කොල්ල නේ මගේ අම්මා ගේ NIC එක මැයි දීලා අද තමා ආවේ.
මේකේ Address එක දලා තියෙන්නේ ගෙදර අංකය නැතුව මේක අවුල් ද ? ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක , ඉතින් මම හිතන්නේ ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට ඕක අයින් කරන්න කියලා උන් කලින් මට කෙස් දාලා තියෙනවා එක එක ඒවාට ගෙදර Address එක දානවා කියලා.
අනිත් දේ ලියුම් කාරයා NIC එක අතේ තියාගෙන කියනවා Photo එක නිසා කියලා ගෙදර හොයා ගත්තේ පොර මගෙන් අත්සන අරගෙන තමා ලියුම් කවරේ දුන්නේ එතකොට තමා මම දන්නේ මේක ලියුම් කවරේ ආපු එකක් මු කඩල කියලා ඌ අපේ නමනම් හොදට දන්නවා ඕක කඩන්න දෙයක් නැහැ Address එක හොයන්න. ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ?

Last edited: