nicjosh83ගේ වීරක්‍රියා.. මොනවා කියන්නද ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ හරි හරි...මම recruit කරනවා...හැබැයි උඹලට සල්ලි ගන්න ඕන නම් Banned ගාව තමයි සල්ලි තියෙන්නේ


    දවසට 5500 යි....හරිනේ
    :lol::lol::lol:
    උබ පිළිගත්තු එක ලොකු දෙයක් උබ සබ්ජෙක්ට් එකේ ඉන්නවා කියලා. කොහොමද උබට කමිෂන් එකක්ද ලැබෙන්නේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ පිළිගත්තු එක ලොකු දෙයක් උබ සබ්ජෙක්ට් එකේ ඉන්නවා කියලා. කොහොමද උබට කමිෂන් එකක්ද ලැබෙන්නේ..

    Banned ගෙන් අහපන්...ඌ තමයි මටත් සල්ලි දෙන්නේ.... ;)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    EZfPdSM.jpg


    matath dawasata 5500 gewanawanam math kade yanawa kata hari.:(:(:(:lol::lol::lol:


    kuru hari mawath ganing ko okakata.:sorry::sorry::sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Hammata
    Mun yako

    Pera
    Nijosh

    Mokadda ban me story eka
    Ubala social media eke politikkonta campaign karanawada

    මොන campaign ද බන්....ගෝටට කඩේ නම් යනවා හැබැයි.....
    ඇත්ත කතාව banned කාරය ඊයේ මට msg එකක් එව්වා...පහල තියෙන්නේ ඒකට දාපු නූල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1915140

    මූ මම යවපු msg එක edit කරලා youtube මගුලක් දැම්මේ Banned ව බේර ගන්න..... ඔය Hyndae දාල තියෙන්නේ....හැබැයි මේකෙන් එක දෙයක් තේරුණා..ලංකාවෙන් ගිය එක හරියි කියල..ලංකාවේ ඉන්නේ මේ වගේ අයියල

    පෙරුමාල් කිව්වට ඔය සේනාල්....;)
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මට එකපාරක් 2014 මහින්ද මහත්තයා සල්ලි ගෝනියක් ගෙනෙල්ලා දුන්න.ඔක්කොම පන්දාහේ මිටි. මහින්දට සපෝට් කරන්න 2014 ප්‍රෙෂිඩෙන්ෂල් එකට. එකෙක් අතේ එව්වේ.මම එපා කරුනාකරලා අරන් යන්න කියලා ආපහු යැව්වා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට එකපාරක් 2014 මහින්ද මහත්තයා පිදුරු ගෝනියක් ගෙනෙල්ලා දුන්න.ඔක්කොම පිදුරු මිටි. මහින්දට සපෝට් කරන්න 2014 ප්‍රෙෂිඩෙන්ෂල් එකට. එකෙක් අතේ එව්වේ.මම එපා කරුනාකරලා අරන් යන්න කියලා ආපහු යැව්වා.


    :shocked::shocked::shocked:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන campaign ද බන්....ගෝටට කඩේ නම් යනවා හැබැයි.....
    ඇත්ත කතාව banned කාරය ඊයේ මට msg එකක් එව්වා...පහල තියෙන්නේ ඒකට දාපු නූල...

    http://www.elakiri.com/forum/showthread.php?t=1915140

    මූ මම යවපු msg එක edit කරලා youtube මගුලක් දැම්මේ Banned ව බේර ගන්න..... ඔය Hyndae දාල තියෙන්නේ....හැබැයි මේකෙන් එක දෙයක් තේරුණා..ලංකාවෙන් ගිය එක හරියි කියල..ලංකාවේ ඉන්නේ මේ වගේ අයියල

    පෙරුමාල් කිව්වට ඔය සේනාල්....;)


    Godak page karayo salli aran ban
    Address na ekat sajiyata kade gihin report gahuwama nawattuwa

    Peara uba edit kalada ban

    Ada weekend eke athal ekak dahalla randu wennenatuwa
    Ubala dennama mage pit ekane
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    5500 ta kade yami.
    මගේ ලඟාත් තියෙනවා මැසේජ් සෙට් එකාක්.. දැම්ම නම් සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්නවා යැයි කියන ඉංග්‍රිසි හෝඩියේ මුල ඉඳලා අග වෙනකන් මංසොයන්නෙක්, දාන්නද ?


    එයා කිව්වා මුල් කාලේ ගෝඨාභයට අවාසි වෙන ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා. මගේ ඉස්ලාම් විරෝධයත් එජාපයට අවාසි වෙන දි වෙන විදියටත් පොපේට වාසි වෙන විදියටත් දාන්න කිව්වා....