කරපු සිංහලු ඉන්නවද කිරියේ? විස්තර ටිකක් කියපල්ලකෝ.
ඕකට වඩා හොඳ එකක් තියෙනම් ඒකත් කියල යන්ඩෝ.
ඕකට වඩා හොඳ එකක් තියෙනම් ඒකත් කියල යන්ඩෝ.
හොඳයි බං. කියන්න තරම් අවුලක් නෑ..
ඔව් බං. කතා කරලා ඕන දෙයක් විසඳා ගන්නත් පුළුවන්. Lecturing එහෙමත් හොඳයිකලාද මචන් ඒක? ලෙක්චරර්ස් ල එහෙම හොඳ කොහෙ එකේද
epa.. dan naom kohomada dannaha.. according to 2014/15 experience wena ekak balanna.
Aah.. mama SE diploma eka karanna inne next month.
Information technology for Business or SE degree eka karanna thama hithagena inne diploma and HND complete karala.
Awulak naa neda SE diploma and HND deka
therumak na bn masa 3k gihin ain una.. eka para degree ekak karanna balapan puluwan nam.. sliit, apiit wage hondai SE karanna
mama oka kale na NIBM Diploma in computer system analysis and design kale , ee kalee (DCSD)
------------------------------------------------------------------------------------------------------------------------
mama thawa ekakuta mee wagema advise ekak dunna , muuda manda ?
plan කරා නම් කරපන් නවතන්න එපා , හැබයි ඔහේ කරන්න වාලේ නොකර , කට්ටියක් සෙට් කර ගෙන software වෙබ් projects කරපන්
mobile app හදපන් පොඩ්ඩ පොඩ්ඩ , A /L වගේ නම් කරන්න එපා
zoom එකෙන් කරනවා නම් ඔය lecture කෙනක් හරහා කට්ටියක් සෙට් කර ගනින්
api karapu kalenam oka updated naha.. parana syllabus ekak tiyan kare.. exam wetharai target karanne.. practical madi. puluvannam kelinma degree eka karahn.. ohoma kalla kalla karaddi tika davasakin oya karana gamma natuva yanava(kohomath dip witharak karala wadak naha)SLIIT,aat balannaAi machan ea? Wena monada thiyenne hoda ewa.
2lak yanawa me 1year SE diploma ekata.
Up
------ Post added on Jan 30, 2022 at 4:14 PM