nicjosh83 exposed

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Beer ekak gahalama kamu ban
    Math enney

    වරෙන් මචන්...මූ එනවා කිව්වට ආවේ නෑ.....බියර් බිව්වම බඩ එනවා....වෙන මොනවා හරි බොමු
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ තාම නැද්ද ෂෝ එක පටන් ගත්තෙ:P

    feb2622da9b818a3c66d58070fa8b1e7.jpeg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උට්ටො මොකද රතු වෙලා...උඹ God ට කලින් රතු උනානේ කොල්ලෝ....:shocked: :lol::lol::lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    කිරි මාළු හොදියි..ඉදියප්පයි...පොල්සම්බෝලයි.....මේ thread එක දාපු එකා මාළු කනවද දන්නේ නැහැ නේ බන්...ඌ කාලා ගියාම ඉතුරු උනොත් උඹට එවන්නම්....

    Thread eka daapu eka nam expose wela wage..:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Thread eka daapu eka nam expose wela wage..:lol:

    Mee ponsta bari nam man expose karannada lol
    Uba hena famous ne ban illapan chande


    අද රෑ කෑමට වරෙන්...මොනවද කන්න කැමති....අද රෑත් මේක එන පාටක් නෑ...

    Nakamura උඹත් වරෙන්...beer නම් බොන්න බැහැ බන්....සැර දෙයක් බොමු...අල්ලපු ගෙදර ත්‍රිපත්‍ර ශාකයකුත් වවල තියනවා...ඕන වෙලාවක කඩාගන්න කියල තියෙන්නේ....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද රෑ කෑමට වරෙන්...මොනවද කන්න කැමති....අද රෑත් මේක එන පාටක් නෑ...

    Nakamura උඹත් වරෙන්...beer නම් බොන්න බැහැ බන්....සැර දෙයක් බොමු...අල්ලපු ගෙදර ත්‍රිපත්‍ර ශාකයකුත් වවල තියනවා...ඕන වෙලාවක කඩාගන්න කියල තියෙන්නේ....

    Adeee ewa wawanna ottuda ?
    Guli tikak genna hitiye ban amataka unane shit
    Beer epa sara ekak gahamu ehenam

    Elakiri ban