nidahasa labeida??

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
skpoemqu8.jpg

AWAIT FOR>>>>>>>Sira Kadavura
 
Last edited:

DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
bokkatama anala:) niyamai mucho........hirakaarayekge sithuwillak wage mathupitin penunata aththenma meken kiyanne ape rate thathwe kiyala mata hitenawa......ekiyanne dan thiyana yudde gana......apith hitanawa oya kuuru tika galogena yanna puluwan wewa kiyala:)
 
blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    DJ.Parker said:
    bokkatama anala:) niyamai mucho........hirakaarayekge sithuwillak wage mathupitin penunata aththenma meken kiyanne ape rate thathwe kiyala mata hitenawa......ekiyanne dan thiyana yudde gana......apith hitanawa oya kuuru tika galogena yanna puluwan wewa kiyala:)

    set wenna wei wage mooth ekkath neda machooo ?:D :D
     
    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    Kochchara kaawath kochchara buwath kusaginne, pipasen apita galaweemak naha. ewain galawenna num api niwan dakinnama one. nathnum ee duk nawatha nawatha athi wenawa.
    honda kawiyak malli. SIra kandawura balanna noiwasillen innawa :)
     
    Last edited:
    නියමයි අයියේ....

    හැබැයි මේකෙන් කියන්නේ ලංකාවෙ ඉන්න ඇත්ත තේරෙන සුළුතර කට්ටියකගෙ අදහසක්නේ...

    මට හිතෙනවා ලංකාවෙ බහුතරයක් ගැන මේකට පිළිතුරක් ලියන්න... ලියලම දාන්නම්...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    සීමා මායිම් බිදින්නට වෙර දරන හිතක සිතුවිල්ල ......අපි බලාසිටින්නෙමු අයාගෙන නෙත්, තියාගෙන ඇන ...නැහ වැරදුනා ....තේරුම් ගන්නට ඒ නොවැටහෙන රැවටිල්ල
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    hoda nirmanayak malli.. oyage hithe hira wela thiyana sithuwili daas ganakin alpayak oya me kaviyen eliyata edala daala kiyala hithanawa.....

    sirakadaura ta apiwa ekka yannako
    ithiriya api ehedi bala gannam..!

    ඒ කියන්නෙ මලී එළියෙ ....ඔව් යකෝ ඇය එළියෙලු ....ඔබනම් විශිෂ්ඨයි ! හමුවීම සතුටක් නමුත් මම තාම කූඹි මරන වරදට හිරේ:yes:
     
    maleemsg

    Member
    sampath312 said:

    ඒ කියන්නෙ මලී එළියෙ ....ඔව් යකෝ ඇය එළියෙලු ....ඔබනම් විශිෂ්ඨයි ! හමුවීම සතුටක් නමුත් මම තාම කූඹි මරන වරදට හිරේ:yes:

    :lol: :lol:

    අනේ නෑ... මම ඉන්නේ කාන්තා සිර මැදිරියේ.... ඒකයි වෙනස....;)
    ඇයි මන් තාම හිරේ කියන්න මන් දන්නේ නෑ.....දැනුනත් රවී වගේ මටත් යන්න විදියක් නෑ.... හයියක් නෑ.....;)
     
    Last edited: