NIBM Staff

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Don't give a shit about them.

    NIBM 4th floor PC ලැබ් වල ඉන්න එවුන් හිතන් ඉන්නේ NIBM එක උන්ගේ කියල අපි :growl: practical කරන්න ගියාම මුන්ගේ පකේ ලයින් බන් :frown: bag එක rack එකේ දැම්මේ නැත්තන් මිනියක් මැරුව වගේ යකොව් :dull: හිට්ලර් වත් ඔච්චර සැරට ඉන්න නැතුව ඇති උගේ army එකට :eek: එතන ඉන්න කෙල්ලෝ හිතන් ඉන්නේ NIBM CEOල කියල :lol: කොල්ලෙක්ට ඉතින් ඔය වගේ නීති දාන්න ආවම විහිලුවට පොඩි කැපිලි ටෝක් එකක් දාලා අපිට practical sessions නැති කරා ඕයි :shocked: course director ට කිව්වම ඌ ඊට හපන් :baffled: ඕකුනුත් අපි වගේම ඉගෙන ගෙන ඇවිල්ල එතන ඇවිල්ල පඩ සෝ දෙනවා :angry:

    :lol::lol::lol:
    ඔහොම තමා බන්, මාත් CCS කරන කාලෙ උන්ට මාර බයේ හිටියෙ.:sorry:
    උඹ කිව්ව වගේම උන් නිකං අයිතිකාරයො වගේනෙ බයකරගෙන ඉන්නෙ.:growl:
    ඒත් ඉතින් Dip එකේ පලවෙනි මාස දෙක,තුන යනකොට තමයි දැනගත්තෙ ලැබ් වල ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ඕකෙ Dip එකේ වැඩි හෝ හොද රිසල්ට්ස් ගත්ත දැන් Hd කරන අය කියල. :lol:

    ඒ දැනගත්තට පස්සෙනම් උන්ව වැඩිය ගනන් ගන්නෙ නෑ.:P
    කොහොමත් වැඩිය ප්‍රැක්ටිකල් ක්ලාස් වලට හිටියෙත් නෑ ඉතින් ;), උන් කමාන්ඩ් ලයින් එකේ "හෙලෝ වර්ල්ඩ්" ගහන්න කියල දෙන්නෙ නිකං ගේම් එකක් ඩිවෙලොප් කරන්න කියල දෙනව වගේ,:rofl: උන්ට ඕනෙ විදියට කෝඩ් කලේ නැත්නම් උන්ට මල. :lol:
    පුලුවන්නම් උන් කියල දෙන කෝඩ් එක ඊට අඩු ලයින්ස් ගානකින් ඉෆිශන්ට් විදියට ගහල පෙන්නපන්කො, උන් එතකොට අපි දිහා බලන්නෙ අපි උන්ගෙ කනට ගැහුව වගේ....:lol::lol: කීප පාරක් ඕක කරපන්, ආයෙ උන් එන්නෙ නෑ පැත්ත පලාතෙ :lol:
    ට්‍රයි කරල බලපන්,මාර ආතල්.......;)

    උඹ වැඩිය උන්ගෙ වැඩ ගැන හිතන්න එපා.........මචන්. :yes:
    උඹ උබගෙ පාඩුවෙ උඹේ වැඩේ කරල උන්ව ගනන් ගන්නෙ නැතුව එලියට වරෙන්, උන් එතකොට නිකංම කිච වෙනව.
    අපි කෑගහන්න ගිහාම තමා උන් ලෙක්චරර්ස්ලගෙ හයිය අරන් ඇඩ් වෙන්නෙ.
    ඉන්ස්ට්‍රක්ටර්ස්ල උඹෙන් අහගන්න එන විදියට කෝඩ් එක ගහපන්, උන් නිකංම කැපෙනව.
     
    • Like
    Reactions: ironmantoko

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මැක්සා බ්‍රෝ :D
    සිරාවටම ඉගෙන ගන්න එන mentality එක එහෙම් පිටින් නැති වෙලා යනවා මුන්ගේ ලොකු සීන් වලට :angry:
    Thanks මචන් :yes:
    Rep++
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,056
    113
    Colombo
    :lol::lol::lol:
    ඔහොම තමා බන්, මාත් CCS කරන කාලෙ උන්ට මාර බයේ හිටියෙ.:sorry:
    උඹ කිව්ව වගේම උන් නිකං අයිතිකාරයො වගේනෙ බයකරගෙන ඉන්නෙ.:growl:
    ඒත් ඉතින් Dip එකේ පලවෙනි මාස දෙක,තුන යනකොට තමයි දැනගත්තෙ ලැබ් වල ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලත් ඕකෙ Dip එකේ වැඩි හෝ හොද රිසල්ට්ස් ගත්ත දැන් Hd කරන අය කියල. :lol:

    ඒ දැනගත්තට පස්සෙනම් උන්ව වැඩිය ගනන් ගන්නෙ නෑ.:P
    කොහොමත් වැඩිය ප්‍රැක්ටිකල් ක්ලාස් වලට හිටියෙත් නෑ ඉතින් ;), උන් කමාන්ඩ් ලයින් එකේ "හෙලෝ වර්ල්ඩ්" ගහන්න කියල දෙන්නෙ නිකං ගේම් එකක් ඩිවෙලොප් කරන්න කියල දෙනව වගේ,:rofl: උන්ට ඕනෙ විදියට කෝඩ් කලේ නැත්නම් උන්ට මල. :lol:
    පුලුවන්නම් උන් කියල දෙන කෝඩ් එක ඊට අඩු ලයින්ස් ගානකින් ඉෆිශන්ට් විදියට ගහල පෙන්නපන්කො, උන් එතකොට අපි දිහා බලන්නෙ අපි උන්ගෙ කනට ගැහුව වගේ....:lol::lol: කීප පාරක් ඕක කරපන්, ආයෙ උන් එන්නෙ නෑ පැත්ත පලාතෙ :lol:
    ට්‍රයි කරල බලපන්,මාර ආතල්.......;)

    උඹ වැඩිය උන්ගෙ වැඩ ගැන හිතන්න එපා.........මචන්. :yes:
    උඹ උබගෙ පාඩුවෙ උඹේ වැඩේ කරල උන්ව ගනන් ගන්නෙ නැතුව එලියට වරෙන්, උන් එතකොට නිකංම කිච වෙනව.
    අපි කෑගහන්න ගිහාම තමා උන් ලෙක්චරර්ස්ලගෙ හයිය අරන් ඇඩ් වෙන්නෙ.
    ඉන්ස්ට්‍රක්ටර්ස්ල උඹෙන් අහගන්න එන විදියට කෝඩ් එක ගහපන්, උන් නිකංම කැපෙනව.

    me kathawa atta :)
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    4th floor eke dan lab dalala?issara ehema tibbe nane ban.ubala IT da karanne?ane manda api nan management kare.class ewilla sign karala yanawa witarai mataka oya gubayam wala ringuwe ne.:lol:

    අන්තිම ටික හින්ද ඉතින් class එකේ ඉන්නවා බන් ;)
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Mind your business bro

    Computer Science karanna kalin.. Guruwarayekta garu karala katha karanna igena ganin.. :rolleyes::rolleyes::rolleyes:

    උඹ හරියට කතා කරන්නෙ මම කුණුහරපයක් කිව්ව වගේනෙ, හැම institute එකකම ගුරුවරුන්ට ලමයින්ට ඕවගෙ පොඩි පොඩි අන්වර්ත නාම :lol: වැටෙනව ඒක ලොකුවෙන් ගනන් ගන්න දෙයක් නෙමෙයි.

    අනුන් ඉගෙන ගන්න විදිහ හොයන්න කලින් තමන් ඉගෙනගෙන හිටියොත් නරකද? :):)
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අපි ඉන්න කාලේ එහෙම සීන් දැම්මේ නෑ අපේ හාමුදුරුවනේ :rofl:
    දැන් instructor panel එකේ ඉන්න ටික දෙනෙකුට මම උගන්වලත් තියෙනවා :nerd:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    උඹ හරියට කතා කරන්නෙ මම කුණුහරපයක් කිව්ව වගේනෙ, හැම institute එකකම ගුරුවරුන්ට ලමයින්ට ඕවගෙ පොඩි පොඩි අන්වර්ත නාම :lol: වැටෙනව ඒක ලොකුවෙන් ගනන් ගන්න දෙයක් නෙමෙයි.

    අනුන් ඉගෙන ගන්න විදිහ හොයන්න කලින් තමන් ඉගෙනගෙන හිටියොත් නරකද? :):)

    Join Date: Aug 2015

    No wonder.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    උඹ හරියට කතා කරන්නෙ මම කුණුහරපයක් කිව්ව වගේනෙ, හැම institute එකකම ගුරුවරුන්ට ලමයින්ට ඕවගෙ පොඩි පොඩි අන්වර්ත නාම :lol: වැටෙනව ඒක ලොකුවෙන් ගනන් ගන්න දෙයක් නෙමෙයි.

    අනුන් ඉගෙන ගන්න විදිහ හොයන්න කලින් තමන් ඉගෙනගෙන හිටියොත් නරකද? :):)

    තමන් ඉගෙනගෙන හිටියොත් නරකද?
    :lol::lol::lol:

    Mr.Thor kauda kiyala uba danne naane
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    o8MDCdn.png

    Lab එකේ ඉන්න පොන්සියෙක්ට සෑහෙන රිදිලා රෙප් කපලා :P

    :lol::lol::lol: