අපිට පාට් එකක් දැම්මොත් බල්ලෙක්වත් නෑ සපෝට් එකට![]()

ඕයි අන්න අහරෙ දොස්තර උඹව හොයනව උදේට විදින ඉන්ජෙක්සන් එක විදින්න
තෝ මට කිව්වෙ කැන්ටිමට යනව කියල අන්න රෝහල් පොලිසියත් ඇවිල්ල තෝ මෙහෙං පැනල ගිහිං කියල හිතල
ඉක්මනට ආපහු වරෙං නැත්තං තෝව ගැටගහල තියන වාට්ටුවට දායි


ඇයි බන් අමතක උනාද ෆ්‍රී වයිපයි දීලනේ තියෙන්නේ හැමතැනටමයකෝ මූට කොයින්ද internet access![]()
යකෝ මූට කොයින්ද internet access![]()
අපිට පාට් එකක් දැම්මොත් බල්ලෙක්වත් නෑ සපෝට් එකට![]()

..ගෙට එනකන් බලන් ඉන්නේ, රෑ කෑමට ඉදියප්ප හැදුව...ගෙට එන උන්ටත් එක්ක කන්න දෙන්න 
....ඊට පස්සේ වෙන්න දෙයක් නෑනේ බන් 
..උඹට මම phone number එක එවන්නම්...අවුලක් නම් msg එකක් දාන්න විතරයි තියෙන්නේ.,....මම කිරියේ...ඇයි බන් අමතක උනාද ෆ්‍රී වයිපයි දීලනේ තියෙන්නේ හැමතැනටම
මේ පාර මම චන්දෙ දෙන්නේ පොරොන්දු ඉටු කරන UNP + JVP පොදු අපේක්ෂකයාට....ඔව් අපිට පාට් එකක් දැම්මොත් බල්ලෙක්වත් නෑ සපෝට් එකට![]()
ඔහොම ඉඳින් මගේ photo එකක් දානකන්...මාව වටකරලාලු තියෙන්නේ![]()
..ගෙට එනකන් බලන් ඉන්නේ, රෑ කෑමට ඉදියප්ප හැදුව...ගෙට එන උන්ටත් එක්ක කන්න දෙන්න
....ඊට පස්සේ වෙන්න දෙයක් නෑනේ බන්
..උඹට මම phone number එක එවන්නම්...අවුලක් නම් msg එකක් දාන්න විතරයි තියෙන්නේ.,....මම කිරියේ...

Ado mamath aasama idi aappa kanna.![]()

Ado mamath aasama idi aappa kanna.![]()
lankawata awilla idiappa kapan. wahalkamata rata dala giyapu ekek kiyana kathada me![]()
උට්ටො මොකද මේ තොගේ rep වලට වෙලා තියෙන්නේ....God ගේ මල්ලිද ?
![]()
නාථ සර්ගේ සුපිරි බලයෙන් රේප් වැඩි කරගනින්..බලපන් හිල දිහා..
ඔය හිල දිහා බලන් ඉඳල මාව මෝහනය උනා බන් එක පාරක්.... medical cannabis ෂොට් එකක් ගහල මෝහනයෙන් මිදුනේ....

lankawata awilla idiappa kapan. wahalkamata rata dala giyapu ekek kiyana kathada me![]()
කිරි මාළු හොදියි..ඉදියප්පයි...පොල්සම්බෝලයි.....මේ thread එක දාපු එකා මාළු කනවද දන්නේ නැහැ නේ බන්...ඌ කාලා ගියාම ඉතුරු උනොත් උඹට එවන්නම්....