Night වැඩ කරන Job එකක් long term කරන එක

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Night වැඩ කරන්න තියෙන job එකක් long term (2+ years) කරන එක ගැන මොකක්ද හිතන්නේ. Health එක අතින් ගත්තොත් එහෙම අවුල් වෙයිද? ( Job එක Operational analyst - Synergen)
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Day off එකක් හෝ දෙකක් සෙට් වෙනවානම් අවුලක් නෑ. කරන වැඩ, තියන නිදහස, පහසුකම් මත ඩිෆෙන්ඩ් වෙනවා.
    සෙනසුරාදා ඉරදා නිවාඩු
     
    • Like
    Reactions: wawula

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    diabetes, heart disease, and obesity
    mental health issues such as depression and mood disorders
    memory issues
    relationship problems
    random headaches - on the way....
    dawalta hodata nida gaththath oya prashna ewida?

    as per my experience. there is health issues. diabetes +memory issues
    What if I sleep 8 hours during day time? after finishing the work
    ------ Post added on Nov 10, 2023 at 8:29 PM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    2+ years loku issue ekak na 8+ hours nindak aran, exercise karala, food and life eka balance karala karanawa nam, but 5 years walin ehata noya inna eka hondai. RCM industry eke relatively stress ekath wadi neh.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    mama Engineering bn kalin field eka. job nathi nisa maru wenne. RCM gana danne na mukuth mama, stress wadi kiyanne ai kiyannako?

    bump
    ------ Post added on Nov 11, 2023 at 4:20 AM

    Bump
    ------ Post added on Nov 11, 2023 at 7:24 AM

    Bump
    ------ Post added on Nov 11, 2023 at 8:16 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මාස 6 පස්සේ තමා චේන් පනින්න පටන් ගන්නේ
    ටික ටික ග්ලිචස් එයි දවල්ට බුක් ගාල නින්ද යයි හීන පෙනිලා ගැස්සිලා ඇහැරෙයි. රෑට නින්ද යයි ගැස්සිලා ඇහැරෙයි. දවල් ඇහැරල හිටියත් මනසින් නිදි සමහර වැඩ උබ කරපු හැටි අමතක වෙයි

    කෙට්ටු වෙයි, ඇස් බහී, මාන්දමික බවක් දැනෙයි,ලිංගික අසාව දුර්වල වෙයි, ඩ්‍ර්ග්ස් ගන්නවන්ම් ඇබ්බැහිවෙයි සිගා එම පලයි, මොටිවේශන් ඉල්ලේ , නිශාචරයෙක් වෙනවා , අලස වෙනවා , ජිවිතේ පැය ගාන අධික වේගයෙනුත් විටෙක අධි මන්දගාමි ලෙස යනවා දැනෙයි. ලෙඩ හැදෙන එක වැඩිවෙයි

    බෙසිකලි උබේ නැචුරල් ක්ලොක් එක ෆක් වෙනවා ඉට පස්සේ මොලේ බාල් නටන්න ශෝට් සකිට් වෙන්න ගන්නවා.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,273
    4,406
    113
    ඇයි එන්නද
    mama harbour eke 24h shift wada karanne
    mama nam advice denne yanna epa kiyala
    6 month paninakota ape active gathiya nathi wela yanawa
    stress eka wadi wenwa
    dawalth nidi mathayi e nida gathhata stress eka adu wenne na
    ikmanata kenthi yanwa,
    hitapu gaman mona magulak da me job eka kiyala hitenwa

    dont recommend it
     
    • Like
    Reactions: EzioAuditore