ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් කෙනෙක්ගේ මුලින් අරන් තිබ්බ ජාතික හැදුනුම්පත අවලංගු වනවාද ?? අලුත් NIC එකක් ගන්න ඕනේ නම් පරණ NIC අංකයම ද නැත්තම් වෙන අංකයක් ද අලුත් NIC එකට ලැබෙන්නේ ???
aluth nic ekaka nam 1965 ipaduna kenek nam dan 65....v. kiyana number 1965......v wenawa
පැහැදිලි නෑ මචං.. ඒ කියන්නේ පරණ එක කොහොමත් කැන්සල් කර ගන්නම ඕනේ ද්විත්ව පුරවැසි උනාම ???
paran nic tibune ilakkam 9kin neh example 1995 ipaduna nam nic eke enne 95054****V
aluthin dan nic gannawa nam nic eke illakkam 11 kin watenne exMPLE 1995054****V
paran nic tibune ilakkam 9kin neh example 1995 ipaduna nam nic eke enne 95054****V
aluthin dan nic gannawa nam nic eke illakkam 11 kin watenne exMPLE 1995054****V
දැන් ඩුඅල් ස්ටිසන් තියෙනවා නම් තවම පාවිච්චි කරන්නේ පරණ NIC එක නම් එක නීතියෙන් වලංගුද ද මචං?? රජයේ ලියකියවිලි වලට පාවිච්චි කරන්න. ඉඩමක් එහෙම විකුනන්න එහෙම ??
BUMP
බම්පි
Bump
aluth eke anthimata V enne naha neda
dual citizen labenakota owa okkama parankasi awalangui. aluth id aluth number .
aluth eke anthimata V enne naha neda