenekta yannanam ai 3 yrs witara unne?? therum ganna ba ban me ganu gana... ubala unath wadaapu ammawa misak eka wes^^yekwa wiswasa karanna epaaa mona de kalath .. hodada nadda kiyala kaala balannada???? therum gannanam tikak kal yanawa eka atta
    ඔව් දෙයක් හරියට තේරුම් ගන්න කාලය අවශ්‍යයි.. ඌ යථාර්තය වැඩි කලක් නොගිහින් තේරුම් ගනියි.

    ඔව් මචං මමත් NIBM එකට යන එකෙක්
    ඔතනට මචං එක එක පළාත් වල කෙල්ලෝ එනවා
    ඔය කෙල්ලන්ගෙ ඉතිහාසය අපි දන්නෙ නෑ ඉතින්
    දන්නා කීප දෙනෙක් ඉන්නවා ඒ ය එක්ක තමයි ආශ්‍රය කරන්නේ කෙල්ලෝ විදියට
    උබ SLIIT එකේ නිසා දන්නවා ඇතිනේ මේ වගේ එවල කෙල්ලන්ගේ Show එක එහෙම,මම SLIIT ආපු එකෙක් ඉන්නවා ඉස්කෝලේ කාලේ ඉදල යාළුවො අමතක කරා කෙල්ලව ඕකෙදි හම්බ උනහම,ඉස්කෝලේ කාලේ යාලුවත් පොර එක්කම SLIIT අවේ,එකට ඇතුල් වීම විභාගේ ලියල අපු දෙන්න.අරුට කෙල්ල දාගන්න උදව් කළා කෙල්ල සෙට් උනහම යාළුවව අමතක උනා,අන්තිමට යාළුවා තනි වෙලා.SLIIT එක එපා වෙලා නැවතුන ගෙදර.ඔන්න ඔහොමයි මචං කෙල්ලන්ගේ කොල්ලන්ගේ වැඩ ඕවට ගියහම.ඔය වගේ කෙල්ලෝ කොල්ලෝ එක්ක යාලු වෙන උන්ට ගහන්න ඕනේ බුවල්ලක් අරගෙන

    එහෙම උන් නිසා SLIIT/NIBM පාලි නෑ නෙ මචං

    කෙල්ලෝ කොල්ලෝ කොහොමත් ඔහොමයි
    කෙල්ලෝ ටිකක් වැඩියෙන් කට්ටයි

    NIBM එකේ ඉන්නවා අලුත් නිලියෝ දෙතුන් දෙනෙක් ඕකෙන් එක්කෙනෙක් පත්තරවල කියල තියෙන්නේ කැම්පස් යනවා කියල.කැම්පස් කියල එන්නේ NIBM ඔන්න ඔකුන්ගේ හැටි

    සිරා කතාව බං. ෂෝ එක වැඩිපුර තියෙන්නෙ. කිට මරාගෙන හිටියාම උන් හිතන්නෙ ඔක්කොම හරි කියලා. අනික NIBM/ SLITT යන කෙල්ලො ඉන්නෙත් අඩි ගානක් උඩින්. මට නම් හැම මිනිහම එකයි බං. අපි කන්නෙ බොන්නෙ කරන්නෙ කියන්නෙ එකම දේ. උන් හිතන්නෙ කාර් එකෙන් ආවා කියලා, ෂෝ එකට කිට මරාගත්තා කියලා, ලංකාවෙ ජනප්‍රිය කෙනෙක් වුණා කියලා උන් අමුතු පුද්ගලයො කියලා. අපි කවුරුත් මිනිස්සු බං.. වැඩිම අවුරුදු 80ක් 90ක් ඉඳලා වලකජ්ජ ගහයි. එච්චර කාලයක්වත් ඉන්න බැරිවෙයි කන බොන දේවල් එක්ක ගත්තාම අපිට. පුක් පාට් එකෙන් ඉන්න එවුන් පඩේකට ගණන් ගන්න නරකයි බං.
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    හ්ම්.. ගොඩක් අය පරක්කු වැඩියි..

    මුලින්ම කියන්න ඕන මේකට ඒ ළමයගෙ පිංතූර දාන්න එපා. ඒක ඒ ළමයගෙ අනාගතයට හොඳ මදි. ගෑනු ළමයි ගත්තාම විවිධාකාර අය ඉන්නවා.. ගෑණු ළමයි විතරක් නෙමෙයි පිරිමි අයත් එහෙමයි. හැබැයි පිරිමි අයට වඩා ගෑනු ළමයින්ගෙ හිත් ඉක්මනින් වෙනස් වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ ලංකාවෙ බූට් කන කොල්ලො ප්‍රමාණය කොයි තරම්ද කියන එක. සාමාන්‍යයෙන් කෙල්ලෙක් බූට් එකක් කන්නෙ ගොඩක් අඩුවෙන්. අපිට ඒ වගේ සීන් ඇහෙන්නෙ නැති තරම්.

    ඉතින් ඔය කෙල්ලො කියන ජාතිය යාන වාහන වලට, මිල මුදල් වලට, දේපල වලට ගොඩක් කෑදරයි. ඉතින් බර අත්තක් අහුවුණාම බලන්නෙ කොහොම හරි ඇඟේ එල්ලෙන්න. හැම කෙල්ලම නෙමෙයි. ගොඩක් හොද කෙල්ලො ඉන්නවා. නැත්තෙ නැහැ. හැබැයි ඒ වගේ අය ගොඩක් අඩුවෙන් ඉන්නෙ. ඒ වගේ කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි අද කාලෙ. සමාජයේ තැලිච්ච පොඩිවෙච්ච අය තමා වැඩි ප්‍රමාණයක් ඉන්නෙ. හැබැයි එහෙම නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්නත් අමාරුයි.

    මම ඔය දුක හොඳට දන්නවා. ඒත් මචං නොලැබෙන දෙයක් ලබාගන්න යන එක අපි කරන ලොකුම මෝඩකමක්. ඒක මමත් තේරුම් ගත්තෙ ගොඩක් පරක්කු වෙලා. අනික දැන් ඒ උඹගෙ යාළුවට හොඳින්ම වැටහෙනවා ඇති ඒ කෙල්ල මොන වගේ චරිතයක්ද කියලා. එයා ආදරේ කරනවට වඩා සල්ලි, වාහන පස්සෙ දුවන කෙනෙක්. එයා ආදරේ කරන්නෙ ඒ දේවල් වලට. ඒ වගේ කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඔය යාළුවෙලා ඉන්න කොල්ලත් දවසක හිඟන්නෙක් වුණොත් ඒකි ඌවත් දාලා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා.

    අනිත් එක තමා යන්න හඳන එවුන් බලෙන් තියාගන්න එපා. උන්ට යන්න දීපන්. ඕනෙ නැති නිසානේ යන්නෙ. උන් බලෙන් තියාගත්තත් කොහොම තියාගත්තත් චාන්ස් එකක් ලැබුණ ගමන් පනිනවා. අර ගිරවා වගේ තමා. කූඩුවෙ දාගෙන කොච්චර ආදරෙන් බලාගත්තත් කූඩුවෙ දොර ඇරපු ගමන් යන්න යනවා. අන්න ඒ වගෙයි සමහර කෙල්ලොත්.

    මේ දේත් කියන්නම ඕන වරද කෙල්ලගෙ මිසක් NIBM එකේ නෙමෙයි. එයා මොන තැනක හිටියත් ඔය සක්කිලි වැඩේ කරනවා. ඒකට NIBM එක පළි නැහැ. කාර්යාලයක, විශ්වවිද්‍යාලයක හෝ කොහේ හිටියත්.

    මේ ලංකාවෙ ඕන තරම් කෙල්ලො ඉන්නවා. ඒක නිසා සැලෙන්න එපා ඔය වගේ දේවල් වලට. ඔය සීන් වෙන්නෙ එයාට විතරක් නෙමෙයි. තව මේ ලංකාවෙ අනන්තවත් කොල්ලො බූට් කනවා. දවසට දාස් ගණන් බූට් තියනවා ඇති. මේකෙම දවසට දෙක තුනක් වැටෙනවා බූට් සීන්ම. ඉතින් හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මෝඩයො මැරෙනවා. කෙල්ලෙක් වෙනුවෙන් කවමදාවත් මැරෙන්නවත්, කොල්ලෙක්ට ගහන්නවත් යන්න එපා. ඒ වගේ දේවල් කරන්නෙ රියල් පොන්සියො.

    ඌට ඕවා අමතක කරලා දාලා අනාගතේ ගැන හිතලා වැඩ කරන්න කියපන්. එයාට එයා පතාගෙන ආපු හිමිකාරිය දවසක ලැබෙයි. එතකන් ඉවසන්න කියපන්. දුක තමයි. හැබැයි ඒ දුක අස්සෙන් යථාර්තය තේරුම් ගන්න කියපන්. එතකොට හැමදේම හරි.

