NIBM DCSD help

726678463

Member
Aug 7, 2015
18
1
3
මචන්ලා මම nibm site එකේ තියෙන form එක fill කරලා යැව්වම අද එහෙන් call කළා ඉරිදට DCSD එකට interview එන්න කියලා, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා NIBM එකෙ ඉන්න කවුරු හරි ඉන්නවනම් help එකක් දෙන්න ;)

interview එකේදි මොනවගේ දෙවල්ද අහන්නේ? Tests මොනවා හරි තියෙනවද? අමුතුවෙන් ලෑස්ති වෙලා යන්න ඕන මොනවහරි තියෙනවද? Sports වලින් හම්බෙච්ච certificates එහෙම උස්සන් යන්නඕන නෑ නේ?

මම කරන්න බලන් ඉන්නේ weekend එකේ job එකක් කරන ගමන්ම, එකේ schedule එක එහෙම කොහොමද?
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    interview ekedi uba pissek nedda kiyala ban balanne.job interview ekak newe.ube personality eka balanne igena ganna puluwan dial ekakda physco case ekak wage scene ekakda kiyala.nama gama school future plans ahanne.etcharai
     
    Chinees Man

    Member
    Dec 11, 2015
    41
    5
    0
    මචන්ලා මම nibm site එකේ තියෙන form එක fill කරලා යැව්වම අද එහෙන් call කළා ඉරිදට DCSD එකට interview එන්න කියලා, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා NIBM එකෙ ඉන්න කවුරු හරි ඉන්නවනම් help එකක් දෙන්න ;)

    interview එකේදි මොනවගේ දෙවල්ද අහන්නේ? Tests මොනවා හරි තියෙනවද? අමුතුවෙන් ලෑස්ති වෙලා යන්න ඕන මොනවහරි තියෙනවද? Sports වලින් හම්බෙච්ච certificates එහෙම උස්සන් යන්නඕන නෑ නේ?

    මම කරන්න බලන් ඉන්නේ weekend එකේ job එකක් කරන ගමන්ම, එකේ schedule එක එහෙම කොහොමද?

    උබට Private Message දැම්මා.බලහන්
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    podi test aptitude test ekak thiyei machan , thawa personalty eka balanawa echarai , good luck
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    owa gana hithannathuwa pala....... un ubawa kohomath gannawa............ parakkuwela join un eunta test hitan thibbe na...........:yes::yes::yes::yes: