THANKS BROමුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.
ග්‍රාම සේවක ළගදි රු. 500/-, බත්තරමුල්ලේ දි රු. 2000/- ගෙවන්න ඕනි.
No. I want to get the new card since details are printed in English too.1st time da heduwe ?
police report ona neti una nam
sometimes GS works on Saturdays. but anyway you have to go to AGA office on weekdays. If you are unable to present, you can produce a letter to anyone giving your authority to collect the ID through GS. If you don't have any hurry you can handover the documents to normal service through GSammo ban. niwaduwak dala game yanna wenawane ithin GS and AGA office ekata yanna. thawa half day ekak danna wenawa ID office yanna.![]()
No. I want to get the new card since details are printed in English too.
since I had the old card police report was not required
sometimes GS works on Saturdays. but anyway you have to go to AGA office on weekdays. If you are unable to present, you can produce a letter to anyone giving your authority to collect the ID through GS. If you don't have any hurry you can handover the documents to normal service through GS
------ Post added on Apr 20, 2023 at 4:32 PM
මුලින්ම studio එකට ගිහින් photo එකක් අරගෙන, එහෙන් දෙන print out එක අරගෙන ග්‍රාම සේවක ළගට යන්න ඕනි. උප්පැන්න සහතිකේ original එකත් ඕනි වෙනවා. තව දිග ලියුම් කවරයකුත් ඕනි. ග්‍රාම සේවකගෙන් application එක පුරවගෙන, AG office එකට යන්න ඕනි. එතනදි අපේ application එකේ AG ගේ සීල් එක ගහලා අපිට appointment date එකයි. අපේ documents ටික envelope එකකට දාලා සීල් කරලා දෙනවා. ඊළගට ඒක අරගෙන අදාල දිනේට බත්තරමුල්ලෙ ID card office එකට යන්න තියෙන්නෙ.
ග්‍රාම සේවක ළගදි රු. 500/-, බත්තරමුල්ලේ දි රු. 2000/- ගෙවන්න ඕනි.
They take old oneDo they take the old one, mchn? Or can we keep both?
උදේ 6.30 7.00 වෙදිදි එතන ඉන්න. කලින් දවසේ AG Office එකෙන් ඩොකියුමන්ට් ටික කලෙක්ට් කරගන්න. එයාලා අඩු පාඩු බලලා හරිගස්සලා එන්ලොප් එකකට දාලා සීල් කරලා දෙන්නේ. ඒ ටික අරන් ගිහින් භාර දෙන්න යන තැන තියන කවුන්ටර් එකට. ඊට පස්සේ එයාලා ඒ ටික චෙක් කරලා භාර ගන්නවා. ඊට පස්සේ සල්ලි බදින කවුන්ටර් එකට යන්න. එතනින් සල්ලි බැදලා කැන්ටින් එකට ගිහින් මොනවා හරි බඩට දාගෙන බලාගෙන ඉන්නයි තියෙන්නේ උඹේ නම අඩ ගහනකං. මම සහරාන් ගහපු කාලේ ගියේ. ඒ දවස්වල උදේ 7ට භාර දීලා ID එක දෙනකොට 3ට විතර ඇති.බත්තරමුල්ලේ ID office එකෙ one day service එකෙන් NIC එක ගත්තේ කවුද? උදේ කීයට විතර යන්න ඕනිද? 20 වෙනිදා යන්න ඉන්නෙ.