me nagaraya koheda inne new york da?තමන්ගෙ තරමට, සිතුම් පැතුම් වලට ගැලපෙන කෙල්ලෙක්ව හොයා ගන්න කොල්ලට මොළේ තියෙන්න ඕනෙ. එතකොට ඔය වගේ අවුල් වෙන්නෙ නෑ.
ගමේ බයියලටත් එක්ක මන් මේ කිව්වේ![]()

අපෙත් එහෙම තමයි බන්වේස ගෑනියෙක් ආවොත් ඉතින් වෙසකම් කරන්නනෙ බන් බලන්නෙ..ඕකට institute එක මොනව කරන්නද?![]()
අපේ batch වලත් කෙල්ලො ඉන්න කොල්ලො / කොල්ලො ඉන්න කෙල්ලො හිටියා..
එක කෙල්ලෙක් සෙට් කරගන්න බැරි වෙච්ච එඋන් හිටිය.![]()
අපෙත් එහෙම තමයි බන්
ඕන තරම් කපල් ඉන්නවා
මේකට ඇවිල්ල කපල් වෙච්ච උනුත් ඉන්නවා
කපල් වෙලා අපු කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා
චා කෙල්ලොත් ඉන්නවා ඔය අතර
ඔය වගේ ගොන් බඩු එක්ක එල්ලෙන්නේ නැතුව අපු වැඩේ කරගන්න යන උන් දැනගන්න ඕනේ
මෙහෙම සින් වලට Institute එක පාලි නැහැ
එකට ඇවිල්ල ඉන්න ඕන විදිය එන උන් දැනගන්න ඕනෙ
මමත් NIBM තමයි බන් යන්නෙ
ඕකට එන්.අයි.බී.එම් කියල වෙනසක් නෑ කෙල්ලන්ගෙ හිත් වෙනස් වෙන්න එච්චර වෙලාවක් යන්නෙ නෑ.කෙල්ලන්ගෙ ඉතින් මානසිකත්වයට අනුව ඕවල තියෙන සල්ලි තියෙන කොල්ලො දැක්කම උනෙක්ක නිකන්ම ආශ්රය ඇති වෙනව.උන් එක්ක කාලය ගෙවෙනකොට හිත් වෙනස් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.ඒත් හැමෝම එහෙම නෑ කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි.ඕක ඉතින් කොහෙටත් සාමාන්යයි.කොල්ල රට ගිය නිසා කෙල්ලට පාලුවක් දැනිල එහෙම උනාද දන්නෙත් නෑ නේ
ඔහොම කෙල්ලන්ගෙන් බේරුණ එක හොදයි නැත්නම් ඉස්සරහට වැඩේ බලු වෙන්න තිබ්බා.කෙල්ලන්ගෙ පින්තූර දාන්න එපා බන්.එළකිරි එකටැ හොද නෑ
මොනව කරන
කුමන වසරෙ කෙල්ලෙක්ද ඔය කෙල්ල

Ohoma thamai animal instincts walin wada karana kello.Unwa biologically program wela thiyenne thamange wargaya bokaranna hodama mating partner hoya ganna.honda partner kenek kiyanne inna ekata wadiya salli thiyena ruupe thiyena owa thamai.godak kello manussayo widihata ipadunata ehema wada karanne na.animal instincts human qualities override thiyenne.
eka machan thamange qualities ekka ena deyak.ammala thathala kohomada jeewath unne monawada value kale kelloth ewama thamai value karanne.kellek gana honda idea ekak ganna nan ammala thathala diha balahan![]()
පැටියා;13135364 said:![]()
ජීවිතේ ඕනෙ ප්රශ්නෙකට මූණ දෙන්න පන්නරය ලැබුනෙ ඔය බූට් එකෙන් නේද?
මටත් එහෙමයි. තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.
දැන්නං ඕනෙ පු*ක් කියලා ඕනෙ දෙයක් අත්හරින්න පුලුවන් මචං මට නම්.
බඳින්නම මිසක් ලවු කරන්න නම් කෙල්ලො ඕනෙ නෑ![]()



අනේ බං ඔය කෙල්ලො ගැන කරදර වෙන්න එපා කියහන්... අට්ටි ගහන්න සල්ලි තියෙනවනම්,, යන්න එන්න සුපිරි වාහන තියෙනවනම් කෙල්ලො මොනාද බං.. වයසක නාකි ලොක්කො එක්කත් බුදියගන්න එවුන් ට පෙනුමත් වැඩක් නෑ.. ඒක තමයි වර්ථමාන ආදරේ ස්වරූපය..![]()