    වැරදි කවුද හරි කවුද කියලා හරියටම මම දන්නෙ නැහැ.. මම කිව්වෙ ලංකාවෙ ඉන්න සමහර කෙල්ලො ගැන.. මොකද වැරැද්දක් කරපු කෙනෙක් කවදාවත් වැරැද්දක් කලා කියලා පිළිගන්නෙ නැහැනෙ.. ලෝකෙට කියන්නෙත් නැහැනෙ.. උත්සාහ කරන්නෙ ඒ වැරැද්ද යටි ගහලා අනිත් කෙනාගෙ පිට වැරැද්ද පටවන්න.. ඒ අපි ජීවත් වෙන සමාජයෙ හැටි. උඹගෙ යාළුවගෙත් කොහේ හෝ වැරැද්දක් තියෙන්නත් පුළුවන්. ඒ දේවල් උඹගෙන් වහන් කරනවා වෙන්නත් පුළුවන්. ඒත් හරියටම දන්නෑ. මේ ලෝකෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ. ඒකයි මූලික හේතුව.

    ජය!

    machan kiyala tiyena hama akurakma hama wachanayakma wahatika atta mamath athdakimenma dannawa godak boot scene watenawa elakiri eke mama e hama ekakma wage kiyawalath tiyenawa.. dukai hitanakotath..machan uba kiyapu de atta kollekta wada kellekge hita wenas wena ikmana godak wadee ..jivathwena smaje gawasena aya hamadema wenas wena eka gana sakayak na uba atta kiwe.. kisima kenek wiswasa karanna bari taramata loke pirihila machan mee wage siddi kiyawala ahaka balan yana kenekta unath heta anidda me de wenna puluwan edaata theerei meewa gana..uba kiyapu dewal akurak naara atta..may be kollageth mokak hari waraddak ekita danenna athi..punchi waraddak hari hoyagena ain wenna hitan unnada danne nahane ...atta machan..
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    machan balen adare ganna bene kaagen unath..kella gena nam kiyanna dan ne...ane manda yaluwata hitha hada ganna kiyapan.. 4to daala hena gahana weda nam karanna epa..:no:

    machan serama delete karanawa apitath henagahai mewayen eeth ban unta henagahanne naa dawasin dawasa joliye innawa ahinsaka kollo hita hitaa duk wenawa ..loke harima wenas ban
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    eka machan thamange qualities ekka ena deyak.ammala thathala kohomada jeewath unne monawada value kale kelloth ewama thamai value karanne.kellek gana honda idea ekak ganna nan ammala thathala diha balahan :D

    atta machan ammala taattala hitapu widytamane daruwoth hitanne eeta wada pahalin hitanne na kiyana ekane ba kiwe atta machan mach wenne natinam kalinma aath kalanam owa wenne na dura diga giyahamai me hamadekatamùa mula.. eth ban ath wenna unath widiyak tiyenawa ..mee tana wena kenek unnanam mona wage deyak weida kiyala hitagann ba..
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    ආදරේ කරන කාලෙට අමුතුම පිස්සුවක් හැදෙන්නෙ. කවුරු මොනවා කිව්වත් අහන්නෙ නැහැ. මේ කනෙන් අහලා අර කනෙන් පිට කරලා දානවා. ඒකයි අවුල. ඒ සාමාන්‍ය දෙයක්. හේතුව මේකයි යමෙක් ආදරේ කරන කෙනා මේ ලෝක ඉන්න හැම කෙනෙකුටම වඩා විශ්වාස කරන නිසා. හැබැයි කවදා හරි ඒ කෙනා ඒ විශ්වාසය කැඩුවොත් ලොකු තරහක් වගේම වේදනාවක් දැනෙනවා.

