kelinma katha karanam hondai wage, nathnam inna thma wenne eke, machan, unba meka gana danwada, 'Ranora Holiday Inn'
උඹට හොඳට ටෝක් කරන්න පුලුවන්නම් කෙලින්ම හොටෙල් එකට කෝල් එකක් දීල ගණන් කතා කරලා වර වෙලා booking . com ගිහින් බලපන්. එකේ පෙන්නන ගාන අඩු උනාට අන්තිමට අනන් මනං ඇඩ් වෙලා එනකොට කෙලින්ම හොටෙල් එකෙන් ගන්න එක ලාබයි. අවුරුදු නිවාඩුවට කන්ඩලමේ එහෙම උනා.
කෙල්ලව තව එකෙක්ට දෙන්නෙක්ට දීලා උඹත් නැවෙන්න ආස නම් විතරක් cheap පොට් එකකට පලයන් මචන්මචන්ලා, මම ටිකක් දුර පළාතක, girl එක්ක එනවා කොළඹ, මට girl එක්ක night එකක් ඉන්න හොඳ තැන මොනාද තියෙන්නේ, 5-10ත් අතර ගානක් උනාට අවුලක් නැ. unmarried couple වලට එහෙම night එකක් ඉන්න එක නීතියෙන් අවුල් වැඩක් ද. දන්නා කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න
booking.com එකෙන් බුක් කරල යමන් බය වෙන්නෙ නැතුව.හුබහට රිංහන මියො වගෙ නැතුව.
එල මචන්, unmarried couple වලට night එකකට rooms issue කරනවද බන්?![]()

දෙන්නා 22 වැඩි නම් අවුලක් වෙන එකක් නෑ ..![]()

යන එක හොඳ හොටෙල් එකකට පලයන් මචන් සල්ලි ගැන හිතන්නේ නැතුව..
බල්ලෙක් වත් යන්නේ නැති ඒවාට නම් යන්න එපා...ගාන ටිකක් වැඩි උනත් සේෆ්ටිය ගැන හිතල පලයන්..අඩු ගානේ ස්ටාර් එකක් වත් තියෙන එකකට...
ඒවාට යනවනම් මැරී කරලා නැති සීන් අදාළ නැහැ...ඒවාට ප්ලෝසියෙන් පනින්නේ නැහැනේ..BB නැතුව රූම් ඔන්ලි ගන්න ගන්න පුලුවන්ද කියල අහපන්...එතක්ට ගාන ටිකක් අඩු වෙයි..

ඒකනම් දන්නෙ නෑ බන්. හැබැයි බඩු පොට් එකක ලක්ෂණ පෙන්නුම් කරනවා. ඔය වගේ තැනක ඉඳල අන්තිමට 3 ස්ටාර් ගණන් දෙන්නෙ නැතුව කෙලින්ම පෙගසස් එකට පල.

ela machan, unba 'The Havelock Place Bungalow' eka gana danwada, place eka hondaida, couple ekakta, 4 star kiyala thiyenne habao![]()

Danna place ekakata palayan..owaye wena un innawada danneth na![]()

නෑ බන් දැන් උන්ගාව තියෙනවා සිස්ටම් එකක් අයිඩී දෙක ගහපු ගමන් මැරෙජ් ස්ටෙටස් පෙන්නනවා. ගවර්මන්ට් සිස්ටම් එකට ඔක්කොම හොටෙල්ස් ලින්ක් බන්. එකනේ බන් දැන් කෙලින්ම ෆ්රන්ට් ඩෙස්ක් එකෙන්ම රෙජෙක්ට් කරන්නේ ඔහොම ඩබලක් ආපු ගමන්.![]()
)ඔය වගේ සිස්ටම් 5 ස්ටාර් වල තියෙනවද දන්නේ නෑ.. නමුත් සාමාන්‍ය 3 ස්ටාර් වල නම් නෑ බන් .. කොයි හොටෙල් එකෙත් කැමති නෑ එන ගෙස්ට් හරවලා යවන්න.. වයස අඩු උනොත් මිසක් නැත්තන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ උන් ගන්නවා .. මන් අනන්තවත් දැකලා තියෙනවා කම්පැනි ලොක්කෝ අලුත ආපු කෙල්ලෝ එක්කන් එනවා රුම් වලට .. ( හද්ද නාකි බෝනික්කෝ වගේ කෙල්ලෝ අරන් එන්නේ)
මචන්ලා, මම ටිකක් දුර පළාතක, girl එක්ක එනවා කොළඹ, මට girl එක්ක night එකක් ඉන්න හොඳ තැන මොනාද තියෙන්නේ, 5-10ත් අතර ගානක් උනාට අවුලක් නැ. unmarried couple වලට එහෙම night එකක් ඉන්න එක නීතියෙන් අවුල් වැඩක් ද. දන්නා කෙනෙක් උපදෙස් ටිකක් දෙන්න