Night වැඩ කරන Job එකක් long term කරන එක

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    mama harbour eke 24h shift wada karanne
    mama nam advice denne yanna epa kiyala
    6 month paninakota ape active gathiya nathi wela yanawa
    stress eka wadi wenwa
    dawalth nidi mathayi e nida gathhata stress eka adu wenne na
    ikmanata kenthi yanwa,
    hitapu gaman mona magulak da me job eka kiyala hitenwa

    dont recommend it
    rata payac decac nida ganna set wenwa nethee
     
    • Like
    Reactions: EzioAuditore

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    හැමදාම කරන්න අමාරුයි දවල්ට 8 hours නින්ද යයිද බන් , මන් ජොබ් එක කරන්නෙත් shift එකට මාසෙට night 5 ක් වගේ තියෙන්නේ එක අවුලක් නැ අදත් night කරලා හෙටත් කරන්න තිබ්බොත් අමාරුයි.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මාස 6 පස්සේ තමා චේන් පනින්න පටන් ගන්නේ
    ටික ටික ග්ලිචස් එයි දවල්ට බුක් ගාල නින්ද යයි හීන පෙනිලා ගැස්සිලා ඇහැරෙයි. රෑට නින්ද යයි ගැස්සිලා ඇහැරෙයි. දවල් ඇහැරල හිටියත් මනසින් නිදි සමහර වැඩ උබ කරපු හැටි අමතක වෙයි

    කෙට්ටු වෙයි, ඇස් බහී, මාන්දමික බවක් දැනෙයි,ලිංගික අසාව දුර්වල වෙයි, ඩ්‍ර්ග්ස් ගන්නවන්ම් ඇබ්බැහිවෙයි සිගා එම පලයි, මොටිවේශන් ඉල්ලේ , නිශාචරයෙක් වෙනවා , අලස වෙනවා , ජිවිතේ පැය ගාන අධික වේගයෙනුත් විටෙක අධි මන්දගාමි ලෙස යනවා දැනෙයි. ලෙඩ හැදෙන එක වැඩිවෙයි

    බෙසිකලි උබේ නැචුරල් ක්ලොක් එක ෆක් වෙනවා ඉට පස්සේ මොලේ බාල් නටන්න ශෝට් සකිට් වෙන්න ගන්නවා.
    දවල්ට පැය 8 වගේ නිදා ගත්තොත් ඕක shape වෙයිද බන්? 😕
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    දවල්ට පැය 8 වගේ නිදා ගත්තොත් ඕක shape වෙයිද බන්? 😕
    එනම් ෆුල් ඩාක් රුම් එක්ක නිදියන්න ඕනේ . සතියම නයිට් නම් මාස 6 වඩා ටිකක් රන් වෙන්න පුලුවන් ඔය 2ක් නයිට් 2 ඔෆ් සීන් එක ආවම මොලේ විකාර වෙනවා . කාමරේම කලු කොල වලින් කවර් කරලා නිදියන්න ඕනේ . එලිය වැටුනොත් මොලේට මේක රැ කියලා අන්දන්න බැ ඇන්දුනේ නැත්තම් උබේ සෙල් ග්‍රොත් හෝමොන් ප්‍රඩක්ශන් එක වෙන් නැ
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    එනම් ෆුල් ඩාක් රුම් එක්ක නිදියන්න ඕනේ . සතියම නයිට් නම් මාස 6 වඩා ටිකක් රන් වෙන්න පුලුවන් ඔය 2ක් නයිට් 2 ඔෆ් සීන් එක ආවම මොලේ විකාර වෙනවා . කාමරේම කලු කොල වලින් කවර් කරලා නිදියන්න ඕනේ . එලිය වැටුනොත් මොලේට මේක රැ කියලා අන්දන්න බැ ඇන්දුනේ නැත්තම් උබේ සෙල් ග්‍රොත් හෝමොන් ප්‍රඩක්ශන් එක වෙන් නැ
    දවස් 5 වැඩ. සති අන්තේ දවස් දෙක නිවාඩු. වැඩ කරන දවස් 5 ම night (7.40 - 4.30) විදියට තමා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    දවල්ට පැය 8 වගේ නිදා ගත්තොත් ඕක shape වෙයිද බන්? 😕
    බෑ. පැය 8 රැටම කරන්න ඕනි. ඕක උඹේ බයෝ ක්ලොක් එකෙන් ෆන්ක්ෂන් වෙන්නේ. ඒක අවුල් යන්නේ
     
    • Sad
    Reactions: EzioAuditore

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Management side eka nm pressure bn oya BPO wala.

    Mn BPO IT night shift kra 5 years. Kisi awlk na. Ude waruwe ona wdk krgnna plwn. 2 way transport hmbenwa.