    uba kohomada owa hariyatama danne??? hith kiyawanna puluwanda?? uba kiyapuwa sahaika atta machan adare karaddi godak heena mawanawa anika me siddiya 3 years witara.. ammata taattata wada kellawa wiswase tiyala wada karala antimata loketa muna denna bariwa giyahama monawada karanne ban????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙන්ම මචං
    කෙල්ලන්ගේ වැරදි ඕව
    අනිවා බං.. ඕකුන්ගෙ පිටින් පේන ලස්සන ඇතුළෙන් නැහැනෙ. ඇතුළෙ ජීවත් වෙන්නෙ වෙනම චරිතයක්. පිටට පේන්නෙ නැහැ ඒක. ඒ නිසා කොල්ලෙක්ට මේ කෙල්ල මොන වගේද කියලා තීරණය කරන්න බැහැ. මොකෝ කාලා බලන්නෙයි. අපේ එවුනුත් යන්නෙ පොෂ් බඩු පස්සෙනේ. ඉතින් අන්තිමට පුක බිම ඇනගන්නවා. ඒපාර පැත්තකට වෙලා මනෝ පාර ගහගෙන ඉන්නවා. ඔය හැම එකාටම යථාර්ථය තේරුම් ගන්න අනිවා බූට් එකක් කන්න ඕන. නැත්නම් මූන් මලාට හැදෙන්නෑ. යාළුවෙක් කිව්වත්, අම්මා තාත්තා කිව්වත් අහන්නෙ නෑ. ඒ දේ තමන් අත්විදින්නම ඕන. අන්න එතකොට දන්නවා කෙල්ලො කියන්නෙ මෙන්න මේ ජාතියට කියලා.

    අනික බං මලා අපි දන්නෙ නැහැනෙ ඔය කොල්ලගෙ අතෙත් මොකක් හරි වරදක් තියෙද කියලා. මොකෝ වැරැද්දක් කරපු එකෙක් ලොවෙත් කියනවයි වැරැද්දක් කලා කියලා. අපිට කෙලින්ම කෙල්ල වැරැදියි කියලා කියන්නත් අමාරුයි. මුගේ අතින් වැරැද්දක් වෙලා කෙල්ල මූව දාලා ගියා වෙන්නත් පුළුවන්. කෙල්ලගෙ බලු කම නිසා මූව දාලා ගියා වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි බං යාළුවෙක් කියන දෙයක් වුණත් 100% විශ්වාස කරන්න හොඳ නෑ. තමන්ට තමන් විශ්වාසත් නෑනෙ බං සමහර වෙලාවට. ඉතින් කොහොමද අනුන්ව විශ්වාස කරන්නෙ. ඒකෙන් වෙන්නෙ තමන් අමාරුවෙ වැටෙන එක.

    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    මට හිතුනා ඔය ටික අනිවා මෙයාට අහගන්න වෙනවා කියලා NIBM අයගෙන්.:yes:

    නියම ප්‍රතිචාරය මචං..
    11.gif

    ඔව් දෙයක් හරියට තේරුම් ගන්න කාලය අවශ්‍යයි.. ඌ යථාර්තය වැඩි කලක් නොගිහින් තේරුම් ගනියි.

    සිරා කතාව බං. ෂෝ එක වැඩිපුර තියෙන්නෙ. කිට මරාගෙන හිටියාම උන් හිතන්නෙ ඔක්කොම හරි කියලා. අනික NIBM/ SLITT යන කෙල්ලො ඉන්නෙත් අඩි ගානක් උඩින්. මට නම් හැම මිනිහම එකයි බං. අපි කන්නෙ බොන්නෙ කරන්නෙ කියන්නෙ එකම දේ. උන් හිතන්නෙ කාර් එකෙන් ආවා කියලා, ෂෝ එකට කිට මරාගත්තා කියලා, ලංකාවෙ ජනප්‍රිය කෙනෙක් වුණා කියලා උන් අමුතු පුද්ගලයො කියලා. අපි කවුරුත් මිනිස්සු බං.. වැඩිම අවුරුදු 80ක් 90ක් ඉඳලා වලකජ්ජ ගහයි. එච්චර කාලයක්වත් ඉන්න බැරිවෙයි කන බොන දේවල් එක්ක ගත්තාම අපිට. පුක් පාට් එකෙන් ඉන්න එවුන් පඩේකට ගණන් ගන්න නරකයි බං.

    nibm slitt .. owa athule mona wenawada hitaganna ba ..monawa unath campus wage amutuma lokayak mawagena athi..stylish lokayak athi. oya kella dawasak kiwalu aluth affir eka patan aran e boy awit nibm eke e kellage yaluwanta lunch ekakuth dunna kiyala... owwa walinda machan dan inna ewn aadarayak maninne?? owa e taram dura yana ewa nemei machan ...
     
