Nidimatha saha mahansiya

Blacq

Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    ඔයාගේ නාහේ එක පැත්තක් බ්ලොක් වෙලාද බලන්න
    නැත්නම් බෙල්ල මහතද? සෙම් ගෙඩි තියෙනවද? රෑට ගොරවනවද?

    රෑ නිදාගන්නකොට ඔයාගේ එයාර් ෆලෝ එක බ්ලොක් වෙලා නම් ඔයා කොච්චර නිදා ගත්තත් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. එනිසා උදේ නැගිට්ටම තෙහෙට්ටු ගතිය එන්න පුළුවන්, දීර්ඝ කාලිඑඑනව තියෙනවනම් බයානකයි
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචං ඔයාලට උදේ 8.30 - 11 වගේ වෙනකන් නිදිමත එන ගතියක් නැද්ද? නිකම්ම නිදිමතක් නෙමේ ඇගේ පතේ තෙහෙට්ටු ගතියක් එක්ක වගේ? දවල් 1 වගේ වෙනකොට අඩු වෙලා නැති වෙලා යනව.

    මට එපා වෙලා තියෙන්නේ බන්. කිසි වැඩක් කරගන්න නෑ. නිදිමතයි ඇගට පන නෑ. මම කලින් හිතුවේ කම්මැලි කමට කියල. ඒත් මට වැඩක් කරන්න ඕනකම තිබ්බත් කරගන්න බෑ.

    මේ නිදිමත වෙන්නේ හැබැයි ඉදගෙන හිටියොත්. මොකක් හරි ෆිසිකලි වැඩක් කරනවනම් එහෙම අවුලක් නෑ.

    උබලට මෙහෙම ප්‍රශ්න නැද්ද බන්? තිබිල සනීප උනානම් මොනා නිසාද එහෙම වෙලා තිබ්බේ?

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල.

    Sleep apnea wenna puluwan