හරකට වගේ තේරිලා..ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....


මේ වගේ කොන්ද පණ තියෙන මිනිස්සු දේශපාලනයේ නැති එකයි මචං ලොකුම ප්රශ්නේ. ඇත්ත තමයි දේශපාලනය කියන්නෙ ගූ ගොඩක් හොරු මැරයෝ පිරිච්ච තැනක්, එහෙමයි කියල සදාකාලිකව දේශපාලනය හොරුන්ගේ අතට දීල ඉන්න හොඳ නෑ. එකෙක් හරි ඉන්න ඕන මේ යන පාර වෙනස් කරන්න
machan konda pana thibunata madi....eka karanna molayak tiyenna oni...man kiyanne nah na kiyala....ekata theoryak tiyanwa...ekane me rate hora mera dushan wedi....ewata mulinma hedagihila inna oni...deshapalayana karanna...koma unath den politick nokara inna eka hodai...nathnam aru ayeth tawa para wedak karai
ඔහොම කී දෙනෙක් ආවද??? ටික දවසකින් ඌත් හොරෙක් මැරයෙක් වෙනවා.. රට වලපල්ලට යනවා.....
voted for "Dont do Politics දේශපාලනය කරන්න එපා"
දේශපාලනේට එන්න ඕන කාලෙ නෙමේ මිනිහ ආවේ.. නම්බු පිට ඉඳල දැන් වගේ ආවනම් උඩින් දිනන්නේ. දැන්නම් ඉතින් පරක්කු වැඩි මම හිතන විදිහට.