wait wait wait wait wait wait wait wait wait wait wait waitKZRO said:pissu hadenawane...machage bokkatama wadila wage....
nice macho....
NEXT CHANGE IN.............................................................
wait wait wait wait wait wait wait wait wait wait wait waitKZRO said:pissu hadenawane...machage bokkatama wadila wage....
nice macho....
freednbeing said:

Keep it up and sira kadaura kiyala uba kalinuth ekak daala thibuna wage mathakai yanthamata 
DJ.Parker said:boman ge meanin eka thama hariyatama galapenne
ps
boman biwwamane hodata hitane![]()


sampath312 said:අපි හැ*මෝම අපේ ලෝක වල ස්වාධීන වශයෙන් ජීවත් වන මිනිස්සු.අපේ සීමා මායිම් පනව ගන්නෙත් අපිමයි හීන වලට ශක්තිය දෙන්නෙත් අපිමයි...නොලැබෙන නිදහසක් පස්සෙ හඹා යනව කියල දැනගෙන අපි හැල්මෙ දුවනව ඒක තමා යතාර්ථය ...කාටවත් බොරු කියන්න බැහ ඒක...මාත් එහෙමයි ඔයත් එහෙමයි ....නොලැබෙන නිදහසෙක් පස්සෙ යනව කීයල දැන ගත්තට ටික ටික ඒ තාව කාලික නිදහස රසවිදින්න පුරුදු වෙනව ...අපි වගේ තරුණ වයසෙ අයට මේක තේරැනාට අපිත් තව කාලෙකදි අපේ පරමාර්ථ පස්සෙ හඹා යන්න ගත්තාම අපිටත් මේ යථාර්තය අමතක වෙලා තවත් මායාවක් යථාර්තයක් වේවි..හැකි තරම් තමන්ව විශ්ලේෂණය කරන්න උත්සාහ කරන එක තමා කරන්න පුළුවන්..අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි...
View attachment 6778
freednbeing said:නියමයි සෑම්. "අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි..." නේද?
මං හිතුවා ඔක කියයි කියලා. ඉතිං සුද්දො අප්සෙට්ද? සිංහල හුණු ගාගත්තු ඊනියා සිංහලයන්ට වඩා සමහර සුද්දො හොඳ නැද්ද...sampath312 said:හිහී sam කියල කිව්වෙ මම සුද්දොත් එක්ක වැඩ කරද්දි උන්ට මට හරියට සම්පත් කියන්න බැරි නිසා අම්මපා උඹත් සුද්දෙක්ද ආ![]()
මාත් නම් දැනට එහෙම තමා හිතන්නෙ![]()


)