තාම තියෙනවද?
ලංකාවෙ නයිකැම් තාක්ෂණයෙන් විකාශනය කරපු පළමු වැඩසටහන "මනෝකාය"
ලංකාවෙ නයිකැම් තාක්ෂණයෙන් විකාශනය කරපු පළමු වැඩසටහන "මනෝකාය"
මටනං මුළු කතාවම මතකයිග්රැන්විල් රොද්රිගෝ ඉඳපු එක නේද? මටත් අවසානයක් ගැන මතක නෑ..
ඕක ගිය අවුරුද්ද මොකක්ද? මම ඉපදුනෙත් 90මටනං මුළු කතාවම මතකයි
ඒ කාලෙ . එහෙම ආවත් default language දාන්නේ සිංහල. නයිකෑම් නැති ටීවී එකකින් උනත් බලන්න පුලුවන්. අපරාදෙ ඒ කාලෙ හැටදාහක් විතර බොරුවට වියදම් කරා නයිකෑම් ටීවී එකක් ගන්න.

