nidahasa labeida??

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
KZRO said:
pissu hadenawane...machage bokkatama wadila wage....
nice macho....
wait wait wait wait wait wait wait wait wait wait wait wait

NEXT CHANGE IN.............................................................
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Laukeeka aashaawan nisa wen wenna bari sapathak gana hodata kiyala thiyanawa machang...

Mama kiyuwa hari neda? Dan liyannema jeewithe gana wage :)

ookata Boman liyapu kaviyakuth mathak una. Ara pihiya athe thibunath lanuwa kapanna minissu kamathi naha.

Mokada niwan dakinawata wada meh laukeeka aashaawan pinawana eka loku sathutak nisa.

Hoda kaviyak machang :D Keep it up and sira kadaura kiyala uba kalinuth ekak daala thibuna wage mathakai yanthamata :)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
skpoemtc4.jpg

mulin dapu eke hosting aulak gihin,,,menna poem eka
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    andure athapath gaamin soyanne vee namudu nopenena, nogatena namuth yam deyak thibena bava danna e sithuvilivalin kalathunu manasaka dooragalannata aasannavu, pupurahalennata onna menna kiyaa thiyana chiththa daharavan padavalaka apuruvata sirakarala.

    kopamana kaavath, bivvath nidahasak novuna santhanaye, sapayak nodanuna e sithuvli maalavan sirakota thibena kutiye athi yakata kuuru bindadamannata tharum vu shakthiyak ena davasa thek lathvena sithuvilivalata thothannak kala nirmanayak. bohomath ma apurui.
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    DJ.Parker said:
    boman ge meanin eka thama hariyatama galapenne;)

    ps
    boman biwwamane hodata hitane:P
    :lol: :lol:
    ow ban. biuwama very unath ithin apahu tika welawakin hindenawa..ee ai kiyala kalpana karaddi thamai me wage darshanika adahasak pahala une:lol: :lol: ;)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    අපි හැ*මෝම අපේ ලෝක වල ස්වාධීන වශයෙන් ජීවත් වන මිනිස්සු.අපේ සීමා මායිම් පනව ගන්නෙත් අපිමයි හීන වලට ශක්තිය දෙන්නෙත් අපිමයි...නොලැබෙන නිදහසක් පස්සෙ හඹා යනව කියල දැනගෙන අපි හැල්මෙ දුවනව ඒක තමා යතාර්ථය ...කාටවත් බොරු කියන්න බැහ ඒක...මාත් එහෙමයි ඔයත් එහෙමයි ....නොලැබෙන නිදහසෙක් පස්සෙ යනව කීයල දැන ගත්තට ටික ටික ඒ තාව කාලික නිදහස රසවිදින්න පුරුදු වෙනව ...අපි වගේ තරුණ වයසෙ අයට මේක තේරැනාට අපිත් තව කාලෙකදි අපේ පරමාර්ථ පස්සෙ හඹා යන්න ගත්තාම අපිටත් මේ යථාර්තය අමතක වෙලා තවත් මායාවක් යථාර්තයක් වේවි..හැකි තරම් තමන්ව විශ්ලේෂණය කරන්න උත්සාහ කරන එක තමා කරන්න පුළුවන්..අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි...

    mama.JPG
     
    sampath312 said:

    View attachment 6778

    නියමයි සෑම්. "අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි..." නේද?
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    නියමයි සෑම්. "අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි..." නේද?

    හිහී sam කියල කිව්වෙ මම සුද්දොත් එක්ක වැඩ කරද්දි උන්ට මට හරියට සම්පත් කියන්න බැරි නිසා අම්මපා උඹත් සුද්දෙක්ද ආ:lol:

    මාත් නම් දැනට එහෙම තමා හිතන්නෙ:)
     
    sampath312 said:
    හිහී sam කියල කිව්වෙ මම සුද්දොත් එක්ක වැඩ කරද්දි උන්ට මට හරියට සම්පත් කියන්න බැරි නිසා අම්මපා උඹත් සුද්දෙක්ද ආ:lol:

    මාත් නම් දැනට එහෙම තමා හිතන්නෙ:)
    මං හිතුවා ඔක කියයි කියලා. ඉතිං සුද්දො අප්සෙට්ද? සිංහල හුණු ගාගත්තු ඊනියා සිංහලයන්ට වඩා සමහර සුද්දො හොඳ නැද්ද... ;)
    මම ඔයාට සෑම් කිව්වෙ නිකං ජොලියට.. මොකද අපිත් එක්ක වැඩට ආපු මල්ලියෙක් ඉන්නවා සම්පත් කියලා. එයාට දැනට දාල තියෙන නික් නේම් එකත් සෑම්. (හැබැයි අද ඒක වෙනස් වුණා ඩිලිබුවා කියල මොකද එයා තමයි ඩිලිවරි කරන්නේ...:lol::lol:)