NIC එකේ Address එක දාලා නැහැ හරියට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එක මැයි දීලා අද තමා ආවේ.

    මේකේ Address එක දලා තියෙන්නේ ගෙදර අංකය නැතුව මේක අවුල් ද ? ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක , ඉතින් මම හිතන්නේ ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට ඕක අයින් කරන්න කියලා උන් කලින් මට කෙස් දාලා තියෙනවා එක එක ඒවාට ගෙදර Address එක දානවා කියලා.

    අනිත් දේ ලියුම් කාරයා NIC එක අතේ තියාගෙන කියනවා Photo එක නිසා කියලා ගෙදර හොයා ගත්තේ පොර මගෙන් අත්සන අරගෙන තමා ලියුම් කවරේ දුන්නේ එතකොට තමා මම දන්නේ මේක ලියුම් කවරේ ආපු එකක් මු කඩල කියලා ඌ අපේ නමනම් හොදට දන්නවා ඕක කඩන්න දෙයක් නැහැ Address එක හොයන්න. ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com
    uba rent ekatada inne.... gedara owner grama sewaka nam , methana un kiyala mention karala tiyenne kauda... grama sewakage minihada...
    ඔව් කුලියට ඉන්නේ බන් අවුරුදු 10 වඩා එකම ගෙදර , ගෙදර අයිතිකාරයා ගේ ගෑනි ග්‍රාම සේවක කෙනක් එත් අපේ පැත්තේ ග්‍රාම සේවක ඒ ගෑනි නමේ වෙන කෙනක් එත් උන් හොදට අදුරනවා ඒ නිසා කියන්න ඇති මේ ගෙදර Address එක දාන්න එපා කියලා අපි මේක අයිතිකරගත්තෝ ත් කියලා බයට මම හිතන්නේ.
    samaharawita grama sewakage gedarata mulin liyuma yanna athi eyala owner nam..
    අපේ ගෙදරට පස්සේ උගේ ගෙදර තියෙන්නේ නම් තැපැල් කන්තෝරුවට ගිහින් ඇහුවා උන් කියනවා No නැතුව එන NIC එකේ ලියුම් කඩන්න උන්ට අයිතියක් තියෙනවා කියලා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    1,886
    2,565
    113
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එක මැයි දීලා අද තමා ආවේ.

    මේකේ Address එක දලා තියෙන්නේ ගෙදර අංකය නැතුව මේක අවුල් ද ? අවුලක් තියනවා ,වයස 60 වැඩිනම් ගැටළුවක් නෑ

    ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ? ඔව්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com
    me wag letters enne registered mail neda? kohomada ehema kadanne :angry:
    ඔව් බන් Reg ඇවිත් තියෙන්නේ දැන් තැපැල් කන්තෝරුවට ගිහින් අහලා අම්මා උන් කියනවා ලු ගෙදර No නැති නිසා එහෙම NIC ඒවා කඩන්න උන්ට අවසර තියෙනවා කියලා මමනම් ඒ කතාව විශවාස කරේ නැහැ දැන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ එකටම අරගෙන අහන්න හදන්නේ.
     
    • Like
    Reactions: ANAVRIN

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,453
    9,508
    113
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එක මැයි දීලා අද තමා ආවේ.

    මේකේ Address එක දලා තියෙන්නේ ගෙදර අංකය නැතුව මේක අවුල් ද ? ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක , ඉතින් මම හිතන්නේ ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට ඕක අයින් කරන්න කියලා උන් කලින් මට කෙස් දාලා තියෙනවා එක එක ඒවාට ගෙදර Address එක දානවා කියලා.

    අනිත් දේ ලියුම් කාරයා NIC එක අතේ තියාගෙන කියනවා Photo එක නිසා කියලා ගෙදර හොයා ගත්තේ පොර මගෙන් අත්සන අරගෙන තමා ලියුම් කවරේ දුන්නේ එතකොට තමා මම දන්නේ මේක ලියුම් කවරේ ආපු එකක් මු කඩල කියලා ඌ අපේ නමනම් හොදට දන්නවා ඕක කඩන්න දෙයක් නැහැ Address එක හොයන්න. ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ?

