Nidimatha saha mahansiya

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ඔයාලට උදේ 8.30 - 11 වගේ වෙනකන් නිදිමත එන ගතියක් නැද්ද? නිකම්ම නිදිමතක් නෙමේ ඇගේ පතේ තෙහෙට්ටු ගතියක් එක්ක වගේ? දවල් 1 වගේ වෙනකොට අඩු වෙලා නැති වෙලා යනව.

    මට එපා වෙලා තියෙන්නේ බන්. කිසි වැඩක් කරගන්න නෑ. නිදිමතයි ඇගට පන නෑ. මම කලින් හිතුවේ කම්මැලි කමට කියල. ඒත් මට වැඩක් කරන්න ඕනකම තිබ්බත් කරගන්න බෑ.

    මේ නිදිමත වෙන්නේ හැබැයි ඉදගෙන හිටියොත්. මොකක් හරි ෆිසිකලි වැඩක් කරනවනම් එහෙම අවුලක් නෑ.

    උබලට මෙහෙම ප්‍රශ්න නැද්ද බන්? තිබිල සනීප උනානම් මොනා නිසාද එහෙම වෙලා තිබ්බේ?

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් ඔය සීන් එක තියෙනව හැබැයි හැමදාම නෑ. එක කාලෙකට එන්නෙ බං. දේශගුණය එක්ක වෙන සීන් එකක්ද දන්නෙ නෑ. අමුතු නිදිමතක් එනව:yes::yes::yes:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මටත් ඔය සීන් එක තියෙනව හැබැයි හැමදාම නෑ. එක කාලෙකට එන්නෙ බං. දේශගුණය එක්ක වෙන සීන් එකක්ද දන්නෙ නෑ. අමුතු නිදිමතක් එනව:yes::yes::yes:

    මටත් මචං. මටත් කාලෙන් කාලෙට වගේ එන්නේ. සමහර දවස්වලට කිසි අවුලක් නෑ යකා වගේ ඉන්න පුලුවන්. සමහර දවස්වලටනම් මාරම මහන්සියි. :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මටත් මචං. මටත් කාලෙන් කාලෙට වගේ එන්නේ. සමහර දවස්වලට කිසි අවුලක් නෑ යකා වගේ ඉන්න පුලුවන්. සමහර දවස්වලටනම් මාරම මහන්සියි. :dull:
    මට නම් හිතෙන්නෙම හරියට නිදා ගත්තෙ නැතොත් තමයි මේක වෙන්නෙ කියල. කලාතුරකින් වෙන්නෙ මේ සීන් එක. තව උදේ නැගිටල ආයිත් නිදාගත්තත් මේ සිද්දිය වෙනව.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට නම් හිතෙන්නෙම හරියට නිදා ගත්තෙ නැතොත් තමයි මේක වෙන්නෙ කියල. කලාතුරකින් වෙන්නෙ මේ සීන් එක. තව උදේ නැගිටල ආයිත් නිදාගත්තත් මේ සිද්දිය වෙනව.

    මටනම් කලාතුරකින් නෙමේ ගොඩක් දවස්වලට මට මේක තියෙනව. මම නිදාගන්නව හොදට පැය 7ක් 8ක්. නිදාගන්න වෙලාවල් උනත් වෙනස්කරන්නෑ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    උබ මලින්ම සීනී බලපන් එක නොර්මල් නම් තෛරොයිඩ් චෙක් කර ගනින්.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබ මලින්ම සීනී බලපන් එක නොර්මල් නම් තෛරොයිඩ් චෙක් කර ගනින්.

    තයිරොයිඩ් අවුලක් නෑ මචං මම බැලුව. සීනියි, කොලෙස්ටරෝල් බලන්න ඕන. :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං ඔයාලට උදේ 8.30 - 11 වගේ වෙනකන් නිදිමත එන ගතියක් නැද්ද? නිකම්ම නිදිමතක් නෙමේ ඇගේ පතේ තෙහෙට්ටු ගතියක් එක්ක වගේ? දවල් 1 වගේ වෙනකොට අඩු වෙලා නැති වෙලා යනව.

    මට එපා වෙලා තියෙන්නේ බන්. කිසි වැඩක් කරගන්න නෑ. නිදිමතයි ඇගට පන නෑ. මම කලින් හිතුවේ කම්මැලි කමට කියල. ඒත් මට වැඩක් කරන්න ඕනකම තිබ්බත් කරගන්න බෑ.

    මේ නිදිමත වෙන්නේ හැබැයි ඉදගෙන හිටියොත්. මොකක් හරි ෆිසිකලි වැඩක් කරනවනම් එහෙම අවුලක් නෑ.

    උබලට මෙහෙම ප්‍රශ්න නැද්ද බන්? තිබිල සනීප උනානම් මොනා නිසාද එහෙම වෙලා තිබ්බේ?

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල.

    Do some exercises for half an hour in the morning. You will be fresh al the day!:lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Dawasak dekak allala hodata nidaganin ban...recharge wenna..

    Mata nam eka dawasak nidimaruwoth aaye eka thiyenawa digatama..hoda nindak danna one paya 12k wage..dawas dekak withara..ita passe hariyanawa..

    Im not a doc :lol: just my personal experience..