NIBM Diploma help

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mama NIBM eke " Advanced Diploma in Supplies & Materials Management " course eka karannai hadanne ...


    kauru hari meka karapu kenek elakiri eke innawanam mata wistara kiyannako .... meka karana eka hodaida ? karanna amaruida ? meke full payment ekma mulinama karanna onida ?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    NIBM එකට හොඳ පිලිගැනීමක් තියෙනව. මම අයි ටී කෝස් එකක් කලා ඕකෙ. උඹව ටිකක් මරවයි. ඒත් මැරිලා හරි ඉගෙන ගන්න එක වටිනව.