    උබ ඉන්නේ හෙන අන්ජබකල් පැත්තක . එච්චරයි කියන්න තියෙන්නේ බන්.... උබටත් ඔහෙන් නගර සීමාවක යන්න උවමනාවක් නැනේ... නිකන් අපරාදේ කාලේ කිරියේ උන්ගේ උබට ගහන කොමෙන්ට් වලට යන .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,673
    1
    29,222
    113
    ප*යාගල
    sorry.com
    උබ ඉන්නේ හෙන අන්ජබකල් පැත්තක . එච්චරයි කියන්න තියෙන්නේ බන්.... උබටත් ඔහෙන් නගර සීමාවක යන්න උවමනාවක් නැනේ... නිකන් අපරාදේ කාලේ කිරියේ උන්ගේ උබට ගහන කොමෙන්ට් වලට යන .
    I second this. මූ ඔය අන්ජබල් ඒරියා එක දමල ගහල ආපු දවසට මූට හරියනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,572
    21,583
    113
    ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක
    ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට
    :confused::confused::confused:

    ඔව් කුලියට ඉන්නේ බන් අවුරුදු 10 වඩා එකම ගෙදර , ගෙදර අයිතිකාරයා ගේ ගෑනි ග්‍රාම සේවක කෙනක් එත් අපේ පැත්තේ ග්‍රාම සේවක ඒ ගෑනි නමේ වෙන කෙනක් එත් උන් හොදට අදුරනවා ඒ නිසා කියන්න ඇති මේ ගෙදර Address එක දාන්න එපා කියලා අපි මේක අයිතිකරගත්තෝ ත් කියලා බයට මම හිතන්නේ.
    Uba kuliyata nam inne gedara ayithikarayagen liyumak one uba e address eka pawichchi karata wiruddathwayak na kiyala.
    ------ Post added on Oct 20, 2023 at 12:53 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,445
    7,456
    113
    35
    Anuradhapura
    lktips.com
    @lankalk අම්මට 59 වෙන්නේ
    උබ ඉන්නේ හෙන අන්ජබකල් පැත්තක . එච්චරයි කියන්න තියෙන්නේ බන්.... උබටත් ඔහෙන් නගර සීමාවක යන්න උවමනාවක් නැනේ... නිකන් අපරාදේ කාලේ කිරියේ උන්ගේ උබට ගහන කොමෙන්ට් වලට යන .
    ඔව් බන් කොලබට යන්න හිටියේ කොරෝනා ආවා , ඊට පස්සේ ලයිට් බිල් අරවා මේවා වැඩි උනා අතේ සතේ නැති උනා හරිම අමාරුවෙන් මෙහෙ ජිවත් වෙන්නේ දැන් ගමේ ඉදලා මෙහෙම අමාරු නම් කොලබ ගිහින් කොහොම වෙයිද කියලා හිතෙනවා.....
    I second this. මූ ඔය අන්ජබල් ඒරියා එක දමල ගහල ආපු දවසට මූට හරියනවා
    එක ඇත්ත බන් මට තේරිලා ඉන්නේ අවුරුදු ගානක ඉදන් එක පාර පයින්න බැනේ කවුද බන් ගෙවල් හොයලා දෙන්නේ වෙන පැත්තකින් ලොකු කුලියක් ගෙවන්න අමාරුයි ටවුන් වල. ජොබ් එකක් කරන්න යන්න බෑ මේ බිස්නස් එකට හිර වෙලා එකට එකෙක් දාන්න වෙනවා ඉතින් ප්‍රශ්න ගොඩයි
    :confused::confused::confused:


    Uba kuliyata nam inne gedara ayithikarayagen liyumak one uba e address eka pawichchi karata wiruddathwayak na kiyala.
    ------ Post added on Oct 20, 2023 at 12:53 PM
    මම Pvt Ltd නම් ගත්තා උගෙන් අවසර නැතුවම ඌ කිව්වා නේ තනි පුද්ගල එකට අවසර දෙන්න බෑ කියලා මට
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    1,886
    2,565
    113
    @lankalk අම්මට 59 වෙන්නේ
    එහෙනම් ලොකු ගෙටළුවක් නෑ.බැංකු නය වගේ නීතිමය දේවල් වලදී තමා ලිපිණය හරියට ඕන.
    මම Pvt Ltd නම් ගත්තා උගෙන් අවසර නැතුවම ඌ කිව්වා නේ තනි පුද්ගල එකට අවසර දෙන්න බෑ කියලා මට
    ස්ථානයකට අයිති කරුගේ අවසර නැතුව පළාත්ව්‍ පනත යටතේ ව්‍යාපාර ලියා පදිංචි කරන්න බෑ.PVT email එකටත් දැන් හදාගන්න පුළුවන්.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    1,483
    2,652
    113
    මොනර තැන්න
    1697794151393.png

    1697794225372.png