    hiransl

    Member
    Jul 31, 2012
    36
    2
    0
    netherland
    අනිවා බං.. ඕකුන්ගෙ පිටින් පේන ලස්සන ඇතුළෙන් නැහැනෙ. ඇතුළෙ ජීවත් වෙන්නෙ වෙනම චරිතයක්. පිටට පේන්නෙ නැහැ ඒක. ඒ නිසා කොල්ලෙක්ට මේ කෙල්ල මොන වගේද කියලා තීරණය කරන්න බැහැ. මොකෝ කාලා බලන්නෙයි. අපේ එවුනුත් යන්නෙ පොෂ් බඩු පස්සෙනේ. ඉතින් අන්තිමට පුක බිම ඇනගන්නවා. ඒපාර පැත්තකට වෙලා මනෝ පාර ගහගෙන ඉන්නවා. ඔය හැම එකාටම යථාර්ථය තේරුම් ගන්න අනිවා බූට් එකක් කන්න ඕන. නැත්නම් මූන් මලාට හැදෙන්නෑ. යාළුවෙක් කිව්වත්, අම්මා තාත්තා කිව්වත් අහන්නෙ නෑ. ඒ දේ තමන් අත්විදින්නම ඕන. අන්න එතකොට දන්නවා කෙල්ලො කියන්නෙ මෙන්න මේ ජාතියට කියලා.

    අනික බං මලා අපි දන්නෙ නැහැනෙ ඔය කොල්ලගෙ අතෙත් මොකක් හරි වරදක් තියෙද කියලා. මොකෝ වැරැද්දක් කරපු එකෙක් ලොවෙත් කියනවයි වැරැද්දක් කලා කියලා. අපිට කෙලින්ම කෙල්ල වැරැදියි කියලා කියන්නත් අමාරුයි. මුගේ අතින් වැරැද්දක් වෙලා කෙල්ල මූව දාලා ගියා වෙන්නත් පුළුවන්. කෙල්ලගෙ බලු කම නිසා මූව දාලා ගියා වෙන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි බං යාළුවෙක් කියන දෙයක් වුණත් 100% විශ්වාස කරන්න හොඳ නෑ. තමන්ට තමන් විශ්වාසත් නෑනෙ බං සමහර වෙලාවට. ඉතින් කොහොමද අනුන්ව විශ්වාස කරන්නෙ. ඒකෙන් වෙන්නෙ තමන් අමාරුවෙ වැටෙන එක.

    uba hama pattama balala kata karana eka gana ela .. uba hitana widiya atta kollage ate waradi atinam uu lankawen piatawelath kellata dawasagaane kata kara kara iddeeeda?? eki ganama hitaida??? gedarin ena affirs walata akamati weida??? atta machan ubata ehema hitena eka sadaranai.. machan siddiye atta natta tika dawasakin eliwei nibm ekema me siddiyata adala kellwa danna kenekuth innawa.. atta machan yaaluwawa unath wiswasa karanna hoda na eth awiswasa karanna bari taram un gana dannawanam wiswasa nokara komada ban..ela
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan kiyala tiyena hama akurakma hama wachanayakma wahatika atta mamath athdakimenma dannawa godak boot scene watenawa elakiri eke mama e hama ekakma wage kiyawalath tiyenawa.. dukai hitanakotath..machan uba kiyapu de atta kollekta wada kellekge hita wenas wena ikmana godak wadee ..jivathwena smaje gawasena aya hamadema wenas wena eka gana sakayak na uba atta kiwe.. kisima kenek wiswasa karanna bari taramata loke pirihila machan mee wage siddi kiyawala ahaka balan yana kenekta unath heta anidda me de wenna puluwan edaata theerei meewa gana..uba kiyapu dewal akurak naara atta..may be kollageth mokak hari waraddak ekita danenna athi..punchi waraddak hari hoyagena ain wenna hitan unnada danne nahane ...atta machan..
    උඹ තේරුම් ගත්තා මචං.. අන්න ඒකයි.. කවදාවත් යාළුවෙක් කියන දෙයක් වුණත් 100% විශ්වාස කරන්න එපා.. ඒකෙන් අන්තිමට වෙන්නෙ මොකක්ද දන්නවද.. උඹ අමාරුවෙ වැටෙන එක.. අන්න ඒක නිසා පරිස්සමින් වැඩ කරපන්.. උඹට දෙයක් වුණොත් ඔය යාළුවො මාළුවො මොකෙක්වත් නෑ.. අර ගෙදර ඉන්න අහිංසක අම්මයි තාත්තයි විතරයි උඹ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්නෙ.. මම ඔය යාළුවො ගැන, කෙල්ලො ගැන හොදටම දන්නවා බං.. ඔය හැම දෙයක්ම මට වෙලත් තියෙනවා.. ඒක නිසා මම කැමති නැහැ තව එකෙක් ඒ වැරැද්දෙ දැන දැන වැටෙනවා බලන්න.. උඹගෙ යාළුවට හිත හදාගන්න කාලය අවශ්‍යයි.. අපි හිතන තරම් ඉක්මනට අපේ හිතෙන් දෙයක් අයින් කරන්න අමාරුයි.. මුලින් මුලින් ඒ දේවල් අපේ හිතට වදයක් වෙනවා තමයි කාලයත් එක්ක ඇත්ත තේරුම් ගත්තාම ඌට හිත හදාගන්න අමාරු වෙන එකක් නෑ..
    කෙල්ලට ඌව අමතක කරන්න පුළුවන් නම්.. ඇයි ඌට බැරි කෙල්ලව අමතක කරන්න..

    uba kohomada owa hariyatama danne??? hith kiyawanna puluwanda?? uba kiyapuwa sahaika atta machan adare karaddi godak heena mawanawa anika me siddiya 3 years witara.. ammata taattata wada kellawa wiswase tiyala wada karala antimata loketa muna denna bariwa giyahama monawada karanne ban????
    මම ඔය දේවල් දන්නෙ මමත් ආදරෙන් පැරදිච්ච එකෙක් නිසා.. මමත් ඉස්සර අම්මා තාත්තා කියන දේවල් ඇහුවෙ නෑ.. ඒකි මගේ මුළු ලෝකයම වුණා.. කොල්ලෙක් ඒ කෙල්ලට වචනයක් හරි කිව්වොත් ඌට බිම දාගෙන ගැහුවා.. හැබැයි මට දවසක හැමදේම තේරුම් ගියා.. ඒත් මම පරක්කුයි.. ඒ ගැන මම තාම දුක් වෙනවා.. දැන් මම ඔය එක කෙල්ලක් ගැන හිතලා දුක් වෙන්නෙ නෑ.. මම මගේ ගැන විතරයි දැන් හිතන්නෙ.. මගේ අනාගතේ ගැන විතරයි.. හොඳ කෙල්ලෙක් ලැබුණොත් කසාඳ බඳිනවා.. නැත්නම් නිකන් ඉන්නවා.. මොකද කෙනෙක් කසාඳ බදින්නම ඕනෙයි කියලා නියමයක් නැහැනේ.. ඒත් ඇත්තම කිව්වොත් කෙල්ලෙක් නැතුව පිරිමියෙක්ගෙ ජීවිතේ සාර්ථක නැහැ මචං.. ජීවිතයක් සාර්ථක වෙන්න බිරිඳක් අවශ්‍යයි.. ඒත් අපේ ජීවිතයට හරියන කෙනෙක් ලැබෙන්නෙ නැත්නම් අපි මොනවා කරන්නද..? නොගැලපෙන විවාහ කරගෙන දුක් විදින්න බැහැ.. ජීවිතේ කඩා වට්ටගන්නත් බැහැ.. හොදම දේ ඉවසන එක.. අනිවා මම දන්නවා මං වෙනුවෙනුත් කෙනෙක් මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා.. උඹගෙ යාළුවගෙත් නියම හිමිකාරි එයා නෙමෙයි වෙන්න ඇති මචං.. හොඳ කෙනක් ඌටත් දවසක ලැබෙයි..

    සමහරවිට එදාට අර කෙල්ල ගොඩක් දුක් වෙයි.. මොකද ඔය සල්ලි පස්සෙ යන එවුන්ට ගොඩක් වෙලාවට වරදිනවා.. සල්ලි කියන දේ හැමදාම ළඟ තියෙන්නෙ නැහැ.. එනවා යනවා.. ආදර එහෙම නෙමෙයි.. ඒ දේ තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න ඕන.. එතකොට ඒ ජීවිතේ සාර්ථකයි..

    උඹට මම ආයෙම කියන්න ඕන මචං.. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් 100% විශ්වාස කරන්න එපා.. අම්මා තාත්තා ඇරෙන්න.. ඒකෙන් වරදින්නෙ උඹට, දුක් විඳන්නෙ උඹ..

    Status
    Not open for further replies.