    Health issues mkekwth thbbe na mta nm.

    Management side eka nm pressure bn oya BPO wala.

    Mn BPO IT night shift kra 5 years. Kisi awlk na. Ude waruwe ona wdk krgnna plwn. 2 way transport hmbenwa.

    Health issues mkekwth thbbe na mta nm.

    Ps.

    Oya health awl ynne kalu Katha mahatha sinhalunta. Unta khmth Leda night kre ntath.

    Hodata kapn exercise krpn Kisi ledak na night shift kra Kyla.

    Nidan roga tyenna plwnn ithn ewa khmth enwane night Krna eka adala na.
    ------ Post added on Nov 11, 2023 at 3:39 PM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    mama harbour eke 24h shift wada karanne
    mama nam advice denne yanna epa kiyala
    6 month paninakota ape active gathiya nathi wela yanawa
    stress eka wadi wenwa
    dawalth nidi mathayi e nida gathhata stress eka adu wenne na
    ikmanata kenthi yanwa,
    hitapu gaman mona magulak da me job eka kiyala hitenwa

    dont recommend it
    dawalta nida ganna puluwan machan. 7.30 pm - 4.30 am wada. transportation denawa. oya awla eyida ehema unath?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Night වැඩ කරන්න තියෙන job එකක් long term (2+ years) කරන එක ගැන මොකක්ද හිතන්නේ. Health එක අතින් ගත්තොත් එහෙම අවුල් වෙයිද? ( Job එක Operational analyst - Synergen)
    No sex life nemeda LOL
     
    • Haha
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Puluwannam noya idapan, aurudu 3k patta presuure eke wada kale LSEg eke 12 hr shift. aurudu 3ta aurudu 15ka wage wayasa giya.
    BPO company ekak bn. ewayeth pressure wadida? 7.30 pm- 4.30 am thiyenne wada. dawalta nida ganna puluwan. senasurada irida niwadui

    හැමදාම කරන්න අමාරුයි දවල්ට 8 hours නින්ද යයිද බන් , මන් ජොබ් එක කරන්නෙත් shift එකට මාසෙට night 5 ක් වගේ තියෙන්නේ එක අවුලක් නැ අදත් night කරලා හෙටත් කරන්න තිබ්බොත් අමාරුයි.
    ninda yanne nadda bn dawalta? man night karalama na ee nisa no idea 😕
    ------ Post added on Nov 11, 2023 at 5:06 PM

    එනම් ෆුල් ඩාක් රුම් එක්ක නිදියන්න ඕනේ . සතියම නයිට් නම් මාස 6 වඩා ටිකක් රන් වෙන්න පුලුවන් ඔය 2ක් නයිට් 2 ඔෆ් සීන් එක ආවම මොලේ විකාර වෙනවා . කාමරේම කලු කොල වලින් කවර් කරලා නිදියන්න ඕනේ . එලිය වැටුනොත් මොලේට මේක රැ කියලා අන්දන්න බැ ඇන්දුනේ නැත්තම් උබේ සෙල් ග්‍රොත් හෝමොන් ප්‍රඩක්ශන් එක වෙන් නැ
    digatama night thiyenne. senasurada irida niwadui
    ------ Post added on Nov 11, 2023 at 5:07 PM

    Management side eka nm pressure bn oya BPO wala.

    Mn BPO IT night shift kra 5 years. Kisi awlk na. Ude waruwe ona wdk krgnna plwn. 2 way transport hmbenwa.

    Health issues mkekwth thbbe na mta nm.

    Ps.

    Oya health awl ynne kalu Katha mahatha sinhalunta. Unta khmth Leda night kre ntath.

    Hodata kapn exercise krpn Kisi ledak na night shift kra Kyla.

    Nidan roga tyenna plwnn ithn ewa khmth enwane night Krna eka adala na.
    ------ Post added on Nov 11, 2023 at 3:39 PM
    Operation analyst kiyanneth pressure da bn job eka?
    ------ Post added on Nov 11, 2023 at 5:08 PM

    Bump
    ------ Post added on Nov 11, 2023 at 6:33 PM

    Bump
    ------ Post added on Nov 11, 2023 at 6:49 PM

    Bump
    ------ Post added on Nov 11, 2023 at 7:31 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    diabetes, heart disease, and obesity
    mental health issues such as depression and mood disorders
    memory issues
    relationship problems
    random headaches - on the way....

    ehema kisima awulak neha.
    math 2 weks night, 2 weeks day karanne
    ape day today karana weda a widiyatama upside down harawan follow karanawanam awulak naha
     
    • Like
    Reactions: EzioAuditore