Don't give a shit about them.

ඔහොම තමා බන්, මාත් CCS කරන කාලෙ උන්ට මාර බයේ හිටියෙ.
උඹ කිව්ව වගේම උන් නිකං අයිතිකාරයො වගේනෙ බයකරගෙන ඉන්නෙ.
ඒත් ඉතින් Dip එකේ පලවෙනි මාස දෙක,තුන යනකොට තමයි දැනගත්තෙ ලැබ් වල ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ඕකෙ Dip එකේ වැඩි හෝ හොද රිසල්ට්ස් ගත්ත දැන් Hd කරන අය කියල.
ඒ දැනගත්තට පස්සෙනම් උන්ව වැඩිය ගනන් ගන්නෙ නෑ.
කොහොමත් වැඩිය ප්‍රැක්ටිකල් ක්ලාස් වලට හිටියෙත් නෑ ඉතින්
, උන් කමාන්ඩ් ලයින් එකේ "හෙලෝ වර්ල්ඩ්" ගහන්න කියල දෙන්නෙ නිකං ගේම් එකක් ඩිවෙලොප් කරන්න කියල දෙනව වගේ,
උන්ට ඕනෙ විදියට කෝඩ් කලේ නැත්නම් උන්ට මල. 
පුලුවන්නම් උන් කියල දෙන කෝඩ් එක ඊට අඩු ලයින්ස් ගානකින් ඉෆිශන්ට් විදියට ගහල පෙන්නපන්කො, උන් එතකොට අපි දිහා බලන්නෙ අපි උන්ගෙ කනට ගැහුව වගේ....
කීප පාරක් ඕක කරපන්, ආයෙ උන් එන්නෙ නෑ පැත්ත පලාතෙ 
ට්‍රයි කරල බලපන්,මාර ආතල්.......
උඹ වැඩිය උන්ගෙ වැඩ ගැන හිතන්න එපා.........මචන්.
උඹ උබගෙ පාඩුවෙ උඹේ වැඩේ කරල උන්ව ගනන් ගන්නෙ නැතුව එලියට වරෙන්, උන් එතකොට නිකංම කිච වෙනව.
අපි කෑගහන්න ගිහාම තමා උන් ලෙක්චරර්ස්ලගෙ හයිය අරන් ඇඩ් වෙන්නෙ.
ඉන්ස්ට්‍රක්ටර්ස්ල උඹෙන් අහගන්න එන විදියට කෝඩ් එක ගහපන්, උන් නිකංම කැපෙනව.
NIBM 4th floor PC ලැබ් වල ඉන්න එවුන් හිතන් ඉන්නේ NIBM එක උන්ගේ කියල අපිpractical කරන්න ගියාම මුන්ගේ පකේ ලයින් බන්
bag එක rack එකේ දැම්මේ නැත්තන් මිනියක් මැරුව වගේ යකොව්
හිට්ලර් වත් ඔච්චර සැරට ඉන්න නැතුව ඇති උගේ army එකට
එතන ඉන්න කෙල්ලෝ හිතන් ඉන්නේ NIBM CEOල කියල
කොල්ලෙක්ට ඉතින් ඔය වගේ නීති දාන්න ආවම විහිලුවට පොඩි කැපිලි ටෝක් එකක් දාලා අපිට practical sessions නැති කරා ඕයි
course director ට කිව්වම ඌ ඊට හපන්
ඕකුනුත් අපි වගේම ඉගෙන ගෙන ඇවිල්ල එතන ඇවිල්ල පඩ සෝ දෙනවා