Night Club ජීවිතේ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Girlfriend එක්ක ගියාට අවුලක් නැද්ද ඕවට. R&B වගේ.

    හරි ක්ලබ් එකක කිසි ප්‍රශ්නයක් නෑ RNB ඩිස්ක් වගේ ඒවගේ කිසිම අවුලක් වෙන්නේ නෑ. ගර්ල්ගෙන් අන්සාර් එකක් නැත්නම් බලෙන් කිසි එකෙක් එන්නේ නෑ
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    බීලා සමහර එවුන් හේත්තු දාන්න ඩාන්ස් කරන්න බලෙන් එනවා එතකොට අවුල් යන්න පුලුවන් :yes::yes:

    හරි ක්ලබ් එකක කිසි ප්‍රශ්නයක් නෑ RNB ඩිස්ක් වගේ ඒවගේ කිසිම අවුලක් වෙන්නේ නෑ. ගර්ල්ගෙන් අන්සාර් එකක් නැත්නම් බලෙන් කිසි එකෙක් එන්නේ නෑ

    Thanks මචන්
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදාගෙන ජීවත් වෙන එක කිසි ප්‍රශ්නයක් නෑ.ක්ලබ් ගානේ දුවන්න ඕන නෑ.
    12.gif
     
    Last edited:
    • Like
    Reactions: TaskManager

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්ලබ් යනවනං කොහෙන්හරි කාලා බීලා දන්න කෙල්ලෝ කොල්ලෝ එක්ක සෙට් පිටින් බහින්න ඕන, නැත්තන් කපල් එකක් හෝ ටෝක් කරන්න පුලුවන්නං තනියම ගිහිං කාවහරි සෙටකරගත්තත් අවුලක් නෑ. පිළිවෙලට ගන්න ආතල් එකක් අරන් අලුත් කවුරුහරිත් සෙට්කරන් එතෑකි

    කෙල්ලෝ බේතකටවත් දැකලා අතගාල නැති හින්දුස්තාන් බුවාලා කෙල්ලෝ හොයාගෙන කැරොකි ක්ලබ් (පබ්) වලට ගියපු ගමන් ගමේ ගොඩේ උට්ටියෝ කොටට ගහන් පොෂ් වගේ ඇවිත් ඇඟේ යයි, උකුලේ වාඩිවෙයි, ඇදන් ගිහිං ඩාන්ස් කරයි, හෙන හාමතේ හිටියා වගේ අරවා මේවා ඕඩ කරලා දත් ටික ගැලෙව්වට පස්සේ උඹව පැත්තකට දාලා තව එකෙක් හොයන් ඒ ටිකම කරයි. නටලා බිජ්ජ පොඩ්ඩක් කෙලින් තියන් ඉඳලා සේසතම පුජාකරලා එන්න තියෙන්නේ.:rofl::rofl:
     
    • Like
    Reactions: Plusky

    :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :lol::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ක්ලබ් යනවනං කොහෙන්හරි කාලා බීලා දන්න කෙල්ලෝ කොල්ලෝ එක්ක සෙට් පිටින් බහින්න ඕන, නැත්තන් කපල් එකක් හෝ ටෝක් කරන්න පුලුවන්නං තනියම ගිහිං කාවහරි සෙටකරගත්තත් අවුලක් නෑ. පිළිවෙලට ගන්න ආතල් එකක් අරන් අලුත් කවුරුහරිත් සෙට්කරන් එතෑකි

    කෙල්ලෝ බේතකටවත් දැකලා අතගාල නැති හින්දුස්තාන් බුවාලා කෙල්ලෝ හොයාගෙන කැරොකි ක්ලබ් (පබ්) වලට ගියපු ගමන් ගමේ ගොඩේ උට්ටියෝ කොටට ගහන් පොෂ් වගේ ඇවිත් ඇඟේ යයි, උකුලේ වාඩිවෙයි, ඇදන් ගිහිං ඩාන්ස් කරයි, හෙන හාමතේ හිටියා වගේ අරවා මේවා ඕඩ කරලා දත් ටික ගැලෙව්වට පස්සේ උඹව පැත්තකට දාලා තව එකෙක් හොයන් ඒ ටිකම කරයි. නටලා බිජ්ජ පොඩ්ඩක් කෙලින් තියන් ඉඳලා සේසතම පුජාකරලා එන්න තියෙන්නේ.:rofl::rofl:
    :baffled:
     
    Apple_i-Phone

    Junior member
  • Jan 6, 2016
    22
    2
    8

    ඔව් මචන්, ඒක හරි :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෙල්ලෝ බේතකටවත් දැකලා අතගාල නැති හින්දුස්තාන් බුවාලා කෙල්ලෝ හොයාගෙන කැරොකි ක්ලබ් (පබ්) වලට ගියපු ගමන් ගමේ ගොඩේ උට්ටියෝ කොටට ගහන් පොෂ් වගේ ඇවිත් ඇඟේ යයි, උකුලේ වාඩිවෙයි, ඇදන් ගිහිං ඩාන්ස් කරයි, හෙන හාමතේ හිටියා වගේ අරවා මේවා ඕඩ කරලා දත් ටික ගැලෙව්වට පස්සේ උඹව පැත්තකට දාලා තව එකෙක් හොයන් ඒ ටිකම කරයි. නටලා බිජ්ජ පොඩ්ඩක් කෙලින් තියන් ඉඳලා සේසතම පුජාකරලා එන්න තියෙන්නේ.:rofl::rofl:

    :lol::lol::lol: