NIBM course help..!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    NIBM එකේ තියෙන Bsc in computing සහ Bsc in Ethical hacking and network security කියන degree හොඳයිද?
    මේවා කරල job හොයා ගන්න පුලුවන්ද?
    හොඳ පිලිගැනීමක් තියෙනවද?
    Field එක ගැන හොඳ දැනීමක් එන විදිහට උගන්වනවද? නැත්නම් උන් නිකං අපේ සල්ලි ටික අරගෙන සීනී බෝල talks දෙනවද?
    දන්න අය උත්තරයක් දෙන්න....?
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    mama NIBM kare computer science awulak na Job, degree eka kisi awulak na. Colombo , Moratuwa oni ekaka masters karannath puluwan (mam nam thaama kare na mage yaluo kara)