Nigerian ගරිල්ලන්ගේ_වැඩ

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තැන්ක්ස් මචං ......
    11.gif
    ..

    මේ රටේ ආන්ඩුවෙන් මොනවා කරනවද මන්ද මේ තඩි යක්කු ටික බෝම්බ දාලා ඉවර කරන්නෙ නැතුව .... මුන් තමයි අහක යන නැව් කොල්ල කාලා අහිංසක මිනිස්සු මරන්නෙ ....:growl:..:oo:..
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේක රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන ආදරේකට වඩා ඒ වගේ පෙන්නගෙන සල්ලි හොයන කට්ටියකගෙ වැඩක් වගේ... :S :S :S